ගොඨා සහ ආණ්ඩුව ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විසිල් බල්ටි දකින්න බලාගෙන තදියමේ චන්දෙ දෙන චන්දදායකයින්ට මඩු වලිගයක් අරගෙන ගහන්න ඕනේ ඉස්සෙල්ලම මමනං කියන්නේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හරි හරි නාඩ ඉදින් ....
    සජිය කොල්ල ගේම ගහනවා.//..:lol::lol::lol::lol:

    මේ වතාවෙ මිනිහා සෙරෙප්පු දාල යටට එහෙම ඇඳලද ඉන්නෙ ආයිබෝං...
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    PzxpkuR.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ වතාවෙ මිනිහා සෙරෙප්පු දාල යටට එහෙම ඇඳලද ඉන්නෙ ආයිබෝං...

    මේ පාර රෙද්ද ගලෝල එයිද මන්ද බන්.. රනිල කොහොමත් අරිනව චන්දෙ ලන්වෙලා ලෙසටම, රෙදි නැතුව එන සීන් එකක් තියෙන්නෙ .. :rofl::rofl::rofl:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    විසිල් බල්ටි දකින්න බලාගෙන තදියමේ චන්දෙ දෙන චන්දදායකයින්ට මඩු වලිගයක් අරගෙන ගහන්න ඕනේ ඉස්සෙල්ලම මමනං කියන්නේ.

    dawas 100 rata hadana hati balagena hitapu ayane
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    නැහැ
    දැනෙන්න වෙනසක් උනා අලුත් ආණ්ඩුවත් එක්ක
    unp සොන්නයන්ට පාරේ කුණු ටිකවත් අයින් කර ගන්න බැරිව හිටියේ
    දැන් පාරවල් ඉස්සරට වඩා පිරිසුදුයි, පෝස්ටර් වසංගතේ සැහෙන්න අඩු උනා
    RMV එකත් ඉස්සරට වඩා හොදයි

    පාස්කු ප්‍රහාරය ගැන කිව්වොත්, unp සොන්න ආණ්ඩුව දැන දැනත් එක වෙන්න ඇරියා, දැන් එක පොහොට්ටුවෙන් කරන්න ඇති කියලා අත පිහදාගන්න බැහැ
    අනික ප්‍රහාරයෙන් පස්සෙ හරි ඒක හරියට පරීක්ෂණ තියලා ඔප්පු කරලා පෙන්වන්න තිබුනා එක කලෙත් නැහැ

    මොනවා නැතත් අඩු ගානේ රටේ ආණ්ඩුවක් තියෙනවා කියල හරි මිනිස්සුන්ට දැනෙනවා, ඉස්සර එහෙමද?

    හැබැයි පොහොට්ටුවෙත් පට්ට හොරු සෙට් එකක් ඉන්නේ, උන් එක්කනම් සිස්ටම් චේන්ජ් කරනවා බොරු
    unp එකට කොහොමත් අනාගතයක් නැහැ jvp එකටත් එහෙමයි
    එහෙම එකේ පොහොට්ටුව ඇරෙන්න වෙන විකල්පයක් නැහැ දැනට

    • Like
    Reactions: Lejayange

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මොන ගැම්මක් ද බං මෙලෝ වැඩක් නෑ..ජන්දෙ ඵහෙම දෙන්න ඵපා අායෙ ඕකට ගෑවුණු ඵකෙක්ට..JVP කට්ටිය වැඩියෙන් යවමු පාලිමන්ට් ඵකට.රටට වැඩක් කරන්නෙ JVP විතරයි.

