කාගේහෝ ලිංගිකත්වය අතිශය පෞද්ගලික දෙයක් ...නමුත් යම්කිසි පුද්ගලයෙක් ඔහුගේ විකුර්ති පෞද්ගලික ලිංගිකත්වය පිළිබද අදහස් සමාජ ගතකරන්න හදනවනම් ඒවාට විරුද්ද වෙන්න ඕනේ like Pedophilia
විකෘතිය අර්ථ දක්වන්න?
කාගේහෝ ලිංගිකත්වය අතිශය පෞද්ගලික දෙයක් ...නමුත් යම්කිසි පුද්ගලයෙක් ඔහුගේ විකුර්ති පෞද්ගලික ලිංගිකත්වය පිළිබද අදහස් සමාජ ගතකරන්න හදනවනම් ඒවාට විරුද්ද වෙන්න ඕනේ like Pedophilia
කාගේහෝ ලිංගිකත්වය අතිශය පෞද්ගලික දෙයක් ...නමුත් යම්කිසි පුද්ගලයෙක් ඔහුගේ විකුර්ති පෞද්ගලික ලිංගිකත්වය පිළිබද අදහස් සමාජ ගතකරන්න හදනවනම් ඒවාට විරුද්ද වෙන්න ඕනේ like Pedophilia
Surely that would be emotionally hurtful for the gay people and so will be for the people who love animal sex if we ban that.yeah true..
so if the gay person was forced to act as a straight person, can you see how unfair it would be emotionally to gay people ..![]()

රඹා;18391064 said:Surely that would be emotionally hurtful for the gay people and so will be for the people who love animal sex if we ban that.![]()
why ban that ? in india they marry animals and even trees ... LOL
![]()

රඹා;18391064 said:Surely that would be emotionally hurtful for the gay people and so will be for the people who love animal sex if we ban that.![]()
hence all these arguments. 
මිනිසුන් මිට අවුරැදු දහස් ගනනක ඉදන් පැවත එනවා මේ ගේ සින් ආවේ ලගදි ඉතිං මේක සාමන්‍ය මිනිස් ස්වභාවයක් නම් මේක සාමාන්‍යකරණය වි අද දක්වා පැවත එන්න තිබුනානේ සමලිංගික විවාහය මේක මිනිස්සුගේ දියුණුවත් සමග සිදු වු මානසික ව්‍යාධියක් මිස පෙර සිට ආ දෙයක් නොවේ ඔබ මිනිස්සුන්ට ආදෙරයි නම් ඔවුන් මෙයින් ගලවා ස්වභාධර්මයෙන් ලැබුණු ගැහැණිය සමග සතුටින් කල් ගෙවන්න පාර පෙන්වන්න
බුදු දහම අනුව මේ ලෝකය දවසින් දවස විනාශය කරා යනවා මෙය වළක්වන්න මේ තුන් ලොකයේ කිසිම ජගතෙකු නොමැත
ඔබලා කරන කුසල් හා අකුසල් ඔබම අරන් යනවා මිස අන් අය කර ගසන්නෙ නැත
බුදු සරණයි!!!
හෝමෝසෙක්ෂුවල් වලට දෙනවා නම් හෙටෙරො සෙක්ෂුවල් අපිට ගනිකා වෘත්තිය නිතිගත කරලා දීපියව්.එතකොට මේ ලිංගික අපරාද ඔක්කොම නවතිනවා.කෙලින්ම ගියා.ගාන ගෙව්ව.ගැහුවා.ආවා.කාටවත් ප්‍රශ්නයක් නෑ.
along with weedහෝමෝසෙක්ෂුවල් වලට දෙනවා නම් හෙටෙරො සෙක්ෂුවල් අපිට ගනිකා වෘත්තිය නිතිගත කරලා දීපියව්.එතකොට මේ ලිංගික අපරාද ඔක්කොම නවතිනවා.කෙලින්ම ගියා.ගාන ගෙව්ව.ගැහුවා.ආවා.කාටවත් ප්‍රශ්නයක් නෑ.
මිනිසුන් මිට අවුරැදු දහස් ගනනක ඉදන් පැවත එනවා මේ ගේ සින් ආවේ ලගදි ඉතිං මේක සාමන්‍ය මිනිස් ස්වභාවයක් නම් මේක සාමාන්‍යකරණය වි අද දක්වා පැවත එන්න තිබුනානේ සමලිංගික විවාහය මේක මිනිස්සුගේ දියුණුවත් සමග සිදු වු මානසික ව්‍යාධියක් මිස පෙර සිට ආ දෙයක් නොවේ ඔබ මිනිස්සුන්ට ආදෙරයි නම් ඔවුන් මෙයින් ගලවා ස්වභාධර්මයෙන් ලැබුණු ගැහැණිය සමග සතුටින් කල් ගෙවන්න පාර පෙන්වන්න
බුදු දහම අනුව මේ ලෝකය දවසින් දවස විනාශය කරා යනවා මෙය වළක්වන්න මේ තුන් ලොකයේ කිසිම ජගතෙකු නොමැත
ඔබලා කරන කුසල් හා අකුසල් ඔබම අරන් යනවා මිස අන් අය කර ගසන්නෙ නැත
බුදු සරණයි!!!
අපිට පුලුවන්ද මචන්, කවුරු හරි බල කලා කියල කොල්ලෙකුට ලවු කරලා ඌර්හ් එක්ක සෙක්ස් කරන්න. මෙක චොයිස් එකක් නෙමේ මචන්. සමහරු ඉන්නව කොන්ඩේ ක්‍රෙල් අය, බලල් ඇස් තියන අය, මේකත් ඒ වගේ දෙයක්. අනික ඇයි මචන් අපි තව කෙනෙක්ගේ දේකට විරුද්ද වෙනේ, අපිට එකේන් කරඩරයක් නැත්නම්. අපි ඔක්කොම ස්වබවදර්මයේ කොටස් තමා මචන්, අනික මේක අද ඊයේ ඇති උනු දෙයක නෙමෙ, story of the cut sleeve කියන කතාව පොඩ්ඩක් බලපන්, කොච්චර ඉස්සරත් මේක තිබ්බ දෙයක්ද කියල. අපි කොහොමද තීරනය කරන්නේ අනිකා ආදරය කරන්න ඔනේ, කසාද බදින්න ඔනේ, මුලු ජීවිතයම ඉන්න ඔනේ කාත් එක්කද කියල, නීති දාල තිබ්බට මචන් මොකක්ද අපිට තියෙන අයිතිය එහෙම කරන්න. බැරි වෙලා හරි නීතියක් ආවොත් අපි කසද බදින්න ඔනේ කොල්ලො කියල, අපිට එක කරන්න පුලුවන්ද කියලා. එහෙම එකේ පොඩ්ඩක් හිතපන් ගේ මිනිස්සු ත්මන්ගේ අකමැත්තේන් හරි කෙල්ලෙක් බැදලා මොන වගේ ජීවිතයක් ගෙනියයිද කියල. අපි ඔක්කොම මනුස්සයො මචන්.
why ban that ? in india they marry animals and even trees ... LOL
![]()
එහෙම හැමදේම පාලනය වෙනවනං මොනා කරන්න බැරිද සිඞ්හලු![]()
![]()
එහෙම වෙන්නැති එකනෙ අවුල![]()
![]()
කැපී පෙනෙන්න නෙමේ![]()
![]()
මං මෙතන ඉන්න නිසා හෝමෝ විවාහ එපා කියන්නෙ ඇයි බං ?![]()
![]()
උඹ මං මෙතන ඉන්නවට මාර කැමතියි වගේ![]()
![]()
මම කියන්නෙ ඕනෙම කෙනෙක්ට තමන් කැමති කෙනෙක්ව කසා බැඳීමේ නිදහස හා අයිතිය තියෙන්න ඕනෙ![]()
![]()
![]()
ස්වාභදර්මයට විරුද්ධ යන ඒවට ස්වභදර්මයෙන්ම පහර කන්න වෙනවා.
උබ කියන එක මට තේරෙනවා. උපතින් යමෙක් ගේ වෙලා, අපි ඒ පුද්ගලයාගේ අයිතියට එරෙහි වෙනව නම් ඒක හොද නැති වැඩක්. එහෙම කරන්න නරකයි. නමුත් උපතින් කිසිම කෙනෙක් ගේ වෙන්නේ නෑ, අන්න එතනයි ප්‍රශ්ණය තියෙන්නේ. උපතින් ගේ වුනා නම් එහෙනම් මේ කිසිම ප්‍රශ්ණයක් නෑ, එහෙනම් මේකට විරුද්ධ වෙලත් තේරුමක් නෑ, මම විරුද්ධ වෙන්නෙත් නෑ. නමුත් සමලිංගිකත්වය කියන්නේ උපතින් එන දෙයක් නෙවෙයි, ගේ ජාන කියලා දෙයක් නෑ, මිනිස්සු හැදිලා ඉන්නේ විරුද්ධ ලිංගයට ආකර්ශණය වෙන්නයි, මිනිස්සුන්ගේ පැවැත්ම පිණිසයි ලිංග දෙකක් ඉන්නේ එහෙම නැත්නම් එක ලිංගයක් ඉන්න එපැයි.
