කොට්ටම්බා...
ටිකක් උස ගියාම "සුන්නත්" කරල දාපන් එතකොට හරි



අනේ මන්ද බං.
ඒ වුනාට පැලුන කියල ගහට මොකවත් කරන්න හිතෙන්නෙත් නෑ
බෝ ගස් එහෙම තාප්ප උඩ වැව්වාම නං තාප්පෙත් හයිය වෙනවගහ තාප්පෙ උඩ වැවිල මුල තාප්පෙ වටේට බිමට එනව. අන්තිමට ගහ තාප්පෙ වෙලා
මේ වගේ වුනාම නං තාප්පෙ අවුරුදු සිය ගානක් යනකං තියෙයි මොකුත් නොවී





ගෙවල් ලග කුබුක්,කොහොබ හිටවන්න බෑ . ගේම දෙකට පැලෙයි .
ඇට්ටේරිය ගාඩ්න් බැම්බු , ලංකා ජම්බු මැලේසියන් රබුටන් ,කරද ,කාමරංග හිටවන්න පුලුවන්