    :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    නැහැ
    දැනෙන්න වෙනසක් උනා අලුත් ආණ්ඩුවත් එක්ක
    unp සොන්නයන්ට පාරේ කුණු ටිකවත් අයින් කර ගන්න බැරිව හිටියේ
    දැන් පාරවල් ඉස්සරට වඩා පිරිසුදුයි, පෝස්ටර් වසංගතේ සැහෙන්න අඩු උනා
    RMV එකත් ඉස්සරට වඩා හොදයි

    පාස්කු ප්‍රහාරය ගැන කිව්වොත්, unp සොන්න ආණ්ඩුව දැන දැනත් එක වෙන්න ඇරියා, දැන් එක පොහොට්ටුවෙන් කරන්න ඇති කියලා අත පිහදාගන්න බැහැ
    අනික ප්‍රහාරයෙන් පස්සෙ හරි ඒක හරියට පරීක්ෂණ තියලා ඔප්පු කරලා පෙන්වන්න තිබුනා එක කලෙත් නැහැ

    මොනවා නැතත් අඩු ගානේ රටේ ආණ්ඩුවක් තියෙනවා කියල හරි මිනිස්සුන්ට දැනෙනවා, ඉස්සර එහෙමද?

    හැබැයි පොහොට්ටුවෙත් පට්ට හොරු සෙට් එකක් ඉන්නේ, උන් එක්කනම් සිස්ටම් චේන්ජ් කරනවා බොරු
    unp එකට කොහොමත් අනාගතයක් නැහැ jvp එකටත් එහෙමයි
    එහෙම එකේ පොහොට්ටුව ඇරෙන්න වෙන විකල්පයක් නැහැ දැනට

    ඒ ඔහේලා අපි හිතන විදිය නේ.... මෙයාලට ඕන ඇවිත් මාසයක් යන්නත් කලින් අඩුමගානෙ බැංකුවක්වත් කඩන්න ඕන.. වෘශණ කෝෂ පොටෝකොපි ගානට තුනී වෙනකන් බදු ගහන්න ඕන. කිරි ටොයියො වගේ වාහන සෙට් එකක් බාන්න ඕන... එහෙමනේ ආයිබෝං....

    අනිවා වැඩ කරන්න බැරි එවුන් එලවන්න ඕනමයි...
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    ඒ ඔහේලා අපි හිතන විදිය නේ.... මෙයාලට ඕන ඇවිත් මාසයක් යන්නත් කලින් අඩුමගානෙ බැංකුවක්වත් කඩන්න ඕන.. වෘශණ කෝෂ පොටෝකොපි ගානට තුනී වෙනකන් බදු ගහන්න ඕන. කිරි ටොයියො වගේ වාහන සෙට් එකක් බාන්න ඕන... එහෙමනේ ආයිබෝං....

    අනිවා වැඩ කරන්න බැරි එවුන් එලවන්න ඕනමයි...

    සොන්න යහපාලන ආණ්ඩුව නය ගෙවන්න සල්ලි නැහැ කියා කියා බිලියන ගණන් වියදම් කරලා වාහන ගෙන්නුවා
    මුස්ලිම් දෙමල උන්ට මගුල් නටන්ට දීලා බලන් හිටියා
    රටේ තෙල් ගෑස් ඉවර වෙනකම් ම දන්නේ නැහැ
    උන්ගේ කලේ තාර දාපු පාරක් වත් තියෙනවද අද හොයාගන්න
    හොර කෑවේ සීමාවක් නැතිව
    unp එකට තවමත් කඩේ යන උන්ගේ තියෙන මානසික මට්ටම නම් හිත ගන්න බැහැ
    පක්ෂේ නායකයා වැඩ කරන්නෙත් තමන්ගේ පක්ෂේ පරද්වන්නම් මුන් මොන රෙද්දකට කඩේ යනවද මන්දා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොන්න යහපාලන ආණ්ඩුව නය ගෙවන්න සල්ලි නැහැ කියා කියා බිලියන ගණන් වියදම් කරලා වාහන ගෙන්නුවා
    මුස්ලිම් දෙමල උන්ට මගුල් නටන්ට දීලා බලන් හිටියා
    රටේ තෙල් ගෑස් ඉවර වෙනකම් ම දන්නේ නැහැ
    උන්ගේ කලේ තාර දාපු පාරක් වත් තියෙනවද අද හොයාගන්න
    හොර කෑවේ සීමාවක් නැතිව
    unp එකට තවමත් කඩේ යන උන්ගේ තියෙන මානසික මට්ටම නම් හිත ගන්න බැහැ
    පක්ෂේ නායකයා වැඩ කරන්නෙත් තමන්ගේ පක්ෂේ පරද්වන්නම් මුන් මොන රෙද්දකට කඩේ යනවද මන්දා

    :rofl::rofl::rofl::rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සොන්න යහපාලන ආණ්ඩුව නය ගෙවන්න සල්ලි නැහැ කියා කියා බිලියන ගණන් වියදම් කරලා වාහන ගෙන්නුවා
    මුස්ලිම් දෙමල උන්ට මගුල් නටන්ට දීලා බලන් හිටියා
    රටේ තෙල් ගෑස් ඉවර වෙනකම් ම දන්නේ නැහැ
    උන්ගේ කලේ තාර දාපු පාරක් වත් තියෙනවද අද හොයාගන්න
    හොර කෑවේ සීමාවක් නැතිව
    unp එකට තවමත් කඩේ යන උන්ගේ තියෙන මානසික මට්ටම නම් හිත ගන්න බැහැ
    පක්ෂේ නායකයා වැඩ කරන්නෙත් තමන්ගේ පක්ෂේ පරද්වන්නම් මුන් මොන රෙද්දකට කඩේ යනවද මන්දා

    colonial mentality kiyanne okata thamai.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    පාස්කු ප්‍රහාරෙට වග කියන්න ඔනි උන් එලියෙ
    ජනාධිපති කමිෂන් එකෙන් එලියට එන ඒව හැටියට පොලිසියේ උඩ උන් බුල් කෙලිය හැටි පේනවනේ
    CID එකෙන්ම CCTV Footage මකන හැටිත් එළිඅයට ආවනේ.කලබල නොවි හිටපන්

    ප්‍රහාරයෙ මොළකරුවාගෙ ගම නගරසභාවකුත් කළා
    සහරාන්ගේ ගම කන්තක්කුඩි මිසක් සයින්දමරඩු නෙමේ
    කොහොමත් ලංකාවෙම වෙනස් වෙන්න ඕන ඒවා එක පාර කරන්නෙ නැතිව
    ඒක මුලින් කරපු එක වැරදි
    අන්තිමට හරි එක නවත්තලා ලංකාවෙම ඒවා එක පර කරන්න ගත්ත තින්දුව හොඳයි

    විල්පත්තුව අක්කර සීයක් කොමාරිකා වගාවට දීලා,
    ඒක ගිය අප්‍රේල් වල ඉඳන් කරපු එකක්.ඒත් ප්‍රේරන කාලාපෙ තියෙන්නෙ එකට වතුර ගන්න හදන වැව .ඒක ඉවත් කරන්න ඕන.කෝමරිකා වගාව තියෙන්න යාය 18 කලින් වගා බලපත්‍ර ඉඩම් වල

    එම් සී සී එකෙ ගුණ වයනවා
    ඒක sign කරන්නේ නැහැ කියල කියලා තියෙනවා

    ආර් එම් වී එකට ගිහිල්ලා නාට්‍යක් නම් දැම්මා එත් තාම එතන පගාව ගහනවා හැදුන සිස්ටම් එකක් නම් නැහැ. .
    දැන් කලින් date එක book කරල යන්න පුලුවන්.sms alert එක තියෙනවා
    පගාව ගත්ත උන් 6ක් ඇතුලේ

    දුමින්ද සිල්වා නිදහස් කරගන්න ඝනයො (හාමුදුරුවරු කියන්නත් ලැජ්ජයි මුන්ට ) කඩෙ ගියා .
    කට්ටිය කට ඇරන් බලන් හිටියා නිදහස් කරනකන්

    රණ විරුවො පාරෙ ඉන්න කොට කලින් ආණ්ඩුව කාලෙ කිඹුල් කඬුළු හලාපු හාමුදුරුවො දැන් ආබාධිත රණවිරුවන්ට බනිනවා
    විශ්‍රාම වැටුප වෙනුවට පඩිය දෙන්න හදනකන් දෙන පඩියම ලබාදෙනවා

