ගොඨාබය හා මහින්ද

MAD_MAX

Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    ගොඨාබය හා මහින්ද

    මචන් උබල හිතන්නෙ මොකද ගොඨටට මහ්න්දයි ඔය ඉන්න ඇමතියො එක්ක ගමනක් යන්ඩ පුලුවන් වෙයිද. මන් ගොඨට කැමති උනාට මහින්දටයි වටේ ඉන්න සෙට් එකටයි නන් කැමති නැ. මහින්ද ඉස්සර හොදයි. දැන් මිනිහ නිකන් බලේ උවමනාවට එනව වගේ මට පෙන්නේ. ගොඨ යම් කිසි දෙයක් කරන්ඩ උත්සාහ කරනව වගේ පෙනව. නමුත් ඔය ඉන්න මන්ත්‍රිලත් ගොඩක් උන් හොරුනේ බන්. ගොඨා කැප වීමක් කරත් යම් යම් ඒව අයින් කරත් උන් ඒවට කැමති වෙයිද කියල සුවර් නැ. මහින්ද උනත් එහෙම නිකන් අපි වෙනුවෙන් හුගක් දෙවල් අත අරි කියල හිතන්ඩ අමාරුයි. ගොඨ ටිකක් පිලිවෙලකට හොද දෙයක් කරන්ඩ යනව වගේ පෙනව. නමුත් වටේ ඉන්න උන් කකුලෙන් අදීද කියල තම විශ්වස නැත්තෙ.
     
    • Haha
    Reactions: pathumputha

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අයියා කියලා මල්ලි නම කැත කරගන්නත් කැමැති නැහ්
    හැබැයි ගොටා කෙලින් වැඩ කරොත් මිනිහට අයියව කොහොමත් නැති වෙනවා
    හැබැයි මිනිස්සු හැමදාටම ගොටා එක්ක ඉන්නවා ...
     
    • Haha
    Reactions: pathumputha

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,143
    113
    Gota me kohewath Inna meeharak relak (api) wenuwen sahodarayo nethi Kara gani da ban
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    අයියා කියලා මල්ලි නම කැත කරගන්නත් කැමැති නැහ්
    හැබැයි ගොටා කෙලින් වැඩ කරොත් මිනිහට අයියව කොහොමත් නැති වෙනවා
    හැබැයි මිනිස්සු හැමදාටම ගොටා එක්ක ඉන්නවා ...

    ඔව් බන් මහින්දත් එක්ක නන් ගොඨ ඔය දැන් පෙන්ඩ තියෙන සිස්ටම් එකට යන්ඩ බැරි වෙන ලයින් එකක් තියෙන්න.
     
    • Haha
    Reactions: pathumputha

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    Gota me kohewath Inna meeharak relak (api) wenuwen sahodarayo nethi Kara gani da ban

    ow habai ehema cn ehekuth thiyei. habai ban gotata hoda mp la tikak parliament ekata awanan gemak gahai hithenawa. me inna set ekath ekka nan amarui loku deyak karanda:no:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මහින්ද දැන් පෙන්ෂන් ගන්න ඕන කාලේ..මහින්ද අාව කියන්නෙ මිනිහගෙ පරණ ගෝලයෝ‍ අායෙත්‍ වැඩ පටන් ගන්න ඵක,
     
    • Haha
    Reactions: pathumputha

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    මහින්ද දැන් පෙන්ෂන් ගන්න ඕන කාලේ..මහින්ද අාව කියන්නෙ මිනිහගෙ පරණ ගෝලයෝ‍ අායෙත්‍ වැඩ පටන් ගන්න ඵක,

    ow ban. mahindata tiyenne thanathuru nogena gotata help karanda. minihata dan hugak wayasaine.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ow ban. mahindata tiyenne thanathuru nogena gotata help karanda. minihata dan hugak wayasaine.

    :yes:බල පෙරේතකම තමා..අපිට ඕන ගෝඨා විතරයි.මහින්ද ඵපා..:frown:

    PhotoPictureResizer_191120_220428880_crop_1080x1173-810x880.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පේන කියනවා සාස්තර බලනවා...

    අැත්ත.කියපං සිරාවට මහින්දට අායෙ අගමැති වෙන්න පුළුවන්ද බං හිරිකිතයක් නැතුව.
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    පේන කියනවා සාස්තර බලනවා...

    mamath dunne gotata thama ban. nikan hithuna deyak kiwe. ada dakkane mahinda diwurum deddi. gota aye noolata wada. mahinda kiyanne respect porak oya wage ewata pora kamathi nane dannawane ithin
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජන්දෙ දීපු උන්ට වඩා නොදීපු උන්ට හෙනම කැසිල්ල:lol:

    අනේ මංද බං උඹලත්..අා ඵහෙනම් කරගෙන යන්න කියපංකො.තේරෙයි කල් යයි..
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මහින්දටත් බල තණ්හාව, දැන් අලුත් කෙනෙක්ට අවස්ථාව දෙන්න ඕනේ :dull: හැබැයි රාජපක්ෂ පවුල පට්ට එකමුතුයි මන් නම් හිතෙන්නේ නැහැ කවදාවත් සහෝදරයෝ තරහ වෙයි කියලා අනික ගෝටා දින්නේ මහින්දගේ බහුතර ජන්ද වලින් බව අමතක කරන්න හොද නැහැ ඒ මනුස්සය අර කලින් හිටපු සිපයියෝ ගානට දාල කතා කරන්නත් එපා :dull: වටේ ඉන්න හැතිකරේ තමා ගම කනවා නම් කන්නේ :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    ane mahinda baba.. wate inna aya tama mahinda narak kare.. etkota eyata unwa atha arinna beri inawakwath kawada :dull:
     
    ow mahindayi gotayi nan sahodarayo hinda kohoma hari shape eke wade karai

    ara wate inna unne gama kanne. habai gotayi mahindayi dennama eka wage wada karoth un natala nan hamarayi.:yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ane mahinda baba.. wate inna aya tama mahinda narak kare.. etkota eyata unwa atha arinna beri inawakwath kawada :dull:

    අා උඹ කටවහගනින්..උඹ UNP ඵකට වටෙන් පුක දුන්න කියල දන්නෝ දනිත්.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අනේ මංද බං උඹලත්..අා ඵහෙනම් කරගෙන යන්න කියපංකො.තේරෙයි කල් යයි..

    වහල්භාවය බන් වෙන මොකුත් නෙවෙ. මහින්දගෙ ගූ බෙට්ටත් කයි ඔකුන්. :yes::yes: :lol: