අරගල බුම්යෙන් 10 එක්ක ඇවිත් උබට පොලිමක් දාන්න ද
V Vermox Well-known member Jun 4, 2021 1,826 3,912 113 May 1, 2022 #21 අරගල බුම්යෙන් 10 එක්ක ඇවිත් උබට පොලිමක් දාන්න ද
HAneo Well-known member Jan 30, 2007 12,970 29,168 113 Homagama May 1, 2022 #23 225 ම එලවන්න ඕනෙලු. එත් ගොටාබයට සහය දෙන්න ඕනෙලු. බැනේ මයිනා ඉන්න නිසා ගෝටා කැමති වෙන්නේ නැ අක්කේ. හැබැයි අක්කියා එක අත්තක් කිව්වා බුදු දහමට අත තිබ්බ උන් යහතින් ඉදලා නැ . එක ජීවමානව මයිනා ගෙන් පේනවා.
225 ම එලවන්න ඕනෙලු. එත් ගොටාබයට සහය දෙන්න ඕනෙලු. බැනේ මයිනා ඉන්න නිසා ගෝටා කැමති වෙන්නේ නැ අක්කේ. හැබැයි අක්කියා එක අත්තක් කිව්වා බුදු දහමට අත තිබ්බ උන් යහතින් ඉදලා නැ . එක ජීවමානව මයිනා ගෙන් පේනවා.