    සයින්දමරදු නගර සභාවක් වෙද්දි ඩෑන් ප්‍රියසාදා නානසාරලා සද්දයක් වත් නැහැ ,
    බොබසේ හමුදුරුවෝඅ කිවුවා ඒක ගැටළුවක් නැහැ කියලා

    මට දැන් හිතෙනවා පාස්කු ප්‍රහාරය පොහොට්ටුවෙ උන්ගෙම වැඩක් ද කියලත් ?
    97 වතාවක් warning දීලා තියෙද්දිත් ,
    ඉන්දියාවෙන් ගහන දවසත් එක්ක කියලා තියෙද්දි ආණ්ඩු කලේ පොහොට්ටුවොද

    නළු නිළියො දාගෙන ඡන්දෙ දිනන්න යනවා දැන්.
    තියෙන ඡන්දේත් නැති වෙනවා උන් දාපුවම

    මුන් හදන්නෙ ආයෙත් පරණ ක්‍රමෙටම ජීවත් වෙන්න.
    ඒක හරි.මොකඩ ගෝඨා එනවට අකැමැති උන් පොහොට්ටුවෙත් හිටියා

    අනෙ මන්දා මගෙ රටට අඹ සරණයි .
    පහු ගිය කාලේ කිරියෙන් පැනියෙන් ඉතිරිලානේ තිබ්බේ
     
    • Like
    Reactions: naleen rox

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සොන්න යහපාලන ආණ්ඩුව නය ගෙවන්න සල්ලි නැහැ කියා කියා බිලියන ගණන් වියදම් කරලා වාහන ගෙන්නුවා
    මුස්ලිම් දෙමල උන්ට මගුල් නටන්ට දීලා බලන් හිටියා
    රටේ තෙල් ගෑස් ඉවර වෙනකම් ම දන්නේ නැහැ
    උන්ගේ කලේ තාර දාපු පාරක් වත් තියෙනවද අද හොයාගන්න
    හොර කෑවේ සීමාවක් නැතිව
    unp එකට තවමත් කඩේ යන උන්ගේ තියෙන මානසික මට්ටම නම් හිත ගන්න බැහැ

    පක්ෂේ නායකයා වැඩ කරන්නෙත් තමන්ගේ පක්ෂේ පරද්වන්නම් මුන් මොන රෙද්දකට කඩේ යනවද මන්දා

    සයනයිඩ් ගැහුවා වගේ... අනෙ අම්මෝ සැර වැඩියි... බන්...
    සැර වුනත් ඇත්ත කතාව ඒක තමයි. මේ වෙලාවෙ එකක් පරාදයි, ඊලඟ එකත් උඩින්ම පරාදයි ලොක්ක ඒක දන්නවා එයා නාස් ලණුව දාල කොණ අතේ තියාගෙන පරාජයේ වගකීම් ඔක්කොම ණය තුරස් එක්කම පුතාණෝගෙ පිටේ පටවලා දක්කනවා. එයාගෙ ටාගට් එක ගෝඨාගෙන් පස්සෙ නැගිටින්න මිසක් පක්ෂය පාක්ෂිකයා ගොඩ දාන්න නෙවෙයි... කොටින්ම පෞද්ගලික බල ලෝබය... රටට වෙන්න ගියෙත් ඕක තමයි...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ පාර රෙද්ද ගලෝල එයිද මන්ද බන්.. රනිල කොහොමත් අරිනව චන්දෙ ලන්වෙලා ලෙසටම, රෙදි නැතුව එන සීන් එකක් තියෙන්නෙ .. :rofl::rofl::rofl:

    හ්ම්... දැනුත් නිකං කරගත්ත මෝඩකමක් වගේ හැඟීමක් මූණෙ තියෙන්නෙ...
    කොච්චර වුනත් ආර්‍යාව පව් බන්.... ඒ මනුස්සයගෙ බලාපොරොත්තු ඔක්කොම වතුරෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හ්ම්... දැනුත් නිකං කරගත්ත මෝඩකමක් වගේ හැඟීමක් මූණෙ තියෙන්නෙ...
    කොච්චර වුනත් ආර්‍යාව පව් බන්.... ඒ මනුස්සයගෙ බලාපොරොත්තු ඔක්කොම වතුරෙ...

