ගොඨාවගේ කෙනෙක්ට ඡන්දේ දිය හැකිද​

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
අනේ බන් සිද්ධිය දැනගෙන කතාකරපන්කො අඩුම ගානෙ රෑට ප්‍රවෘත්තිවත් බලල කමෙන්ට් එකෙක් දාපන්...

:sorry: සිරා බන් මටත් පේන්න බෑ කට උඩ දොඩන පිස්සු බල්ලොන්ව.
 
  • Like
Reactions: erozan

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
සිද්දිය මුල ඉඳන් අගට දැනගෙන කතාකරන්න ගියොත් ඉතින් නඩු අහල තීන්දුව දෙනකන් කතා කරන්න වෙන්නේ නෑ :baffled:

පණ්ඩිතකම නම් තියෙනවා. ගෙදර මිනිස්සු කොහොම ඉන්නවද දන්නෙ නෑ මේ හුකන්නා එක්ක. :sorry:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ පැත්තේ මිනිස්සු අදාළ චරිත ගැන හඳුනනවනේ...
    මිනිස්සුන්ගේ ඇවිස්සීම සාපේක්ෂයි ඉතින්...

    මරපු කෙනාගේ ජාතිය වෙනස් උනානම් විරෝධය වෙනස් පැත්තකින් ඇවිලෙන්නත් තිබ්බා තමා... ඒකට හේතුව ඒ ජාතීන්ගේ අන්තගාමීන් වපුරපුවයේ අස්වැන්න... අපිට හැමකෙනෙක්ගෙන්ම විනය බලාපොරොත්තුවෙන්න බෑ... ඒ වගේම අපිට බහුතරයකගේ අන්තගාමීත්වය ඉවසන්නත් බෑ
    ඇවිස්සීමෙ සාපෙක්ෂකම ගැන තමා මටත් මේ පුදුමේ :baffled:

    දේවාල කපුවෝ දැන් හාමුදුරුවරුන්ටත් උඩින් යන සයිස් එකේ ඉන්නේ මට පේන්නේ. :no: ඔය දේවාල ටික සමතලා කරලා දැම්ම නං වැඩේ ඉවරයි.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    හමුදා පාලනයකට කැමති නෑ
    ඔහුගේ පසුගිය කාලෙ චර්යාවට කැමති නෑ
    ඔහුගේ මහන්තත්ත කමට උඩගුකමට කැමති නැ
    බලෙන් ඉඩම් ඇල්ලිමට කැමතිනෑ
    මර්ධනයට කැමති නෑ

    එනිසා මූලිකව චන්දෙ දෙන්න කැමත්තක් නෑ

    අනික් අතට උතුරේ හමුදා කොල්ලො කියන විදිහට අමාරුවෙන් ගත්ත සාමය අද lost එකට ඇවිල්ල..උතුර මේ රටේ නෙවෙ වගේ වෙලා..ප්‍රභාකරන් හිටියනම් කොහොම තත්වයක්ද අද තියෙන්නෙ එහෙ..අන්න එහෙම තත්වයක් උන්ව පරාජය කරාටත් පස්සෙ පාවා දෙන්නෝ නිසා ඇද ඇතිවෙලා

    රටේ අද පාතාලයෝ කොයි වෙලාවෙ ගහයිද දන් නෑ
    කොයි වෙලාවෙකොල්ල කයිද දන්නෑ
    නැගෙනහිර පලාත අරාබියක් වෙලා..එහෙ වෙනම නීතියක් තියෙන්නෙ
    රටේ කිසිම දේක ස්තාවර බවක් නෑ
    කොටින්ම මේ රට ඉන්න සුදුසු නැති රටක් වෙලා අද

    මේ අන්ත දෙකම හිතල 2020 දි රටට නරක අවම වෙන කෙනෙක් තෝරනවා..කාටවත් ලදේ යන්නෙ නෑ:yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇවිස්සීමෙ සාපෙක්ෂකම ගැන තමා මටත් මේ පුදුමේ :baffled:

    දේවාල කපුවෝ දැන් හාමුදුරුවරුන්ටත් උඩින් යන සයිස් එකේ ඉන්නේ මට පේන්නේ. :no: ඔය දේවාල ටික සමතලා කරලා දැම්ම නං වැඩේ ඉවරයි.

    දේවාල කපුවාගේ චින්තනය නෙවෙයි දේවාල් චින්තනේ තමයි උඩට ගිහින් තියෙන්නේ... දේවාල අලුතෙන්ම හදලා පන්සලට ආදායම ගන්න තැනට පත් වෙලා.. ඒ චින්තනේ එන්නෙත් මිනිස්සු පන්සලට වඩා දෙයියන්ව බලන්න පන්සල් යන එකෙන්...
    මේකට බෞද්ධ අධ්‍යාපනයේ කඩා වැටීම හේතු ඇති
     

    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    ඔයවගේ එකෙක් ඕනේ රටකට.. මීඩියාවලටත් සීමාව කියල දෙන්න ඕනේ... ලී ක්වාන් යූ වගේ එකෙක් ඕනේ මේ රටටත්..



    ගෝටාගේ ළමයෙක්ගේ නමක් වත් මම දන්නේ නෑ.. ඒකට මහින්දයි උගේ දරු පවුලයි.. විලි ලැජ්ජයි.
    .

    Agreed, we need Gota, no Strick's, no doctors Strick's, no road blocks by Strick's. White van no problems, we are not criminals. Very good for general public, we pray for that happens in 2020