ගොං ටොයියනේ අහපියවු.....
මහින්ද මහතා ඇතුගල්පුරින් ඉල්ලන්නේ ඇයි?...
ගොං ටොයියනේ අහපියවු....
මේ කාරණය මා හට පැවසුවේ මා සමග එකල ඉංජිනේරු පීඨයේ ඉගෙනගත් දක්ශතම ශිෂ්‍යයා වූ රංග ජයවර්ධන මහතායි...
මෙය තරමක් අතීතයට දිවෙන කතාවකි...
1970 දශකයේදී මහාචාර්ය නලින් ද සිල්වා මහතාට සම්‍යයක්දෘශ්ටික දෙවිවරුන් විසින් මිහිතලයට එල්ක විය හැකි භයානක අනතුරක් දැනුම් දුනි....
එය නම් phantom zone නම් කලු කුහරයක් හරහා පැමිනෙන Thanos නම් ආක්රමණකාරී පිටසක්වලයෙක් විසින් එකල ශ්‍රී රාවණා රජු භාවිත කල අනන්තමානික්යයන් ( infinity gem) සොරාගැනීමට කරන බිහිසුණු යුද්ධය යි....
මේ පිලිබඳව නලින් ද සිල්වා මහතා එකල D A රාජපක්ෂ මහතාට දැනුම් දුන් නමුත් එකල එජාප රජය
මේ පිලිබඳව සැලකිල්ලක් නොදක්වූ නිසා එතුමන් ට මේ සඳහා කිසිවක් කිරීමට නොහැකි විය.. 
නමුත් එක් ඓතිහාසික දිනෙක D A රාජපක්ෂ මහතා තම අවසන් මොහොතේ දී තම පුත් මහින්ද රාජපක්ෂ ගේ කනට කර මේ පිලිබඳව පැවසීය....
ඒ මොහොතේ මහින්ද මහතා තම සොහොයුරන් ඉදිරියේ පොලවේ අත තබා දිවුරා කීවේ " මාගේ සිරුරෙහි දුවන සිංහ ලෙයින් අවසන් බිඳුවත් ගිලිහී වැටෙන තෙක් මාගේ මවු භූමියට අත තැබීමට කිසිවෙකුට ඉඩ නොතබමි. මාගේ මේ ව්‍යායාමය රජ සැප පිනිස නොව මවු බිම උදෙසාය " කියමින් ගර්ජනා කරමිනි....
ඉන්පසු එතුමා දීර්ඝකාලීන සැලසුමකට මුල පිරීය.. එතුමා තම ජාතියට වීර පුතුන් තිදෙනෙක් දායක කලේය..
ඔවුන්ගෙන් නිර්භය පුත්‍රයෙක් පිටසක්වලයන්ට එරෙහිව යුද්ධයට නායකත්වය දීමට යුධ හමුදාවට ද ,
බුද්ධියෙන් අනූන ් පුත්‍රයා පිටසකවල ගැන ඉගෙනීමට අභ්‍යාවකාශගාමියෙක් ලෙසද ,
පියා මෙන් පෞරුෂයෙන් යුත් නායකත්ව ලක්ෂණ සහිත දෙටු පුත්‍රයා තමාට අනතුරක් වුවහොත් ජාතිය රැක ගැනීමට ද පුහුණු කරවීය....
ඔවුන්ගේ සහය ඇතිව එම Thanos නම් ආක්රමනිකයා ගේ පලමු ඉලක්කය වන Power gem මානික්‍ය හම්බන්තොට ප්‍රදේශයේ නිදන් කොට ඇති බව දැනගත් මෙතුමා එහි යුධ වරායන් , ගුවන් අංගන හා ප්‍රධාන මෙහෙයුම් කුලුන ලෙස නෙලුම් කුලුන ඉදිකරන ලදී.... මෙයින් නිසැකවම Thanos බිය වන්නට ඇත. ඔහු තම හමුදාවට පසුබසින ලෙස අන කොට නැවත සැලසුම වෙනස් කර කුරුණෑගල ඇතුගල මධ්‍යයේ සගවා ඇතැයි පැවසෙන රාවණා ගේ Mind gem නම් මානික්‍ය ලබා ගැනීමට සැලසුම් කොට ඇත. මෙය දැනගත් රාජපක්ෂ මහතා තම ලේකම් මයිත්රිපාල මහතා සමග සැලසුම් කර ව්‍යාජ පරාජයක් රගදක්වා කුරුණෑගල ප්‍රදේශයේ පාලන බලය ලබා ගැනීමෙන් පසු එම ආක්‍රමණය මැඩ පැවත්වීමට සැලසුම් කර ඇත ....
[FONT="]මෙහි[/FONT] [FONT="]පලමු[/FONT] [FONT="]අංගය[/FONT] [FONT="]ලෙස[/FONT] [FONT="]කුරුණෑගල[/FONT] [FONT="]නගරයට[/FONT] [FONT="]ද[/FONT] [FONT="]යුධ[/FONT] [FONT="]වරායක්[/FONT] [FONT="]ද[/FONT] [FONT="]ඉන්[/FONT] [FONT="]පසු[/FONT] [FONT="]පිලිවෙලින්[/FONT] [FONT="]ගුවන්[/FONT] [FONT="]අංගනයක්[/FONT] [FONT="]හා[/FONT] [FONT="]හස්තිකුලුන[/FONT] [FONT="]නම්[/FONT] [FONT="]මෙහෙයුම්[/FONT] [FONT="]මද්[/FONT][FONT="]යස්තානයද[/FONT] [FONT="]ගොඩනැංවීමට[/FONT] [FONT="]සැලසුම්[/FONT] [FONT="]කර[/FONT] [FONT="]ඇත[/FONT]. [FONT="]ජාතියේ[/FONT] [FONT="]ආරක්ශාවට[/FONT] [FONT="]මෙතුමා[/FONT] [FONT="]කරන[/FONT] [FONT="]සේවයට[/FONT] [FONT="]අපි[/FONT] [FONT="]එකා[/FONT] [FONT="]මෙන්[/FONT] [FONT="]සහය[/FONT] [FONT="]දිය[/FONT] [FONT="]යුතුය...
[/FONT]
[FONT="]
මේ[/FONT] [FONT="]අතර[/FONT] [FONT="]නලින්[/FONT] [FONT="]ද[/FONT] [FONT="]සිල්වා[/FONT] [FONT="]මහතා[/FONT] [FONT="]ලබාදුන්[/FONT] [FONT="]තොරතුරු[/FONT] [FONT="]අනුව[/FONT] [FONT="]අනෙක්[/FONT] infinity gem 3 [FONT="]පිලිවෙලින්[/FONT] [FONT="]වවුනියාවේ[/FONT] [FONT="]සගවා[/FONT] [FONT="]ඇති[/FONT] Time gem [FONT="]ද, [/FONT] [FONT="]දබානේ[/FONT] [FONT="]නිදන්[/FONT] [FONT="]කොට[/FONT] [FONT="]ඇති[/FONT] space gem [FONT="]ද,[/FONT] [FONT="]කිඹිස්සේ[/FONT] [FONT="]නිදන්කොට[/FONT] [FONT="]ඇති[/FONT] Spirit gem [FONT="]ද[/FONT] [FONT="]ලබා[/FONT] [FONT="]ගැනීමට[/FONT] Thanos [FONT="]වෑයම්[/FONT] [FONT="]කලහොත්[/FONT] [FONT="]නැවත[/FONT] [FONT="]ව්[/FONT][FONT="]යාජ[/FONT] [FONT="]පරාජයන්[/FONT] [FONT="]රග[/FONT] [FONT="]දක්වා[/FONT], [FONT="]පලාත්සභා[/FONT] [FONT="]මන්ත්[/FONT][FONT="]රී[/FONT], [FONT="]ප්[/FONT][FONT="]රාදේශීයසභා[/FONT] [FONT="]මන්ත්[/FONT][FONT="]රී[/FONT] [FONT="]හෝ[/FONT] [FONT="]අවම[/FONT] [FONT="]වශයෙන්[/FONT] [FONT="]ග්[/FONT][FONT="]රාමනිලදාරී[/FONT] [FONT="]වරයෙකු[/FONT] [FONT="]ලෙස[/FONT] [FONT="]හෝ[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]ප්[/FONT][FONT="]රදේශ[/FONT] [FONT="]වෙත[/FONT] [FONT="]ගොස්[/FONT] [FONT="]ජාතියේ[/FONT] [FONT="]ආරක්ශාව[/FONT] [FONT="]තහවුරු[/FONT] [FONT="]කරන[/FONT] [FONT="]බව[/FONT] [FONT="]එතුමා[/FONT] [FONT="]රංග[/FONT] [FONT="]ජයවර්ධන[/FONT] [FONT="]මහතාට[/FONT] [FONT="]පවසා[/FONT] [FONT="]තිබේ[/FONT].....
#[FONT="]දැං[/FONT]_[FONT="]ටොයයන්ට[/FONT]_[FONT="]උන[/FONT]_[FONT="]ගැනිල[/FONT]_[FONT="]නේද…[/FONT]
නමක් නෙමෙයි ඇහින්ද-රටක් විටන මහින්ද....

Last edited: