ගෝටා ස ගේ මොලේ තමයි මොලේ. ස ජනාධිපති වෙලා මාසයක් යනකොට අපේ ස ජනවාරි මාසේ ඉඳල දෙන්න තිබුන විශ්රාම වැටුප අත්හිටෙව්වා. ගොතයෝන්ට ඕව තේරෙන්නේ නෑ. රුපියල් කෝටි අනුදාහක් ගෙවන්න තියනවා මේ අව්රුද්දෙ නය වාරිකේ. ඉතින් සට එක ගෙවන්න සල්ලි නැතුව කොහොමද බොලව් නාකි උන්ට පෙන්ෂන් දෙන්නේ.
අනික අපේ ගෝටා ස පොනිල් වගේ නියම නෙමෙයි , නියම මොළ කාරය. මේ පාර නය වරිකේ ගෙවන්නේ නැතුව එකත් තව නයක් බවට පත් කරගන්න සාකච්චා කරනවා. කොහොමද කෝටි අනුදාහත් අලුත් නයක් විදියට එකතු උනාම. ආර්තිකෙට හිකේ කියල ගොතයෝ කිව්වට චිචි සර් එයාගේ ගණන් වලින් කිව්වා එහෙම වෙන්නේ නෑ කියල.
ස මාස හතරක් MCC එකට කල් ගත්තේ මහජන අදහස විමසන්න නෙමෙයි බොල, අපේ ස මහමතිවරනෙන් පස්සේ එක අස්සන් කරනවා අපේ රටට හොඳ කලක් යන්න.
සිරිසේනයා විතරක් නෙමෙයි දැන් අපේ ස ගොඩක් දේවල් දැනගන්නෙත් පත්තරෙන්.. කාටද ආඩම්බර

Last edited: