ගොං ටොයියනේ අහපියවු.....

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගොං ටොයියනේ අහපියවු.....

    මහින්ද මහතා ඇතුගල්පුරින් ඉල්ලන්නේ ඇයි?... :nerd:
    ගොං ටොයියනේ අහපියවු.... :nerd:

    මේ කාරණය මා හට පැවසුවේ මා සමග එකල ඉංජිනේරු පීඨයේ ඉගෙනගත් දක්ශතම ශිෂ්‍යයා වූ රංග ජයවර්ධන මහතායි...
    මෙය තරමක් අතීතයට දිවෙන කතාවකි...
    1970 දශකයේදී මහාචාර්ය නලින් ද සිල්වා මහතාට සම්‍යයක්දෘශ්ටික දෙවිවරුන් විසින් මිහිතලයට එල්ක විය හැකි භයානක අනතුරක් දැනුම් දුනි....
    එය නම් phantom zone නම් කලු කුහරයක් හරහා පැමිනෙන Thanos නම් ආක්‍රමණකාරී පිටසක්වලයෙක් විසින් එකල ශ්‍රී රාවණා රජු භාවිත කල අනන්තමානික්‍යයන් ( infinity gem) සොරාගැනීමට කරන බිහිසුණු යුද්ධය යි....
    මේ පිලිබඳව නලින් ද සිල්වා මහතා එකල D A රාජපක්ෂ මහතාට දැනුම් දුන් නමුත් එකල එජාප රජය :angry: මේ පිලිබඳව සැලකිල්ලක් නොදක්වූ නිසා එතුමන් ට මේ සඳහා කිසිවක් කිරීමට නොහැකි විය.. :no:
    නමුත් එක් ඓතිහාසික දිනෙක D A රාජපක්ෂ මහතා තම අවසන් මොහොතේ දී තම පුත් මහින්ද රාජපක්ෂ ගේ කනට කර මේ පිලිබඳව පැවසීය....
    ඒ මොහොතේ මහින්ද මහතා තම සොහොයුරන් ඉදිරියේ පොලවේ අත තබා දිවුරා කීවේ " මාගේ සිරුරෙහි දුවන සිංහ ලෙයින් අවසන් බිඳුවත් ගිලිහී වැටෙන තෙක් මාගේ මවු භූමියට අත තැබීමට කිසිවෙකුට ඉඩ නොතබමි. මාගේ මේ ව්‍යායාමය රජ සැප පිනිස නොව මවු බිම උදෙසාය " කියමින් ගර්ජනා කරමිනි....:dull:
    url


    ඉන්පසු එතුමා දීර්ඝකාලීන සැලසුමකට මුල පිරීය.. එතුමා තම ජාතියට වීර පුතුන් තිදෙනෙක් දායක කලේය..

    ඔවුන්ගෙන් නිර්භය පුත්‍රයෙක් පිටසක්වලයන්ට එරෙහිව යුද්ධයට නායකත්වය දීමට යුධ හමුදාවට ද
    ,
    kilinochchi_yosiththa_002.jpg


    බුද්ධියෙන් අනූන ් පුත්‍රයා පිටසකවල ගැන ඉගෙනීමට අභ්‍යාවකාශගාමියෙක් ලෙසද
    ,
    url


    පියා මෙන් පෞරුෂයෙන් යුත් නායකත්ව ලක්ෂණ සහිත දෙටු පුත්‍රයා තමාට අනතුරක් වුවහොත් ජාතිය රැක ගැනීමට ද
    පුහුණු කරවීය....
    4547415994_1293b87915.jpg


    ඔවුන්ගේ සහය ඇතිව එම Thanos නම් ආක්‍රමනිකයා ගේ පලමු ඉලක්කය වන Power gem මානික්‍ය හම්බන්තොට ප්‍රදේශයේ නිදන් කොට ඇති බව දැනගත් මෙතුමා එහි යුධ වරායන් , ගුවන් අංගන හා ප්‍රධාන මෙහෙයුම් කුලුන ලෙස නෙලුම් කුලුන ඉදිකරන ලදී.... මෙයින් නිසැකවම Thanos බිය වන්නට ඇත. ඔහු තම හමුදාවට පසුබසින ලෙස අන කොට නැවත සැලසුම වෙනස් කර කුරුණෑගල ඇතුගල මධ්‍යයේ සගවා ඇතැයි පැවසෙන රාවණා ගේ Mind gem නම් මානික්‍ය ලබා ගැනීමට සැලසුම් කොට ඇත. මෙය දැනගත් රාජපක්ෂ මහතා තම ලේකම් මයිත්‍රිපාල මහතා සමග සැලසුම් කර ව්‍යාජ පරාජයක් රගදක්වා කුරුණෑගල ප්‍රදේශයේ පාලන බලය ලබා ගැනීමෙන් පසු එම ආක්‍රමණය මැඩ පැවත්වීමට සැලසුම් කර ඇත ....


