මචන්ල අලුතින් ගෙනයක් ගන්න මගේ යාලුවෙක් හදනව.හැබැයි ගේ ගාවම tower එකක් තියනව 10m වගේ..ටිකක් ලබයි වගේ.එහෙම ගේ ගාවම tower එකක් තියන එක හොදයිද .අවුලක් නැද්ද .


ටවර් එක තියන ඒරියා එක අනුව ඒක වෙනස් වෙනවා..... ඒ ඒ පැති වල ඉඩම් වල තක්සේරුවේ හැටියට ගෙවන්නේMonthly 50K gewenewa neda tower eketa
ටවර් එකේ කිරණ වලින් හානියක් වෙනවා කියලා තාම කොහෙවත් ඔප්පු කරලා නෑ. ටවර් එකේ ඈන්ටෙනා ඉස්සරහා සෑහෙන්න කාලයක් හිටියොත් නම් හානි වෙනවා. අපි මේ ඉන්න හෑම තෑනම දෑන් සිග්නල් තියෙනවා, වයි ෆයි, සෙලියුලර් මේ හෑම සිග්නල් එකක්ම හෑම තෑනම තියෙනවා. අකුණු පෑත්ත ගත්තොත්, ටවර් එක බිම පෙරලලා රවුමක් ඈන්දොත් , ඒ කියන්නේ ටවර් එකේ උස අරය හෑටියට අරන් අදින රවුම ඈතුලේ තියෙන දේවල් පූර්ණ ලෙසම ආරක්ෂිතයි. ටවර් එකේ අකුණු සන්නායක වලින් අකුණු බූගත කරනවා. හරියාකාරව ඒක කරලා නොතිබ්බොත් තමා වටේ ගෙවල් වලට කරන්ට් ලයින් දිගේ සමහර විට ඉහල විදුලි ධාරා එන්න පුලුවන්. එහෙම ඒවා තියන් ඉන්නේ නෑ . පට ගාලා හදනවා. නෑත්නම් ටවර් ගලවන්න වෙන්නේ
ඔප්පු කරල නෑ කියන්නෙ හැදෙන්නෙ නෑ කියන එක නෙවෙයි නේද ??
hoda na kiyala ahala thiyanawa.
cancer case lu.
aththa naththa danne na ban
poddak aulak nam tiyenawa
tawa tikak balannako
අවුලක් තිබ්බත් ඕක එලියට එන්නෙ නැ. එහෙම උනොත් ටවර් ටික ඔක්කොම ගලවන වෙනවා. සමහර රටවල්වල වයිෆයි සෝන් උනත් දැන් සීමා කරලා තියනවා. ඒවගෙන් නින් දට බලපෑමක් වෙනවා කියලා තමයි එහෙම කරන්නෙ. ඒත් අපි දවස පුරාම ඉන්නේ ඒවගේ තැන්වලඇත්තටම කේස් එකක් තියෙනවා බං, මම ටික දවසක් ටවර් වල Upgrades වලට සෙට් උනා, කම්පැනි වලින් සබ් ගන්න මගෙ යලුවෙක් ගෙ කම්පැනි එකක වැඩකට,
ටවර් එක ලග කඩෙකට සිගරට් එකක් ගන්න ගියත් උන් කියන්නෙ, අනේ ඔක කැඩෙනවා නම් හොදයි, ඕක හයි කරපු දවසෙ ඉදන්,
නින්ද යන්නෙ නැ, ඔලුව රිදෙනවා අනන් මනන් කතා,
ඒත් ඔවා විද්යාත්මකව ඔප්පු කරලා නැ.
මොකද, ඔය ටවර් එකක් ලගින් එහෙට මෙහෙට ගියාට අව්ලක් නැ, ඒත් දවසම නිරාරවනය වෙලා අවුරුදු ගානක් යද්දි ප්රශ්න එන්න පුලුවන්.
ඔප්පු කරලාත් නැත්තෙ 0% ක් වත් ප්රශ්නයක් නැ කියලා නෙමෙයි නෙහ්, තියෙන්නෙ පොඩි ප්රශ්නයක් කියලා විතරයි,
සමහර අයට නම් ඔක අව්ලක් නැතුව ඇති, සමහර අයට ලොකු ප්රශ්නයක් වෙන්න පුලුවන්,
හරියට පැයක් අව්වෙ ඉන්න එක සමහර අයට අව්ලක් ම නැ, ඒත් සමහර අයට විනාඩි 10 අව්වෙ හිටියම කලන්තෙ දානවා.
