ගේ කුරුල්ලා vs Mobile Phone Signals

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    ගේ කුරුල්ලා vs Mobile Phone Signals

    2008housesparrow.jpg



    අන්තිමට මුන්ව එලිමහනේ දක්කේ කවදද මචන්ලා?
    මම ගොඩක් කල් මුන්ව දැකලා... කොලඹ නම් නැත්තටම වගේ නැතිවෙලා.
    මොබයිල් සිග්නල් නිසා මුන් නති වෙලා කියනවා...
    :sorry::eek:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ape gedaratanam enawa.kottawe.
    kurullonta kama dana thanak hadanna.
    kattiya set unama daily ennawa
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    මුන් gay කුරුල්ලෝ නිසා ළමයි හදන්නෑ ඉතින් වඳ වෙලා යනවා :)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මුන් හලාවත එළවලු මාකට් එකේ ඕනෙ තරම් ඉන්නවා