ගොඨා දේශපාලනයට එයිද?

ගොඨා දේශපාලනයට එ

  • ගොඨා දේශපාලනයට එන එක හොදයි.

    Votes: 49 51.6%
  • නැ! ගොඨා දේශපාලනයට එපා.

    Votes: 46 48.4%

  • Total voters
    95

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    බලයට එන්න කලින් කියන සුරංගනා කතා ක්‍රියාත්මක කරනව නම් මොකා ආවත් ජන්දේ දෙනවා.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අද ලංකාවට අවශ්‍ය පුද්ගලයෙක්. නිවට පාලකයන් දාහකට වඩා මු වටිනවා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,143
    113
    Ohio, USA
    මොකද්ද දන්නේ නෑ ලකුණ , සුදු වෑන් ද ?

    shark.png
    X-Shaped.gif
    X-Shaped.gif
    X-Shaped.gif
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මූ මිනි මරලා මරල දැන් දේශපාලනය කරන්න එනවා. නොදකින් පොන්නයා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එන එක හොදයි ඕක... මහින්ද වගේම පිචං වෙලා යන්න බයියන්ගේ සිහින ලෝක බිදෙන්නත් එක්ක..