ගොටා ට මලපනී. LIVE රැලිය.

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ලන්කාව වටෙන්ම මිනිස්සු ගෙනල්ලා ඔමික්‍රෝන්ට අභියෝග කිරීමම මොන තරම් දෙයක් ද.. පහුගිය දවස් දෙකේ කොරොනා මරණ අතර අවුරුදු 30 ට අඩු 5 ක් ඉන්නවා කියලා නිව්ස් එකක් දෑක්කා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පවුලටම මල පැනල හිටියෙ :lol: ඤානක්ක ටොක්ක ගානෙ ඇන්නද දන්නෑ :lol: @erozan @N A K A M U R A @nicjosh83


    අත උස්සගන්න බැරි එකා අත උස්සගන්න උදවු කරන එකාට සලකන හැටි දැක්කද පොන්ස්ලා @nicjosh83 @N A K A M U R A @erozan @weer 11
    ------ Post added on Feb 9, 2022 at 9:57 PM

    අනුන්ගේ අත උස්සන එක ගැන බලන්න කලින් තොගේ පක උස්සගන්න බැලුවනම් තොගේ ගෑනි පිට යන්නේ නෑනේ.
     
    • Haha
    Reactions: weer 11

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඇයි ඉතිං මේ ගිරිය පුප්පන් කෑ ගහන්නෙ වැඩ කරා කරා කියලා. කරානම් ඒවා මිනිස්සුන්ට පෙනිලා ඡන්දෙ දෙයි ඒකට රීගෙන බෙරිහන් දෙන්න ඕනි නෑනෙ. නන්දෙගෙ මොලේ අවුල් කියලා තේරෙනවා හැසිරෙන විදියෙන්.
     
    • Like
    Reactions: Any.key

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනුන්ගේ අත උස්සන එක ගැන බලන්න කලින් තොගේ පක උස්සගන්න බැලුවනම් තොගේ ගෑනි පිට යන්නේ නෑනේ.
    මචං කේන්ති අරන් නහරයක් පුපුරවගෙන මැරෙන එක නෙවෙයි, උඹල බයියො මේ වෙලාවෙ තමයි නාකි මයිනට උදව් කරන්න ඕනෙ. බලපන් අත උස්සන්න එකෙක් හිටියා වගේ පාකි නක උස්සන්ඩ උඹ හරි පලයන්. :rolleyes:

    @erozan පලල් කරල අල්ලන් ඉඳී, උඹ උස්සලා දාපන්, මාරුවට කරන්නත් පුලුවන් :rofl:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    273455063_316582040518537_2625197819413147310_n.jpg


    273209056_316582093851865_8057135426251897430_n.jpg
     

    Purawasiya

    Junior member
  • Jan 30, 2022
    61
    57
    18
    “පොහොර නැතුව හරි ඇතුව හරි ගොවි ජනතාවගේ ආදායම 100%කින් මම වැඩිකරනවා. උදුර ගත්තු ඉඩම් ටික ලබාදුන්නා. ගොවිජනතාව වෙනුවෙන් කැපවෙන්න මම සූදානම්.” - ගැසට් රිවස් අන්දරේලාගේ පම්පෝරි නන්දෙ
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඇයි ඉතිං මේ ගිරිය පුප්පන් කෑ ගහන්නෙ වැඩ කරා කරා කියලා. කරානම් ඒවා මිනිස්සුන්ට පෙනිලා ඡන්දෙ දෙයි ඒකට රීගෙන බෙරිහන් දෙන්න ඕනි නෑනෙ. නන්දෙගෙ මොලේ අවුල් කියලා තේරෙනවා හැසිරෙන විදියෙන්.
    bump
    :yes:
     
    • Like
    Reactions: iworld