සමලිංගිකත්වය ඇති වෙන්නේ, පුද්ගලයා වැඩෙන කොට තමන් වැඩෙන පරිසරය, තමන් තමන්ගේ ලිංගය අවබෝධ කරගන්න කොට ඇති වෙන ව්‍යාකුළ තාව නිසා ඇති වෙන තත්වයක් නිසයි. ඒ වගේම සමහර කෙල්ලෝ ලෙස්බියන් වෙනවා පිරිමින් ගෙන් ඇති වෙච්ච හිංසනයන් නිසා භය නිසාම,emotional dependency නිසා, එතකොට තව සමහරු අසහනය වැඩි වුනාම ගේ වෙනවා, උන් ගේ නෙවෙයි ඕනම එකකට අරින්න සුදානම්, දැකලා ඇති නේ හරකුන්ට, එළුවන්ටත් එක එක එවුන් අනිනවා, එතකොට දැකලා ඇති සමහර ඉස්කෝල වල් වල ඉන්නවා මේ හොද කොල්ලෝ නියම පිරිමි වගේ නමුත් උන්ට සුදුවට ලස්සනට ටිකක් කෙල්ලෝ වගේ ඉන්න කොල්ලන්ව පේන්න බෑ ගිහින් එක එක ඒවා කරනවා ඒකට කියන්නේ අසහනය. ඒවාට කියන්නේ ආදරයද? නෑ ඒවා අසහනය. සමහර සමලිංගික සම්බන්ධතා වල ආදරය තියෙනවා විශේෂයෙන්ම emotional dependency type එකේදි ඒ කිව්වේ කොල්ලෙක් හෝ කෙල්ලෙක් තනිවම ඉන්නේ, කවුරුත් තමන්ට නෑ, කවුරුත් උදව් කරන්නෙත් නෑ , අන්න ඒ වගේ අවස්ථාවකදි කවුරු හරි කෙනෙක් ඇවිත් උදව් කරනවා, ගොඩක් ලං වෙනවා, ඊට පස්සේ ඒක ආදරයක් වෙනවා ඒකට කියන්නේ emotional dependency කියලයි. ඒක ඇත්තටම සැබෑ ආදරයක් නෙවෙයි, desperate කම නිසා ඇති කරගත්ත දෙයක්. ඉතින් ඒක ගොඩක් හානිකරයි, ගොඩක් කල් පවතින්නෙත් නෑ. ගොඩක් සමලිංගික සම්බන්ධතා කැඩෙන්නේ මේක නිසයි. මම ගොඩක් කියවපු news වල දැක්ක දෙයක් තමයි ගොඩක් තරුණ කාලේදි lesbian වෙන කෙල්ලෝ ටිකක් ලොකු වෙනකොට පිරිමියෙක් බැදලා පවුලක් හදලා ඉන්නවා, එහෙම වෙන්නේ මේ හේතුව නිසයි.
මේ හැම තත්වයක්ම සුව කරන්න පුලුවන්. එතකොට මේක මානසික ලෙඩක් කියලා පැහැදිලියි, සමහර ඒවා මානසික ලෙඩම නෙවෙයි නමුත් ඒහා සමාන දේවල්. උබලා කියනවා වගේ සමලිංගිකයන්ට සමතැන දීම මගින් වෙන්නේ උන්ටත්, සමාජයටත්, හොදින් ඉන්න එවුන්ටත් ලොකු හානියක් වෙන එකයි, මොකද සමතැන දීම මගින් මානසික රෝගය ව්‍යාප්තවීමට අනුබල දීමක් මෙමගින් වෙන්නේ. මේක ඇත්තටම භායනක තත්වයක්.
මෙතන ඉන්න එවුන් ගොඩක් එවුන් මේ මාතෘකාව ගැන දන්නේ නෑ, උන් Hollywood movies, tv shows බලලා brainwash වෙලා මෙතන ඇවිත් බයිලා කියවනවා. ඉතින් මේ වගේ හීන ලෝක වල ජීවත් වෙන එවුන් ඇත්ත සමාජය ගැන දන්නේ නෑ. ඇත්තටම මේකෙන් වෙන හානිය ගැන දන්නේ නෑ. අනික දරුවන්ට වුනත් දෙමව්පියන් ඕනේ ඒ කිව්වේ අම්මා කෙනෙක් සහා තාත්තා කෙනෙක්.
Wikipedia, අරහෙන් මෙහෙන් උස්සලා දැම්මට මෙතන යමක් ඔප්පු වෙන්නේ නෑ, එහෙම දාලා point එකක් ඔප්පු කරන්න පුලුවන් කියලා කවුරු හරි හිතෙනවා ඌ අමු මෝඩයෙක් මොකද, මේ සමාජය වැඩ කරන්නේ යම් කිසි දේශපාළණමය රාමුවක් මතයි, එතකොට ඒ න්‍යායන් වලට අනුව තමයි සමාජය සකස් වෙන්නේ, ඒ අනුව මිනිස්සු සකස් වෙනවා, ඒ අනුව google වගේ සයිට් සකස් වෙනවා. LGBTQ Community එක ගත්තොත් (සමහරු හිතන්නේ තාම මේක LGBT කියලයි නමුත් ඒකට දැන් Q කෑල්ලකුත් තියෙනවා ඒ කිව්වේ Questioning, උන් තමන්ගේ ලිංගය ,ආකර්ශණය වෙන පැත්ත දන්නේ නෑ, ඒවා තාම හොයනවා, ඒ ගැන හරි අවබෝධයක් නෑ, ව්‍යාකුල තත්වයක් තියෙන්නේ) මේක දැවැන්ත සංවිධානයක්, උන් තමයි Wikipedia වගේ ලොකු site එහෙම් පිටින්ම run කරන්නේ (තව එක එක කල්ලි තියෙනවා wikipedia එක ඇතුලේ, example, Islamic, Jewish, Feminism, West and their allies මේ වගේ etc..), උන්ට වෙනම මාධ්‍යයක් තියෙනවා (Gay Star News), උන්ට වෙනමම clubs, organizations, media , NGO ,මේ වගේ විශාල වශයෙන් තියෙනවා, facebook,twitter ,tumblr ගත්තොත් LGBT community එකේ බලපෑම හරියට හදිසි හස්තයක බලපෑමක් වගේ තියෙන්නේ, උබ මොනවා හරි post එකක් දැම්මොත් උන්ට විරුද්ධව උන්ගේ කට්ටිය ඇවිත් ඒකට බනිනවා, කට්ටිය නෝට් කරගන්නවා, ඊට පස්සේ oppression එක පටන් ගන්නවා, බටහිර රටක එකෙක් නම් උගේ pic එකක් වගේ දාගෙන මොනවා හරි කිව්වොත් ඌට ඉන්න හම්බ වෙන එකක් නෑ. එතකොට new yorks times, daily mail වගේ ලොකු පත්තර වලත් මුන්ට support එකක් යනවා, hollywood දැන් දැන් Bollywood වලත් උන්ට ලොකු support එකක් තියෙනවා, මේ වගේ දැවැන්ත සහයෝගයක් තියෙන දෙයක් තමයි LGBT Community එක කියන්නේ. ඉතින් එහෙම තත්වයක් යටතේදි මේ ගැන පලවෙන ගොඩක් වාර්තා විශ්වාස කරන්න බෑ මොකද මේක දැන් දේශපාළණ දෙයක් වෙලා තියෙන්නේ, දේශපාළනයට එනකොට සත්‍යය විකෘති වෙනවා මේක නිසා තමයි North Korea, China, Russia ගැන බොරු වාර්තා හරියට යන්නේ, ලංකාව ගැන වුනත් කොච්චර ගියාද බලන්න, දේශපාළනය කියන්නේ අන්න එහෙම දෙයක්,කිතින් විශ්වාස කරන්න බැරි තරමට සත්‍යය යට ගිහින් තියෙන්නේ, මේ ගැන හොද අධ්‍යයනයක් කරොත් නමුත් ඇත්ත හොයාගන්න බැරි නෑ. මම මේ ගැන උනන්දු වෙන කෙනෙක්ට කියන්නේ 1972 ,APA එකේ ඉදලා මේ ගැන හොයන්න කියලා, එතකොට ඇත්ත හොයාගන්න පුලුවන්. මම සමලිංගයන්ව discriminate කරන්න කියන්නේ නෑ, මරන්න කියන්නේ නෑ, කොන් කරන්න කියන්නේ නෑ, බොරුවට බනින්න අරවා මේවා කරන්න කියන්නේ නෑ, උන්වත් අපි මිනිස්සු ලෙස සලකන්න ඕනේ. මම හිතන්නේ නෑ තව තර්ක කරලා තේරුමක් ඇතියි කියලා. මේ මාතෘකාව ගැන හරියට දන්නේ නැතුව,උඩින් අතපත ගාලා තමන් සියල්ල දත් කියලා හිතන එවුන් එක්ක කියවලා තේරුමක් නෑ.