    [FONT=&quot]මෙහි[/FONT] [FONT=&quot]පලමු[/FONT] [FONT=&quot]අංගය[/FONT] [FONT=&quot]ලෙස[/FONT] [FONT=&quot]කුරුණෑගල[/FONT] [FONT=&quot]නගරයට[/FONT] [FONT=&quot]ද[/FONT] [FONT=&quot]යුධ[/FONT] [FONT=&quot]වරායක්[/FONT] [FONT=&quot]ද[/FONT] [FONT=&quot]ඉන්[/FONT] [FONT=&quot]පසු[/FONT] [FONT=&quot]පිලිවෙලින්[/FONT] [FONT=&quot]ගුවන්[/FONT] [FONT=&quot]අංගනයක්[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]හස්තිකුලුන[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]මෙහෙයුම්[/FONT] [FONT=&quot]මද්[/FONT]‍[FONT=&quot]යස්තානයද[/FONT] [FONT=&quot]ගොඩනැංවීමට[/FONT] [FONT=&quot]සැලසුම්[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]ඇත[/FONT]. [FONT=&quot]ජාතියේ[/FONT] [FONT=&quot]ආරක්ශාවට[/FONT] [FONT=&quot]මෙතුමා[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]සේවයට[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]එකා[/FONT] [FONT=&quot]මෙන්[/FONT] [FONT=&quot]සහය[/FONT] [FONT=&quot]දිය[/FONT] [FONT=&quot]යුතුය...:nerd:

    [/FONT]
    a23ed1a1-206f-7f7e-7e24-f5b9ccb85200.jpg

    [FONT=&quot]
    මේ[/FONT] [FONT=&quot]අතර[/FONT] [FONT=&quot]නලින්[/FONT] [FONT=&quot]ද[/FONT] [FONT=&quot]සිල්වා[/FONT] [FONT=&quot]මහතා[/FONT] [FONT=&quot]ලබාදුන්[/FONT] [FONT=&quot]තොරතුරු[/FONT] [FONT=&quot]අනුව[/FONT] [FONT=&quot]අනෙක්[/FONT] infinity gem 3 [FONT=&quot]පිලිවෙලින්[/FONT] [FONT=&quot]වවුනියාවේ[/FONT] [FONT=&quot]සගවා[/FONT] [FONT=&quot]ඇති[/FONT] Time gem [FONT=&quot], [/FONT] [FONT=&quot]දබානේ[/FONT] [FONT=&quot]නිදන්[/FONT] [FONT=&quot]කොට[/FONT] [FONT=&quot]ඇති[/FONT] space gem [FONT=&quot],[/FONT] [FONT=&quot]කිඹිස්සේ[/FONT] [FONT=&quot]නිදන්කොට[/FONT] [FONT=&quot]ඇති[/FONT] Spirit gem [FONT=&quot]ද[/FONT] [FONT=&quot]ලබා[/FONT] [FONT=&quot]ගැනීමට[/FONT] Thanos [FONT=&quot]වෑයම්[/FONT] [FONT=&quot]කලහොත්[/FONT] [FONT=&quot]නැවත[/FONT] [FONT=&quot]ව්[/FONT]‍[FONT=&quot]යාජ[/FONT] [FONT=&quot]පරාජයන්[/FONT] [FONT=&quot]රග[/FONT] [FONT=&quot]දක්වා[/FONT], [FONT=&quot]පලාත්සභා[/FONT] [FONT=&quot]මන්ත්[/FONT]‍[FONT=&quot]රී[/FONT], [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රාදේශීයසභා[/FONT] [FONT=&quot]මන්ත්[/FONT]‍[FONT=&quot]රී[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]අවම[/FONT] [FONT=&quot]වශයෙන්[/FONT] [FONT=&quot]ග්[/FONT]‍[FONT=&quot]රාමනිලදාරී[/FONT] [FONT=&quot]වරයෙකු[/FONT] [FONT=&quot]ලෙස[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රදේශ[/FONT] [FONT=&quot]වෙත[/FONT] [FONT=&quot]ගොස්[/FONT] [FONT=&quot]ජාතියේ[/FONT] [FONT=&quot]ආරක්ශාව[/FONT] [FONT=&quot]තහවුරු[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]එතුමා[/FONT] [FONT=&quot]රංග[/FONT] [FONT=&quot]ජයවර්ධන[/FONT] [FONT=&quot]මහතාට[/FONT] [FONT=&quot]පවසා[/FONT] [FONT=&quot]තිබේ[/FONT].....:yes:




    #[FONT=&quot]දැං[/FONT]_[FONT=&quot]ටොයයන්ට[/FONT]_[FONT=&quot]උන[/FONT]_[FONT=&quot]ගැනිල[/FONT]_[FONT=&quot]නේද…[/FONT]:yes:



    :cool:නමක් නෙමෙයි ඇහින්ද-රටක් විටන මහින්ද....:cool:
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අම්මට සිරි :eek::eek:

    අඩෝ අපි දැනගෙන හිටියේ නෑ
    මහින්ද එසේ මෙසේ ලේසි පාසු පොරක් නෙමෙයි..
    පොර මෙසේ එසේ පාසු ලේසි පොරක් :lol::lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    එවනි නායකයෙක් නේද ටොයියෝ අටවෙනිදා නැති කලේ..

    හි.හි..හි..හි... අප්පච්චී..... හි..හි..හි.. :(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මහින්ද සමග යලි නැගිටිව්..! මහින්ද අගමැති කරවු..!
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    යාලුවේ යාලුවේ මේ තානෝස් කියන පුද්ගලයා සෙනසුරුගේ ටයිටන් චන්ද්‍රයාගේ නේද ඉන්නේ...
    මොහු ගැන අන්තර්ජාලයේ වෙබ් පිටුවකුත් තියන්වා.. මෙය සැබෑවක්...
    https://en.wikipedia.org/wiki/Thanos


    අපි එක්ක මේ විස්තර බෙදා හදා ගත්තට කෘත්ඥවෙනවා මම.. :)
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    යාලුවේ යාලුවේ මේ තානෝස් කියන පුද්ගලයා සෙනසුරුගේ ටයිටන් චන්ද්‍රයාගේ නේද ඉන්නේ...
    මොහු ගැන අන්තර්ජාලයේ වෙබ් පිටුවකුත් තියන්වා.. මෙය සැබෑවක්...
    https://en.wikipedia.org/wiki/Thanos


    අපි එක්ක මේ විස්තර බෙදා හදා ගත්තට කෘත්ඥවෙනවා මම.. :)
    ThanosAvengersAssemble.jpg

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    අඩෝ පට්ට. fb link එක දීපන්කෝ බන්. මේකට දාපු කමෙන්ට්ස් ටික කියවන්න දොල දුකක් ආවා :lol:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    රංග ජයවර්ධන කියලා තියෙනකොටම මටනම් මීටර් වුනා වැඩේ මොකක්ද කියලා :lol:
    අනේ උබලා ගොන් බයියෝ රැලක්, උබට තේරෙන් නැද්ද ඕකෙන් මහින්දට මඩක් ගහලා තියෙන්නේ කියලා :rofl:

    #මහ_බයියට_ගහන_මඩ_බයි_පැටවූ_ශෙයා_කරයි
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    අපි එක දැනගෙන හිටියේ නැනේ බන්. බලපන් අපි රැවටුන තරම :(
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    රංග ජයවර්ධන කියලා තියෙනකොටම මටනම් මීටර් වුනා වැඩේ මොකක්ද කියලා :lol:
    අනේ උබලා ගොන් බයියෝ රැලක්, උබට තේරෙන් නැද්ද ඕකෙන් මහින්දට මඩක් ගහලා තියෙන්නේ කියලා :rofl:

    #මහ_බයියට_ගහන_මඩ_බයි_පැටවූ_ශෙයා_කරයි

    :lol: uba lindata dala neme penala
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    • Like
    Reactions: ruchira55

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අම්මට සිරි :eek::eek:

    අඩෝ අපි දැනගෙන හිටියේ නෑ
    මහින්ද එසේ මෙසේ ලේසි පාසු පොරක් නෙමෙයි..
    පොර මෙසේ එසේ පාසු ලේසි පොරක් :lol::lol:

    මචන් ටොයියන්ට අගේ නැති උනාට මහින්ද නිරිඳුන්ගේ දීර්ග කාලීන් සැලසුමක් මේක..

    යාලුවේ යාලුවේ මේ තානෝස් කියන පුද්ගලයා සෙනසුරුගේ ටයිටන් චන්ද්‍රයාගේ නේද ඉන්නේ...
    මොහු ගැන අන්තර්ජාලයේ වෙබ් පිටුවකුත් තියන්වා.. මෙය සැබෑවක්...
    https://en.wikipedia.org/wiki/Thanos


    අපි එක්ක මේ විස්තර බෙදා හදා ගත්තට කෘත්ඥවෙනවා මම.. :)



    දැන්වත් තේරුනාද දිනූ නිදස අනතුරේ කියලා....දැක්ක නේද වෙන්න යන විනාශය... :dull::dull::oo:
    මේක තව තවත් මිතුරන් අතරේ බෙදා හරින්න යාලුවේ....ටොයියන්ට උණ ගැනෙන්න share කරන්න...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රංග ජයවර්ධන කියලා තියෙනකොටම මටනම් මීටර් වුනා වැඩේ මොකක්ද කියලා :lol:
    අනේ උබලා ගොන් බයියෝ රැලක්, උබට තේරෙන් නැද්ද ඕකෙන් මහින්දට මඩක් ගහලා තියෙන්නේ කියලා :rofl:

    #මහ_බයියට_ගහන_මඩ_බයි_පැටවූ_ශෙයා_කරයි


    Paris_Tuileries_Garden_Facepalm_statue.jpg