Parana olu tika eheta meheta kara kara hitapan,mannam ekenma jvp1ta vote
rrkolla Well-known member Mar 24, 2012 4,415 204 63 Jun 14, 2018 #41 Parana olu tika eheta meheta kara kara hitapan,mannam ekenma jvp1ta vote
Pizza_Hut Banned Jun 10, 2018 458 64 0 Jun 14, 2018 #42 erozan said: අනේ බන් සිද්ධිය දැනගෙන කතාකරපන්කො අඩුම ගානෙ රෑට ප්රවෘත්තිවත් බලල කමෙන්ට් එකෙක් දාපන්... Click to expand... සිරා බන් මටත් පේන්න බෑ කට උඩ දොඩන පිස්සු බල්ලොන්ව. Reactions: erozan
erozan said: අනේ බන් සිද්ධිය දැනගෙන කතාකරපන්කො අඩුම ගානෙ රෑට ප්රවෘත්තිවත් බලල කමෙන්ට් එකෙක් දාපන්... Click to expand... සිරා බන් මටත් පේන්න බෑ කට උඩ දොඩන පිස්සු බල්ලොන්ව.
Pizza_Hut Banned Jun 10, 2018 458 64 0 Jun 14, 2018 #43 LazyLizard said: සිද්දිය මුල ඉඳන් අගට දැනගෙන කතාකරන්න ගියොත් ඉතින් නඩු අහල තීන්දුව දෙනකන් කතා කරන්න වෙන්නේ නෑ Click to expand... පණ්ඩිතකම නම් තියෙනවා. ගෙදර මිනිස්සු කොහොම ඉන්නවද දන්නෙ නෑ මේ හුකන්නා එක්ක.
LazyLizard said: සිද්දිය මුල ඉඳන් අගට දැනගෙන කතාකරන්න ගියොත් ඉතින් නඩු අහල තීන්දුව දෙනකන් කතා කරන්න වෙන්නේ නෑ Click to expand... පණ්ඩිතකම නම් තියෙනවා. ගෙදර මිනිස්සු කොහොම ඉන්නවද දන්නෙ නෑ මේ හුකන්නා එක්ක.
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jun 14, 2018 #44 upulpdn said: ඒ පැත්තේ මිනිස්සු අදාළ චරිත ගැන හඳුනනවනේ... මිනිස්සුන්ගේ ඇවිස්සීම සාපේක්ෂයි ඉතින්... මරපු කෙනාගේ ජාතිය වෙනස් උනානම් විරෝධය වෙනස් පැත්තකින් ඇවිලෙන්නත් තිබ්බා තමා... ඒකට හේතුව ඒ ජාතීන්ගේ අන්තගාමීන් වපුරපුවයේ අස්වැන්න... අපිට හැමකෙනෙක්ගෙන්ම විනය බලාපොරොත්තුවෙන්න බෑ... ඒ වගේම අපිට බහුතරයකගේ අන්තගාමීත්වය ඉවසන්නත් බෑ Click to expand... ඇවිස්සීමෙ සාපෙක්ෂකම ගැන තමා මටත් මේ පුදුමේ දේවාල කපුවෝ දැන් හාමුදුරුවරුන්ටත් උඩින් යන සයිස් එකේ ඉන්නේ මට පේන්නේ. ඔය දේවාල ටික සමතලා කරලා දැම්ම නං වැඩේ ඉවරයි.
upulpdn said: ඒ පැත්තේ මිනිස්සු අදාළ චරිත ගැන හඳුනනවනේ... මිනිස්සුන්ගේ ඇවිස්සීම සාපේක්ෂයි ඉතින්... මරපු කෙනාගේ ජාතිය වෙනස් උනානම් විරෝධය වෙනස් පැත්තකින් ඇවිලෙන්නත් තිබ්බා තමා... ඒකට හේතුව ඒ ජාතීන්ගේ අන්තගාමීන් වපුරපුවයේ අස්වැන්න... අපිට හැමකෙනෙක්ගෙන්ම විනය බලාපොරොත්තුවෙන්න බෑ... ඒ වගේම අපිට බහුතරයකගේ අන්තගාමීත්වය ඉවසන්නත් බෑ Click to expand... ඇවිස්සීමෙ සාපෙක්ෂකම ගැන තමා මටත් මේ පුදුමේ දේවාල කපුවෝ දැන් හාමුදුරුවරුන්ටත් උඩින් යන සයිස් එකේ ඉන්නේ මට පේන්නේ. ඔය දේවාල ටික සමතලා කරලා දැම්ම නං වැඩේ ඉවරයි.
