ගේ නොව ලාගේ අය

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    1612695454913.png
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ගේ කිව්වම අඩු කුලේ ලාගේ කිව්වහම වැඩි කුලේක ද නැත්තන් ඒකෙ අනිත් පැත්තද දන්න එකෙක් කියපන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ගේ කිව්වම අඩු කුලේ ලාගේ කිව්වහම වැඩි කුලේක ද නැත්තන් ඒකෙ අනිත් පැත්තද දන්න එකෙක් කියපන්

    Gay ලාGay ඔහොම තමා. මිත්‍යාදුෂ්ඨිකයෝ බං...
     
    • Like
    Reactions: S_M_S and BumbleB

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ගේ කිව්වම අඩු කුලේ ලාගේ කිව්වහම වැඩි කුලේක ද නැත්තන් ඒකෙ අනිත් පැත්තද දන්න එකෙක් කියපන්
    මම අහලා තියෙන විදිහට ඒ කාලේ විදිහට එකගෙයි කෑම සෑහෙන්න තිබිලා තියෙනවා ඉතිං අයියයි මල්ලියි දෙන්නටම එක ගැණියෙක් ගෙනාවම ඒ ගෑණිට උපදින දරුවා හරියටම දෙන්නගෙන් කාගේද කියන්න දන්නේ නැතිනිසා ඒ දෙන්නට තියන වාසගම අගට ලා යන්න එකතු කරනවා. උදාහරණයක් හැටියට ඒ අයියගෙයි මල්ලිගෙයි වාසගම කංකානම්ගේ නම් උපදින දරුවට වාසගම දාන්නේ කංකානම්ලාගේ කියලා.දැන් ඉතිං කංකානම්ලාගේ කියලා වාසගම් තියෙන අය කඩු කිණිසි අරන් මගේ පස්සේ පන්නන්න එපා මම ඔය උදාහරණයක් දුන්නේ 😁😁😁😁
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,595
    4,352
    113
    මම අහලා තියෙන විදිහට අයියයි මල්ලියි දෙන්නටම එක ගැණියෙක් ගෙනාවම ඒ ගෑණිට උපදින දරුවා හරියටම දෙන්නගෙන් කාගේද කියන්න දන්නේ නැතිනිසා ඒ දෙන්නට තියන වාසගම අගට ලා යන්න එකතු කරනවා. උදාහරණයක් හැටියට ඒ අයියගෙයි මල්ලිගෙයි වාසගම කංකානම්ගේ නම් උපදින දරුවට වාසගම දාන්නේ කංකානම්ලාගේ කියලා. දැන් කංකානම්ලාගේ තියන අය කඩු කිණිසි අරන් මගේ පස්සේ පන්නන්න එපා මම ඔය උදාහරණයක් දුන්නේ 😁😁😁😁
    Ado no
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    මම අහලා තියෙන විදිහට ඒ කාලේ විදිහට එකගෙයි කෑම සෑහෙන්න තිබිලා තියෙනවා ඉතිං අයියයි මල්ලියි දෙන්නටම එක ගැණියෙක් ගෙනාවම ඒ ගෑණිට උපදින දරුවා හරියටම දෙන්නගෙන් කාගේද කියන්න දන්නේ නැතිනිසා ඒ දෙන්නට තියන වාසගම අගට ලා යන්න එකතු කරනවා. උදාහරණයක් හැටියට ඒ අයියගෙයි මල්ලිගෙයි වාසගම කංකානම්ගේ නම් උපදින දරුවට වාසගම දාන්නේ කංකානම්ලාගේ කියලා.දැන් ඉතිං කංකානම්ලාගේ කියලා වාසගම් තියෙන අය කඩු කිණිසි අරන් මගේ පස්සේ පන්නන්න එපා මම ඔය උදාහරණයක් දුන්නේ 😁😁😁😁
    දිස් ඊස් කැරට්..
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දිසානායක මුදියන්සේලාගෙ කියන්නෙ අඩුකුලේ ද එතකොට?
    සොබාදහම මවලා තියෙන්නේ කුළ දෙකයි මචං ඒ "උකුළයි " කකුලයි" අනිත්ම සේරම කුළ මිනිස්සු හදාගත්ත ඒවා. උසස් වෙන්න ඕන කුලෙන් නෙවෙයි මචන් හැසිරීමෙන්, ගතිගුණ වලින් ප්‍රතිපත්ති වලින් ආකල්ප වලින්,මට හම්බවෙලා තියෙනවා ඔය අඩුකුලේ කියලා මිනිස්සු කියන ඒත් පට්ට හොද ගතිගුණ තියෙන මිනිස්සු වගේම උසස් කියලා කියන කුළවල ඉන්න ජාරම චරිත.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    සොබාදහම මවලා තියෙන්නේ කුළ දෙකයි මචං ඒ "උකුළයි " කකුලයි" අනිත්ම සේරම කුළ මිනිස්සු හදාගත්ත ඒවා. උසස් වෙන්න ඕන කුලෙන් නෙවෙයි මචන් හැසිරීමෙන්, ගතිගුණ වලින් ප්‍රතිපත්ති වලින් ආකල්ප වලින්,මට හම්බවෙලා තියෙනවා ඔය අඩුකුලේ කියලා මිනිස්සු කියන ඒත් පට්ට හොද ගතිගුණ තියෙන මිනිස්සු වගේම උසස් කියලා කියන කුළවල ඉන්න ජාරම චරිත.
    ඔව් ඒක ඇත්ත
    අරූ කියපු හන්දා නිකන් ඇහුවෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,049
    87,670
    113
    ආශ්චර්යමත් රටක
    මම අහලා තියෙන විදිහට ඒ කාලේ විදිහට එකගෙයි කෑම සෑහෙන්න තිබිලා තියෙනවා ඉතිං අයියයි මල්ලියි දෙන්නටම එක ගැණියෙක් ගෙනාවම ඒ ගෑණිට උපදින දරුවා හරියටම දෙන්නගෙන් කාගේද කියන්න දන්නේ නැතිනිසා ඒ දෙන්නට තියන වාසගම අගට ලා යන්න එකතු කරනවා. උදාහරණයක් හැටියට ඒ අයියගෙයි මල්ලිගෙයි වාසගම කංකානම්ගේ නම් උපදින දරුවට වාසගම දාන්නේ කංකානම්ලාගේ කියලා.දැන් ඉතිං කංකානම්ලාගේ කියලා වාසගම් තියෙන අය කඩු කිණිසි අරන් මගේ පස්සේ පන්නන්න එපා මම ඔය උදාහරණයක් දුන්නේ 😁😁😁😁

    හපොයි. මොකක් උනත් ඒ කතාව logical 🙉🙈🙈
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ගේ කිව්වම අඩු කුලේ ලාගේ කිව්වහම වැඩි කුලේක ද නැත්තන් ඒකෙ අනිත් පැත්තද දන්න එකෙක් කියපන්
    හරිහමන් තාත්තෙක් නැති එවුන්ට තමයි ලාගේ එන්නෙ. පවුලේ හැම පිරිමියම එක ගෑනියෙක් තියාගෙන ඉන්න එවුන්ට තමයි එහෙම ඇවිල්ල තියෙන්නෙ.
     
    • Like
    Reactions: lasankandy