obathuma mona paksheda?obathuma JVP neda?![]()
ලොල්......
කෙප්ප කෙලිනවා බය වෙලා..........
ඔයවගේ එකෙක් ඕනේ රටකට.. මීඩියාවලටත් සීමාව කියල දෙන්න ඕනේ... ලී ක්වාන් යූ වගේ එකෙක් ඕනේ මේ රටටත්..
ගෝටාගේ ළමයෙක්ගේ නමක් වත් මම දන්නේ නෑ.. ඒකට මහින්දයි උගේ දරු පවුලයි.. විලි ලැජ්ජයි..
ඩොනල්ඩ් ට්රම්ප් එන්න කලින් ඇමරිකාවේ උන් කොච්චර දේවල් කිව්වද.කොච්චර මඩ ගැහුවද. දැන් කෝ ඒවා ඇත්ත උනාද?බලපන්කො දැන් ඌ ඔය නියමෙට වැඩ කරන්නේ.ඕවා ජෙප්පොන්ගෙයි UNP උන්ගෙයි සිගිති ආතල්![]()
මේක නම් පැහැදිලි මඩක්. ගෝටා ඕවා ඔය වගේ වැඩක් නම් ලොවෙත් කරන්නෙ නෑ.
කිරිවෙහෙරේ නායක හාමුදුරුවන්ට වෙඩි තියපු එකා ඔන්න අද එළිවෙලා.... ජෙප්පෝ තමයි මේක ගොටා කරා කියන්න පෝස්ට් සිය ගානක් හැදුවේ.....
කවුද තියලා තියෙන්නෙ? අර කපුවෙක්ගෙ කතාවක් කිව්වෙ ඌද?


මහසෙන් දේවාලේ කපුවා මාට්ටු වෙලා......