ගොටා ගේ මුනටම දැන් සැපයි කියයි. 🤣🤣 #අයියෝ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    ඒකත් සර් සර් කියලනෙ කියන්නෙ. මෝඩරජා හිතන්න ඇති ඇත්තටම සැප ඇති කියල
    නන්දේ කියලා සියුමැලියට ඌයියා වෙලා හෙට ජාතිය අමතන සාපයක් කියලා උන්ට හිතෙන්නඇති බං.
     

    Sen-lu

    Well-known member
  • ගොන් ගුපියො යනකම් ඉඳල ඔහොම අහල වඩක්නැ යකෝ පුළුවන් නම් face to face අහන්න කියපන්. ගුපි පොන්සියෝ වටෙන් පුප දීල චන්ඩි වෙන්න යන්නෙ එව්ව කොහෙද අපි ඉන්නකම්.
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඕකා යුද්දේ කාලෙත් ඔය වගේ රෙද්ද රෙවාගෙන රට පැන්නා :lol::lol::lol:
    ඔබ වැරදි ...
    රෙවුනේ නෑ නෙ .
    චූකරගෙන පැන්න කියල තමා පොත පතේ සදහන් වෙන්නෙ

    කණට ඇහෙන්නෙ නැති ගානට දැන් සැපයි ලු... ඇහෙන්න ඇති ස' ට :rofl: :rofl: :rofl: :rofl:
    ඔහොම හරි කියන්න ගටක් තියන්ව කියන්නෙ ලොකු දෙයක් යකෝ...
    මම උනා නම් කට පුප වහගෙන ඉන්නවා ...

    අහුනේ නැත්තං මේක හරි බලයි නේ 🤣
    ------ Post added on Mar 20, 2022 at 7:18 PM

    Ponnayoo thamai gedara yanda kiyan nathuwa sir sir gagena yanne iiyaa. Dan gedara gihin kiyanawa athi game unta api nam munatama kiwwa kiyala 😂 paka thmai erozan wage
    ඌ ස' කියන්නේ නක්කලේ ට වගේ මට නම් හිතුනේ
    ------ Post added on Mar 20, 2022 at 7:21 PM
     
    • Haha
    Reactions: Xi Jinping

    Similar threads