ගොක්සිලා අයියගෙ ටෙලිගෑම් ග්රූප් එක රිපෝට් කරා

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    4238226_f260.jpg
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    උඹේ අර්ථෙන් ගත්තොත් “ළපටි බිජ්ජා” “ගොං බිජ්ජා” දෙකම ගන්න පුලුවන් :lol:
    හිත හිරි වැටුණාදෝ සිංදුව JBL එකෙන් දාගෙන ගඟට නාන්ඩ යන ගමන්ද? 🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හිත හිරි වැටුණාදෝ සිංදුව JBL එකෙන් දාගෙන ගඟට නාන්ඩ යන ගමන්ද? 🤣

    ඔය පොන්න සින්දු අහන්නෑ බං. හැබැයි මම සිරාවට කිව්වේ...
    ගොක් කියද්දි ළපටි වගේ අර්ථයක් තියෙන්නෙ.
    ගොක් කොල - ළපටි පොල් කොල

    අනිත් පැත්තෙන් ගෝ කියන්නෙ ගව
    පස් ගෝ රස - කිරි, දී කිරි, මෝරු, වෙඬරු, ගිතෙල්
    ගොනා - හරකා, ගවයා
    ගොම - ගව බෙටි
    ගෝ ඝාතක - ගව ඝාතකයා

    උඹ දැන් කොක්සිලා කියල දාගෙන ඉන්නෙ මහාබිජ්ජා, මාරබිජ්ජා, සුපිරිබිජ්ජා වගේ තේරුමක් ගන්ඩනෙ. ඒක ඔලුවෙ තියාගෙන එකපාරටම ගොක් දැම්මම ළපටි බිජ්ජා, ගොම්බිජ්ජා වගේ තේරුමක් තමයි එන්නෙ :lol:
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408

    :lol:
     
    • Haha
    Reactions: hasithayad

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777

    😂😂😂
     
    • Haha
    Reactions: hasithayad