ගොට කෙහොමද බන් රට ශදන්නෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගොට කෙහොමද බන් රට ශදන්නෙ

    මෙළුගෙ උන් එක්ඛ
    75653318_576188829852850_5847254247271301120_o.jpg
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මට බෑ සාන්ත..
    මහ මීහරකා පොඩි ශෝඑකක් දාලා ලකුණු ටිකක් දාගන්න බැලුවේ, වටේ ඉන්න පට්ටි ගොන්නු ටික වැඩේ කෑවා!, හිහ් හිහ් හී.. ඔය පටන්ගත්තා විතරයි! දැන් බැලුවම හැම පාරකම රාජ්‍ය ලාංචනේ.. අනේ මෙහමත් ගොන්නු!:D:D:D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    මහ මීහරකා පොඩි ශෝඑකක් දාලා ලකුණු ටිකක් දාගන්න බැලුවේ, වටේ ඉන්න පට්ටි ගොන්නු ටික වැඩේ කෑවා!, හිහ් හිහ් හී.. ඔය පටන්ගත්තා විතරයි! දැන් බැලුවම හැම පාරකම රාජ්‍ය ලාංචනේ.. අනේ මෙහමත් ගොන්නු!:D:D:D

    ඇයි කහ ඉරි සුදු කරේ. එතකොට මැරිලා දැන් ඉපදුනා වගේ නේ කථාව
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ඇයි කහ ඉරි සුදු කරේ. එතකොට මැරිලා දැන් ඉපදුනා වගේ නේ කථාව
    ඔහොම යං, ඔහොම යං, උනන්දුව ගෞරවය වැඩි හින්දා මැස්සට කෙටුවලු කවුද එකෙක් රජාගේ බෙල්ලත් එක්කම කැපෙන්න.. ඔහොමය යං, තව ආතල් ගොඩාක් හම්බෙයි වගේ.. බන්දුලාගේ වියත් මග නොවැ! :rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔහොම යං, ඔහොම යං, උනන්දුව ගෞරවය වැඩි හින්දා මැස්සට කෙටුවලු කවුද එකෙක් රජාගේ බෙල්ලත් එක්කම කැපෙන්න.. ඔහොමය යං, තව ආතල් ගොඩාක් හම්බෙයි වගේ.. බන්දුලාගේ වියත් මග නොවැ! :rofl::rofl::rofl:

    :sorry:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජීවිතේ පලමු වතාවට හාෆ් අ මිලියන් වියදම් කරල ඩුවල් සිටිසන්ශිප් ගත්ත එක ගැන දුකක් හිතෙනවා. මේක තමයි අද රටේ තත්වය. මේක ගොඩ ගන්න නම් බෑ, පල්ලමේ යන බ්‍රේක් නැති ලොරියක් වගේ යන්නේ අගාධයට කියන එක පැහැදිලියි.:no::no::no:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    mewanam maha moda wada ban. oka thamai mama kiyanne lankawe minissu wadak karanna giyama limit ekak danne na kiyala.