මහ මීහරකා පොඩි ශෝඑකක් දාලා ලකුණු ටිකක් දාගන්න බැලුවේ, වටේ ඉන්න පට්ටි ගොන්නු ටික වැඩේ කෑවා!, හිහ් හිහ් හී.. ඔය පටන්ගත්තා විතරයි! දැන් බැලුවම හැම පාරකම රාජ්ය ලාංචනේ.. අනේ මෙහමත් ගොන්නු!මට බෑ සාන්ත..



මහ මීහරකා පොඩි ශෝඑකක් දාලා ලකුණු ටිකක් දාගන්න බැලුවේ, වටේ ඉන්න පට්ටි ගොන්නු ටික වැඩේ කෑවා!, හිහ් හිහ් හී.. ඔය පටන්ගත්තා විතරයි! දැන් බැලුවම හැම පාරකම රාජ්ය ලාංචනේ.. අනේ මෙහමත් ගොන්නු!![]()
ඔහොම යං, ඔහොම යං, උනන්දුව ගෞරවය වැඩි හින්දා මැස්සට කෙටුවලු කවුද එකෙක් රජාගේ බෙල්ලත් එක්කම කැපෙන්න.. ඔහොමය යං, තව ආතල් ගොඩාක් හම්බෙයි වගේ.. බන්දුලාගේ වියත් මග නොවැ!
ඇයි කහ ඉරි සුදු කරේ. එතකොට මැරිලා දැන් ඉපදුනා වගේ නේ කථාව



ඔහොම යං, ඔහොම යං, උනන්දුව ගෞරවය වැඩි හින්දා මැස්සට කෙටුවලු කවුද එකෙක් රජාගේ බෙල්ලත් එක්කම කැපෙන්න.. ඔහොමය යං, තව ආතල් ගොඩාක් හම්බෙයි වගේ.. බන්දුලාගේ වියත් මග නොවැ!![]()

ජීවිතේ පලමු වතාවට හාෆ් අ මිලියන් වියදම් කරල ඩුවල් සිටිසන්ශිප් ගත්ත එක ගැන දුකක් හිතෙනවා. මේක තමයි අද රටේ තත්වය. මේක ගොඩ ගන්න නම් බෑ, පල්ලමේ යන බ්රේක් නැති ලොරියක් වගේ යන්නේ අගාධයට කියන එක පැහැදිලියි.