    :rofl::rofl::rofl: රනිල අලියගෙන් ආව ගමන් සජ්ජගෙ දුරකතනෙ උකේ ඔබා ගන්ඩ වෙන්නෙ..:lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :rofl::rofl::rofl: රනිල අලියගෙන් ආව ගමන් සජ්ජගෙ දුරකතනෙ උකේ ඔබා ගන්ඩ වෙන්නෙ..:lol::lol::lol::lol:

    හ්ම්.... ඌ මේවර හම්බන්තොටින් නොව කොළඹින් ඉල්ලනවා කියලා කියනකන් ඉඳල තමයි රනිල් ලොක්කා ඩීල් පාර දුන්නෙ... මොනව වුනත් අතේ තිබ්බ ගේමක් කල් මරන්න ගිහින් කා ගත්තා.... ගන්න තියන නිගමනය තමයි උන් ඔක්කොටම ඕන තනතුරු වරප්‍රසාද මිසක් පක්ෂය නෙවෙයි කියන එක. රට ගැන හිතුවත් එහෙමම තමයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හ්ම්.... ඌ මේවර හම්බන්තොටින් නොව කොළඹින් ඉල්ලනවා කියලා කියනකන් ඉඳල තමයි රනිල් ලොක්කා ඩීල් පාර දුන්නෙ... මොනව වුනත් අතේ තිබ්බ ගේමක් කල් මරන්න ගිහින් කා ගත්තා.... ගන්න තියන නිගමනය තමයි උන් ඔක්කොටම ඕන තනතුරු වරප්‍රසාද මිසක් පක්ෂය නෙවෙයි කියන එක. රට ගැන හිතුවත් එහෙමම තමයි...

    :yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මුල් ටිකෙ ගත්ත ගැම්ම දැන් නැහැ වගෙ නේද ?
    විසිල් විතරයි බල්ටි නැහැ වගෙ.
    දැන් තුනෙන් දෙක ඉල්ලනවා
    පාස්කු ප්‍රහාරෙට වග කියන්න ඔනි උන් එලියෙ
    ප්‍රහාරයෙ මොළකරුවාගෙ ගම නගරසභාවකුත් කළා
    විල්පත්තුව අක්කර සීයක් කොමාරිකා වගාවට දීලා,
    එම් සී සී එකෙ ගුණ වයනවා

    ආර් එම් වී එකට ගිහිල්ලා නාට්‍යක් නම් දැම්මා එත් තාම එතන පගාව ගහනවා හැදුන සිස්ටම් එකක් නම් නැහැ. .

    දුමින්ද සිල්වා නිදහස් කරගන්න ඝනයො (හාමුදුරුවරු කියන්නත් ලැජ්ජයි මුන්ට ) කඩෙ ගියා .
    රණ විරුවො පාරෙ ඉන්න කොට කලින් ආණ්ඩුව කාලෙ කිඹුල් කඬුළු හලාපු හාමුදුරුවො දැන් ආබාධිත රණවිරුවන්ට බනිනවා
    සයින්දමරදු නගර සභාවක් වෙද්දි ඩෑන් ප්‍රියසාදා නානසාරලා සද්දයක් වත් නැහැ ,
    මට දැන් හිතෙනවා පාස්කු ප්‍රහාරය පොහොට්ටුවෙ උන්ගෙම වැඩක් ද කියලත් ?
    නළු නිළියො දාගෙන ඡන්දෙ දිනන්න යනවා දැන්.
    මුන් හදන්නෙ ආයෙත් පරණ ක්‍රමෙටම ජීවත් වෙන්න.
    අනෙ මන්දා මගෙ රටට අඹ සරණයි .

    විකල්පය

    profilepic514405_12.gif