ගේ හදලා ඉවරයි සින්හලුනි!! ලස්සනද?

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ගේ හදලා ඉවරයි සින්හලුනි!! ලස්සනද?

deleted
3e5649f4-bcee-44ed-88b5-b3e3e8f174cd
 
Last edited:

Chira1

Well-known member
  • May 30, 2017
    1,106
    380
    83
    පිස්සුද බන් උදේ පාන්දරම. බය නැතුව දාපන්. අපිටත් ආඩම්බරයි අපේ කොල්ලෙක් ගෙයක් එහෙම හදාගෙන පිලිවෙලක් වෙනකොට.:yes:
     
    AnuradhaRa

    Well-known member
  • මටත් ගෙයක් හදන්ඩ ආසයි. ලස්සන කෙල්ලෙක් කසා බඳින්ඩ ආසයි. ළමයි හදන්ඩ ආසයි. හොඳ ජොබ් එකක් කරල සල්ලි හම්බකරන්ඩ ආසයි. ඒත් අද මට මේ එකක්වත් කරගන්ඩ පුලුවන් තත්වයක් නෑ..

    ඒ අතින් උඹල කොච්චර වාසනාවන්තද... :)
     
    • Like
    Reactions: ForgottenSand

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලස්සනයි :) මාත් මේ වගේම ගෙයක් හැදුව :) මගෙ මුණුබුරත් ඊයෙ මේ වගේම ගෙයක් හැදුව :)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඉන්ටර්නෙට් එකේ දාලා තියෙන ෆොටෝස් බලාගෙන ගෙවල් හැදුවම අල වෙනවා.ඒක තමයි මේ වෙලා තියෙන්නෙ.වාස්තු විද්‍යනූකූලව ගෙවල් හැදුවමත් අල වෙනවා.විද්‍යානූකූලව ගෙවල් හදන එක තමයි හරි ක්‍රමය
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉන්ටර්නෙට් එකේ දාලා තියෙන ෆොටෝස් බලාගෙන ගෙවල් හැදුවම අල වෙනවා.ඒක තමයි මේ වෙලා තියෙන්නෙ.වාස්තු විද්‍යනූකූලව ගෙවල් හැදුවමත් අල වෙනවා.විද්‍යානූකූලව ගෙවල් හදන එක තමයි හරි ක්‍රමය

    අද දවසම වහිනව නේ බං පායන පාටක් නෑ :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    vassath ona. 12n passe vahinne naha.

    එහෙනං 12න් පස්සෙවත් කරෝල ටික වේලගත්තෑකි නේ :rofl: :baffled: :P

    මට උඹට ඕක කියන්නමයි වහිනව නේද ඇහුවෙ :P ලණුව කෑවනේ :rofl: :rofl:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,071
    113
    එහෙනං 12න් පස්සෙවත් කරෝල ටික වේලගත්තෑකි නේ :rofl: :baffled: :P

    මට උඹට ඕක කියන්නමයි වහිනව නේද ඇහුවෙ :P ලණුව කෑවනේ :rofl: :rofl:
    :angry:Amasin :rofl: White Walker :angry:Amasin :rofl:White Walker
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ලස්සනයි :) මාත් මේ වගේම ගෙයක් හැදුව :) මගෙ මුණුබුරත් ඊයෙ මේ වගේම ගෙයක් හැදුව :)

    උඹ wall එක කැඩුවේ ගේ හදන්න materials අරගන්නද. ඕවා කැත වැඩ:angry:
     
    Last edited: