ගොඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ කතාව ඇහුන

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මම බැලුව මොකද මේ සද්දේ කියල

    තම්බි බෝම්බ ගහලද?
    මහබැංකුව හොරකන් කරලද?
    තෙල්නැව එනකන් තාම බලන් ඉන්නවද?
    මත්තල වී ගබඩා කරලද?
    කුණු ටික ගොඩ ගැහිලද?
    පාරවල් කැඩිලද?
    MCC අත්සන්කරලද?
    තම්බි වැලලුවද?

    නෑ ....ජෙප්පෝ පාලු ගෙවල් වල පොල්ලෙලි ගහනවා විතරයි
     
    • Like
    Reactions: navinnuwan

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    rishad_2_2.jpg
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මම බැලුව මොකද මේ සද්දේ කියල

    තම්බි බෝම්බ ගහලද?
    මහබැංකුව හොරකන් කරලද?
    තෙල්නැව එනකන් තාම බලන් ඉන්නවද?
    මත්තල වී ගබඩා කරලද?
    කුණු ටික ගොඩ ගැහිලද?
    පාරවල් කැඩිලද?
    MCC අත්සන්කරලද?
    තම්බි වැලලුවද?

    නෑ ....ජෙප්පෝ පාලු ගෙවල් වල පොල්ලෙලි ගහනවා විතරයි
     
    • Like
    Reactions: navinnuwan

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    සිoහලයෙක් වශයෙන් ආඩම්බර වෙන්ඩ පුලුවන් ගෝඨාභය රාජපක්ශ මැතිතුමාව ජනාධිපති කිරීමට චන්දය ලබා දීමට හැකිවුන එක ගැන...ඒක පලවෙනි කතාවෙන්ම ඔප්පු උනා.. ආඩම්බරයි..:yes::yes::yes:

    මමත් ඇහුවා ඇහැට කදුලුත් ආවා...
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මම බැලුව මොකද මේ සද්දේ කියල

    තම්බි බෝම්බ ගහලද?
    මහබැංකුව හොරකන් කරලද?
    තෙල්නැව එනකන් තාම බලන් ඉන්නවද?
    මත්තල වී ගබඩා කරලද?
    කුණු ටික ගොඩ ගැහිලද?
    පාරවල් කැඩිලද?
    MCC අත්සන්කරලද?
    තම්බි වැලලුවද?

    නෑ ....ජෙප්පෝ පාලු ගෙවල් වල පොල්ලෙලි ගහනවා විතරයිකරන්නැතුව සීනි වලින් බිලියන ගානක් හොරාකෑවා. කැලෑ

    මම බැලුව මොකද මේ සද්දේ කියල

    තම්බි බෝම්බ ගහලද?
    මහබැංකුව හොරකන් කරලද?
    තෙල්නැව එනකන් තාම බලන් ඉන්නවද?
    මත්තල වී ගබඩා කරලද?
    කුණු ටික ගොඩ ගැහිලද?
    පාරවල් කැඩිලද?
    MCC අත්සන්කරලද?
    තම්බි වැලලුවද?

    නෑ ....ජෙප්පෝ පාලු ගෙවල් වල පොල්ලෙලි ගහනවා විතරයි
    කරපු දෙයක් නැති එකම තමයි ප්‍රස්නෙ. හැසඩ් ලයිට් මකලා පාරවල් චිත්‍ර ඇන්දා, පාරවල්වල රාජ්‍ය ලාංචනය ගැහුවා. පව්ලේ නඩු ටික ගොඩදාගත්තා. කැලෑ ටික සුන්නත්දූලි කරලා සීනිවලින් බිලියන ගාණක් හොරාකෑවා. ඔන්න බොලගෙ සර්ගෙ අවුරුදදක සමරිය.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම බැලුව මොකද මේ සද්දේ කියල

    තම්බි බෝම්බ ගහලද?
    මහබැංකුව හොරකන් කරලද?
    තෙල්නැව එනකන් තාම බලන් ඉන්නවද?
    මත්තල වී ගබඩා කරලද?
    කුණු ටික ගොඩ ගැහිලද?
    පාරවල් කැඩිලද?
    MCC අත්සන්කරලද?
    තම්බි වැලලුවද?

    නෑ ....ජෙප්පෝ පාලු ගෙවල් වල පොල්ලෙලි ගහනවා විතරයි

    මම බැලුව මොකද මේ සද්දේ කියල

    තම්බි බෝම්බ ගහලද?
    මහබැංකුව හොරකන් කරලද?
    තෙල්නැව එනකන් තාම බලන් ඉන්නවද?
    මත්තල වී ගබඩා කරලද?
    කුණු ටික ගොඩ ගැහිලද?
    පාරවල් කැඩිලද?
    MCC අත්සන්කරලද?
    තම්බි වැලලුවද?

    නෑ ....ජෙප්පෝ පාලු ගෙවල් වල පොල්ලෙලි ගහනවා විතරයි

    20 සම්මත කරා, 2/3 ගත්තා, බලය තහවුරු කරගත්තා, කොමිසන් දැම්මා, ආමිකාරයොන්ට රස්සා දුන්න, පරණ යාලුවන්ට කොන්ත්‍රාත් ටිකක් දුන්නා කාපට් තියෙන පාරවල් වලට කාපට් දාන්නයි, සුද්දො අදින්නයි, සීනි ගෙන්නන්නයි

    වෙන මොකුත් නෑ ඉතිම්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,767
    113
    ගොඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ කතාව ඇහුන

    ! ඇත්තටම සතුටුයි.! අවසානේ අපිට කොන්ද පණ තියෙන, ශක්තිමත් නායකයෙක්! නිවටයෙක් විකටයෙක් නොවෙන පලමු පුරවැසියෙක් මේ රටට ලැබුන එක ගැන.!!!
    respect
     
    • Haha
    Reactions: chammme

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    thaama kade yanawa :lol:
    paw itin. hardashakshiyata ekagawa katha karapu untath boru kiyanna wela dan
    eth piliganna akamathi. Nidahasata karunakmai hoyanne :rolleyes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,941
    113
    ආශ්චර්යමත් රටක
    ගොඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ කතාව ඇහුනම හදවතට පුදුම සතුටක් දැනුන බන්. මාරම ෆිට් එකක් හිතට දැනෙන්න පටන් ගත්තා, මීට කලින් කවදාවත් කිසිම ජනාධිපති කෙනෙක්ගෙන් ඇහුනෙ නැති දේවල්, ප්‍රතිපත්ති.!! ඇත්තටම සතුටුයි.! අවසානේ අපිට කොන්ද පණ තියෙන, ශක්තිමත් නායකයෙක්! නිවටයෙක් විකටයෙක් නොවෙන පලමු පුරවැසියෙක් මේ රටට ලැබුන එක ගැන