ගේ නොව ලාගේ අය

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    oka machan hena issara idan ena ekak. me budu dahama gana radical talks denna hitannath kal idan ena deyak oka. dan patan gatta seen ekak neme. oya illanne GOVI kule aya. PADU epa kiyala thiyenne.
    p.s mata ka gahanna epa post eke thiyene eka kiwwe.
     
    • Like
    Reactions: lasankandy

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    කුලයට වඩා මෙතැන තියෙන්නේ උඩරට පහත රට සිද්දියක් නේද?
     
    • Like
    Reactions: lasankandy

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පටල ගන්න එපා
    කුල බේදයක් නෑ

    GAY අය එපා කියල තියෙන්නේ කරදරයි නේ ,
    ලා-gay ok

    ලාවට GAY අය අවුලක් නැතුව ඇති
    😁😁😁😁
    හඳුන් ගේ කියන්නේ අඩුකුලේද?

    හඳුන් ගේ කියන්නේ අඩුකුලේද?
    කුළේ කියන එක මිනිස්සු තමන්ගේ වාසියට හදාගත්ත එකක් මචෝ. කසාද බදිද්දී බදින එකාගේ ඒකිගේ කුළේ හොයන එකෙක්වත් අනුන්ගෙන් වකුගඩුවක් ගනිද්දී ලේ ගනිද්දී කුළේ හොයනවද නෑනේ
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    ගේ කිව්වම අඩු කුලේ ලාගේ කිව්වහම වැඩි කුලේක ද නැත්තන් ඒකෙ අනිත් පැත්තද දන්න එකෙක් කියපන්
    එහෙම හැටියට කියන්න බැ
     
    • Like
    Reactions: lasankandy

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    😁😁😁😁



    කුළේ කියන එක මිනිස්සු තමන්ගේ වාසියට හදාගත්ත එකක් මචෝ. කසාද බදිද්දී බදින එකාගේ ඒකිගේ කුළේ හොයන එකෙක්වත් අනුන්ගෙන් වකුගඩුවක් ගනිද්දී ලේ ගනිද්දී කුළේ හොයනවද නෑනේ
    කෙල්ලොන්ට බඳිනකොට නම වෙනස්කරන්න දීලා තියනවා දෑවැද්දක් ගන්නත් පුලුවන් ලිංගික අල්ලස් දෙන්නත් පුලුවන්. එහෙම බැලුවම පිරිමින්ට සාපේක්ෂව බැන්දාම වැඩි වාසිය ගෑණුන්ට. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි.
     
    • Like
    Reactions: lasankandy

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    බුදු දහම දර්ශනය ට, පස්සේ මුන් බමුණු ජයින වත් පිළිවෙත් එකතු කරන් කලවම් කරගෙන තියෙන්නේ ඉතින්....

    ඔය හින්දු බමුණු කුල වලට රිදෙන්න ගැහුව උතුම් මනුස්සයෙක් ගේ ශ්‍රේෂ්ට දහම අනුව ජිවත් වෙන්න උන් වහස්නේ ප්‍රතික්ෂේප කරපු දේවල් ම කර කර ඉන්න හදනවා.... ඉතින් ඉතින් සියම් උපසම්පදාව පිහිටයි ද කියහන්කෝ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    methana adu kule seen ekak newi thiyenne uda rata patha rata case ekak thiyenne ge kiyala enne patha rata ayage lage kiyala enne uda rata ayage.

    හරිහමන් තාත්තෙක් නැති එවුන්ට තමයි ලාගේ එන්නෙ. පවුලේ හැම පිරිමියම එක ගෑනියෙක් තියාගෙන ඉන්න එවුන්ට තමයි එහෙම ඇවිල්ල තියෙන්නෙ.

    :yes: :yes: :yes: eka nisa thamai udarata ayata witharak oka enne uda rata witharai thibbe eka ge kama.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    methana adu kule seen ekak newi thiyenne uda rata patha rata case ekak thiyenne ge kiyala enne patha rata ayage lage kiyala enne uda rata ayage.



    :yes: :yes: :yes: eka nisa thamai udarata ayata witharak oka enne uda rata witharai thibbe eka ge kama.


    ලාගේ කියන්නෙ එකගේ කෑව උන් උඩරට ඉස්සර පවුලේ අයියාලා මල්ලිලා 10ක් විතර ඉද්දි එක ගෑනීයෙක් ගෙනාවම හම්බෙන ලමයා කාගේ ද කියන්න ඒ කාලෙ DNA තිබ්බෙ නෑ නේ. ඒක හින්දා ලාගේ කියලා එකක් දැම්මෙ