ගොඨාවගේ කෙනෙක්ට ඡන්දේ දිය හැකිද​

new18505

Active member
  • Mar 18, 2017
    485
    55
    28
    ගොඨාවගේ කෙනෙක්ට ඡන්දේ දිය හැකිද​

    35226260_1794490990611276_5545774214839009280_n.jpg
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    ඔයවගේ එකෙක් ඕනේ රටකට.. මීඩියාවලටත් සීමාව කියල දෙන්න ඕනේ... ලී ක්වාන් යූ වගේ එකෙක් ඕනේ මේ රටටත්..

    ගෝටාගේ ළමයෙක්ගේ නමක් වත් මම දන්නේ නෑ.. ඒකට මහින්දයි උගේ දරු පවුලයි.. විලි ලැජ්ජයි..
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ඔයවගේ එකෙක් ඕනේ රටකට.. මීඩියාවලටත් සීමාව කියල දෙන්න ඕනේ... ලී ක්වාන් යූ වගේ එකෙක් ඕනේ මේ රටටත්..

    ගෝටාගේ ළමයෙක්ගේ නමක් වත් මම දන්නේ නෑ.. ඒකට මහින්දයි උගේ දරු පවුලයි.. විලි ලැජ්ජයි.
    .
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    obathuma mona paksheda?obathuma JVP neda?:P

    මාත් ගිය පාර මහින්දට ඡන්දේ දුන්නෙ. ඒත් ගෝඨාබයගේ වැඩ නිසා මහින්දට අගමැති වෙන්න පුලුවන් වෙයිද​? පොහොට්ටුවෙන් කවුරු හරි ජනාධ්පති වරනෙට එනවා. ඒ කෙනා ගෝඨාභය වෙන්නත් පුලුවන්. චමල් රාජපක්‍ෂ වෙන්නත් පුලුවන්. නැත්නම් දිනේෂ් ගුනවර්දන වෙන්නත් පුලුවන්.කවුරු ආවත් අගමැති වෙන්නෙ මහින්ද රාජපක්‍ෂ​. කලින් ඡන්දේ පැරදුනේ මහින්ද රාජපක්‍ෂ සහෝදරයෝ කරපු වැරදි වහපු නිසාම තමයි. මාත් මහින්ද රාජපක්‍ෂගේ කණ්ඩායමට තමයි 2020ඡන්දේ දෙන්නෙ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොදටෝම බය වෙලා.... ඕව ඔක්කෝම හොයාගත්ත නම් උඔලගේ මහ උන් අම්මට ##නි ##නි ඉන්නේ නැතිව ඌව හිරේ දාන්න කියපන්.... 2015 ඉදල මොංගල් බොරු අහල අහල මිනිස්සුන්ට දැන් එපාවෙලා.... කොහොමත් පතෝල ආණ්ඩුවේ දැන්නම් පාතාලේ ජයටම වැඩ... ගෝටලා ඉන්න කාලේ පාතාලේ නැටුවේ නැ ඕහොම. ආයේ ඊලම් යුද්දයක් එන්න කලින් ජනාධිපතිවරණයක් ආවොත් හොදයි
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    ඩොනල්ඩ් ට්‍රම්ප් එන්න කලින් ඇමරිකාවේ උන් කොච්චර දේවල් කිව්වද.කොච්චර මඩ ගැහුවද. දැන් කෝ ඒවා ඇත්ත උනාද?බලපන්කො දැන් ඌ ඔය නියමෙට වැඩ කරන්නේ.ඕවා ජෙප්පොන්ගෙයි UNP උන්ගෙයි සිගිති ආතල්:lol:
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    ලොල්......
    කෙප්ප කෙලිනවා බය වෙලා..........

    බය වෙන්න ඕනෙ තමයි මචන්. මේක තමයි සිංහලයට ලැබෙන අන්තිම අවස්ථාව​. මේක වැරදුනොත් ඉවරයි . පොදු අපේක්‍ෂකයට ගෝඨට් වඩා හොද කෙනෙක් දැම්මොත් අපේ රටේ මිනිස්සු එයාට ඡන්දේ දෙයි. අපෙ රටේ ඉන්නේ පොඩී චූන් එකක් නිසා ඕනිමදෙයක් අමතක කරල ඡන්දේ දෙන මිනිස්සු. නැත්නම් රනිල්වගේ අසාඅර්ථක කෙනෙක් අගමැති කරනවා කියපු මෛත්‍රීවගේ කෙනෙක්ට ඡන් දේ දෙයිද​?
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඔයවගේ එකෙක් ඕනේ රටකට.. මීඩියාවලටත් සීමාව කියල දෙන්න ඕනේ... ලී ක්වාන් යූ වගේ එකෙක් ඕනේ මේ රටටත්..

    ගෝටාගේ ළමයෙක්ගේ නමක් වත් මම දන්නේ නෑ.. ඒකට මහින්දයි උගේ දරු පවුලයි.. විලි ලැජ්ජයි.
    .

    sirawata munwa hurathal kerala me rata hadanna ba.
    monawa kerarth merata na goda ena patak na.basement eka sahenne aul.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඩොනල්ඩ් ට්‍රම්ප් එන්න කලින් ඇමරිකාවේ උන් කොච්චර දේවල් කිව්වද.කොච්චර මඩ ගැහුවද. දැන් කෝ ඒවා ඇත්ත උනාද?බලපන්කො දැන් ඌ ඔය නියමෙට වැඩ කරන්නේ.ඕවා ජෙප්පොන්ගෙයි UNP උන්ගෙයි සිගිති ආතල්:lol:

    mata thiyana baya marketing walata central bank eke ethuru tikatath arida danna
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    මේක නම් පැහැදිලි මඩක්. ගෝටා ඕවා ඔය වගේ වැඩක් නම් ලොවෙත් කරන්නෙ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp බැල්ලියො දන්නෙම මඩ ගහන්ඩ විතරයි..උදේ පාන්දරම මඩක් හොයාගෙන දුවගෙන එනව..පොන්නයිනේ මඩ ගහල දිනන්ඩ වෙන්නෙ නැ 2020 දි..

    -rep
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේක නම් පැහැදිලි මඩක්. ගෝටා ඕවා ඔය වගේ වැඩක් නම් ලොවෙත් කරන්නෙ නෑ.

    කිරිවෙහෙරේ නායක හාමුදුරුවන්ට වෙඩි තියපු එකා ඔන්න අද එළිවෙලා.... ජෙප්පෝ තමයි මේක ගොටා කරා කියන්න පෝස්ට් සිය ගානක් හැදුවේ.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    කිරිවෙහෙරේ නායක හාමුදුරුවන්ට වෙඩි තියපු එකා ඔන්න අද එළිවෙලා.... ජෙප්පෝ තමයි මේක ගොටා කරා කියන්න පෝස්ට් සිය ගානක් හැදුවේ.....

    කවුද තියලා තියෙන්නෙ? අර කපුවෙක්ගෙ කතාවක් කිව්වෙ ඌද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කවුද තියලා තියෙන්නෙ? අර කපුවෙක්ගෙ කතාවක් කිව්වෙ ඌද?

    :yes::yes::yes: මහසෙන් දේවාලේ කපුවා මාට්ටු වෙලා......
     
    Last edited: