කෝ බං මේ විදග්ධ පුක් ශෝධක, ගලි බවුසර් දෙන්නා
ඊයේ ඉදන් ආගිය අතක් නෑනේ....





Aththatama patta kathawa.
Machan mada gahanna newei, dana ganna ahanne.
A kathawa writing ekak da hithata awankawama karapu kathawak da?
Mokada kathawen GOTA kohoma wada karavida kiyala hitha ganna puluwan a kathawa aththa nam ara uba kiuwa wage අනුහස් තියන තැනක ඉඳලා
බොරු කියන්න බෑ.
Pls dana ganna ahanne ok.
ගෝටා කතාකරලා විතරක් ඉන්න එකෙක් නෙවි...වැඩ කරලා පෙන්නපු එකෙක් ........
සබ්රිනම් අරිනවා ඒක ලොකු අව්ලක් නෑකතාව හරි සුලු ජාතික බලු වලිග වලින් නැටවෙන්නෙ නැති ශක්තිමත් සිoහල ආණ්ඩුවක් අනිවාර්යෙන් අවශ්යයි.. සිහලු එකතුවෙලා ඉන්න ගැම්ම මෙහෙමම ගියාම ශක්තිමත් සිoහල ආණ්ඩුවක් හදාගන්න එක හරිම පහසු දෙයක්, ඒ වෙනුවෙන් අපි සියලුදෙනා පෙල ගැසෙමු...

හම්මේ ඇති යන්තං ආයෙ කෙලින් වැඩ කරන නායකයෙක් ආව. එහෙම බය නැතුව ඇත්ත කතාව කියන්න පුලුවන්ද හැමෝටම. අනික් එකා දින්නනං උතුර ගැන නේද කියවන්නෙ. ගියපාර පබය කියෙව්ව වගේ. මමනං හිතුවෙත් නෑ සිංහල බොදු ඡන්ද වලින් තමයි දින්නෙ කියයි කියල. ඉස්කෝලෙ ගැනත් කිව්ව ආඩම්බරයි.
ඇත්තටම සතුටක් දැනුනා , දැන් ඉතින් මේ මනුස්සයාට වැඩ කරන්න දීල හොරු කාලකන්ණි පැත්තකට උනොත් හොදා වැදලා ඉල්ලන්නේ
පුදුම සතුටක් සන්තෝසයක් ආයිබෝන් අද වෙද්දි තියෙන්නේ..Ow machan... Pattai.
eke warnings 2ka 3kma thibuna kiyala mata vitharada hithenne?
matath hithuna a kale nmOw machan... Pattai.
eke warnings 2ka 3kma thibuna kiyala mata vitharada hithenne?
![]()
![]()
![]()
![]()
Mage comment ekatama mata hina bn dan nam......!!
mata nam mewage parana tread dakiddith hina bn...man asa na politics , lankawe unge..but hena arthal winodai me mul comment