මටත් ගෙයක් හදන්ඩ ආසයි. ලස්සන කෙල්ලෙක් කසා බඳින්ඩ ආසයි. ළමයි හදන්ඩ ආසයි. හොඳ ජොබ් එකක් කරල සල්ලි හම්බකරන්ඩ ආසයි. ඒත් අද මට මේ එකක්වත් කරගන්ඩ පුලුවන් තත්වයක් නෑ..
ඒ අතින් උඹල කොච්චර වාසනාවන්තද...![]()
උඹ තවම පරක්කු නෑ බන්. ගෙයකුයි හොඳ ජොබකුයි තියෙන ළමයෙකුත් ඉන්න ලස්සන, මිනිහ මැරිච්ච හාරි මිනිහ දාල ගිය හරි කෙල්ලෙක් හොයල බැඳ ගනින්. එතකොට හරි.