D DasunDe Well-known member Aug 25, 2013 2,581 677 113 Jun 14, 2018 #45 හමුදා පාලනයකට කැමති නෑ ඔහුගේ පසුගිය කාලෙ චර්යාවට කැමති නෑ ඔහුගේ මහන්තත්ත කමට උඩගුකමට කැමති නැ බලෙන් ඉඩම් ඇල්ලිමට කැමතිනෑ මර්ධනයට කැමති නෑ එනිසා මූලිකව චන්දෙ දෙන්න කැමත්තක් නෑ අනික් අතට උතුරේ හමුදා කොල්ලො කියන විදිහට අමාරුවෙන් ගත්ත සාමය අද lost එකට ඇවිල්ල..උතුර මේ රටේ නෙවෙ වගේ වෙලා..ප්රභාකරන් හිටියනම් කොහොම තත්වයක්ද අද තියෙන්නෙ එහෙ..අන්න එහෙම තත්වයක් උන්ව පරාජය කරාටත් පස්සෙ පාවා දෙන්නෝ නිසා ඇද ඇතිවෙලා රටේ අද පාතාලයෝ කොයි වෙලාවෙ ගහයිද දන් නෑ කොයි වෙලාවෙකොල්ල කයිද දන්නෑ නැගෙනහිර පලාත අරාබියක් වෙලා..එහෙ වෙනම නීතියක් තියෙන්නෙ රටේ කිසිම දේක ස්තාවර බවක් නෑ කොටින්ම මේ රට ඉන්න සුදුසු නැති රටක් වෙලා අද මේ අන්ත දෙකම හිතල 2020 දි රටට නරක අවම වෙන කෙනෙක් තෝරනවා..කාටවත් ලදේ යන්නෙ නෑ
හමුදා පාලනයකට කැමති නෑ ඔහුගේ පසුගිය කාලෙ චර්යාවට කැමති නෑ ඔහුගේ මහන්තත්ත කමට උඩගුකමට කැමති නැ බලෙන් ඉඩම් ඇල්ලිමට කැමතිනෑ මර්ධනයට කැමති නෑ එනිසා මූලිකව චන්දෙ දෙන්න කැමත්තක් නෑ අනික් අතට උතුරේ හමුදා කොල්ලො කියන විදිහට අමාරුවෙන් ගත්ත සාමය අද lost එකට ඇවිල්ල..උතුර මේ රටේ නෙවෙ වගේ වෙලා..ප්රභාකරන් හිටියනම් කොහොම තත්වයක්ද අද තියෙන්නෙ එහෙ..අන්න එහෙම තත්වයක් උන්ව පරාජය කරාටත් පස්සෙ පාවා දෙන්නෝ නිසා ඇද ඇතිවෙලා රටේ අද පාතාලයෝ කොයි වෙලාවෙ ගහයිද දන් නෑ කොයි වෙලාවෙකොල්ල කයිද දන්නෑ නැගෙනහිර පලාත අරාබියක් වෙලා..එහෙ වෙනම නීතියක් තියෙන්නෙ රටේ කිසිම දේක ස්තාවර බවක් නෑ කොටින්ම මේ රට ඉන්න සුදුසු නැති රටක් වෙලා අද මේ අන්ත දෙකම හිතල 2020 දි රටට නරක අවම වෙන කෙනෙක් තෝරනවා..කාටවත් ලදේ යන්නෙ නෑ
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Jun 14, 2018 #46 LazyLizard said: ඇවිස්සීමෙ සාපෙක්ෂකම ගැන තමා මටත් මේ පුදුමේ දේවාල කපුවෝ දැන් හාමුදුරුවරුන්ටත් උඩින් යන සයිස් එකේ ඉන්නේ මට පේන්නේ. ඔය දේවාල ටික සමතලා කරලා දැම්ම නං වැඩේ ඉවරයි. Click to expand... දේවාල කපුවාගේ චින්තනය නෙවෙයි දේවාල් චින්තනේ තමයි උඩට ගිහින් තියෙන්නේ... දේවාල අලුතෙන්ම හදලා පන්සලට ආදායම ගන්න තැනට පත් වෙලා.. ඒ චින්තනේ එන්නෙත් මිනිස්සු පන්සලට වඩා දෙයියන්ව බලන්න පන්සල් යන එකෙන්... මේකට බෞද්ධ අධ්‍යාපනයේ කඩා වැටීම හේතු ඇති
LazyLizard said: ඇවිස්සීමෙ සාපෙක්ෂකම ගැන තමා මටත් මේ පුදුමේ දේවාල කපුවෝ දැන් හාමුදුරුවරුන්ටත් උඩින් යන සයිස් එකේ ඉන්නේ මට පේන්නේ. ඔය දේවාල ටික සමතලා කරලා දැම්ම නං වැඩේ ඉවරයි. Click to expand... දේවාල කපුවාගේ චින්තනය නෙවෙයි දේවාල් චින්තනේ තමයි උඩට ගිහින් තියෙන්නේ... දේවාල අලුතෙන්ම හදලා පන්සලට ආදායම ගන්න තැනට පත් වෙලා.. ඒ චින්තනේ එන්නෙත් මිනිස්සු පන්සලට වඩා දෙයියන්ව බලන්න පන්සල් යන එකෙන්... මේකට බෞද්ධ අධ්‍යාපනයේ කඩා වැටීම හේතු ඇති
K Kumshi Active member Jun 20, 2016 166 37 28 Jun 14, 2018 #47 hiranlahiru2015 said: ඔයවගේ එකෙක් ඕනේ රටකට.. මීඩියාවලටත් සීමාව කියල දෙන්න ඕනේ... ලී ක්වාන් යූ වගේ එකෙක් ඕනේ මේ රටටත්.. ගෝටාගේ ළමයෙක්ගේ නමක් වත් මම දන්නේ නෑ.. ඒකට මහින්දයි උගේ දරු පවුලයි.. විලි ලැජ්ජයි.. Click to expand... Agreed, we need Gota, no Strick's, no doctors Strick's, no road blocks by Strick's. White van no problems, we are not criminals. Very good for general public, we pray for that happens in 2020
hiranlahiru2015 said: ඔයවගේ එකෙක් ඕනේ රටකට.. මීඩියාවලටත් සීමාව කියල දෙන්න ඕනේ... ලී ක්වාන් යූ වගේ එකෙක් ඕනේ මේ රටටත්.. ගෝටාගේ ළමයෙක්ගේ නමක් වත් මම දන්නේ නෑ.. ඒකට මහින්දයි උගේ දරු පවුලයි.. විලි ලැජ්ජයි.. Click to expand... Agreed, we need Gota, no Strick's, no doctors Strick's, no road blocks by Strick's. White van no problems, we are not criminals. Very good for general public, we pray for that happens in 2020