හරි හරි නාඩ ඉදින් ....
සජිය කොල්ල ගේම ගහනවා.//..![]()
මේ වතාවෙ මිනිහා සෙරෙප්පු දාල යටට එහෙම ඇඳලද ඉන්නෙ ආයිබෝං...

විසිල් බල්ටි දකින්න බලාගෙන තදියමේ චන්දෙ දෙන චන්දදායකයින්ට මඩු වලිගයක් අරගෙන ගහන්න ඕනේ ඉස්සෙල්ලම මමනං කියන්නේ.
මොන ගැම්මක් ද බං මෙලෝ වැඩක් නෑ..ජන්දෙ ඵහෙම දෙන්න ඵපා අායෙ ඕකට ගෑවුණු ඵකෙක්ට..JVP කට්ටිය වැඩියෙන් යවමු පාලිමන්ට් ඵකට.රටට වැඩක් කරන්නෙ JVP විතරයි.

නැහැ
දැනෙන්න වෙනසක් උනා අලුත් ආණ්ඩුවත් එක්ක
unp සොන්නයන්ට පාරේ කුණු ටිකවත් අයින් කර ගන්න බැරිව හිටියේ
දැන් පාරවල් ඉස්සරට වඩා පිරිසුදුයි, පෝස්ටර් වසංගතේ සැහෙන්න අඩු උනා
RMV එකත් ඉස්සරට වඩා හොදයි
පාස්කු ප්‍රහාරය ගැන කිව්වොත්, unp සොන්න ආණ්ඩුව දැන දැනත් එක වෙන්න ඇරියා, දැන් එක පොහොට්ටුවෙන් කරන්න ඇති කියලා අත පිහදාගන්න බැහැ
අනික ප්‍රහාරයෙන් පස්සෙ හරි ඒක හරියට පරීක්ෂණ තියලා ඔප්පු කරලා පෙන්වන්න තිබුනා එක කලෙත් නැහැ
මොනවා නැතත් අඩු ගානේ රටේ ආණ්ඩුවක් තියෙනවා කියල හරි මිනිස්සුන්ට දැනෙනවා, ඉස්සර එහෙමද?
හැබැයි පොහොට්ටුවෙත් පට්ට හොරු සෙට් එකක් ඉන්නේ, උන් එක්කනම් සිස්ටම් චේන්ජ් කරනවා බොරු
unp එකට කොහොමත් අනාගතයක් නැහැ jvp එකටත් එහෙමයි
එහෙම එකේ පොහොට්ටුව ඇරෙන්න වෙන විකල්පයක් නැහැ දැනට
ඒ ඔහේලා අපි හිතන විදිය නේ.... මෙයාලට ඕන ඇවිත් මාසයක් යන්නත් කලින් අඩුමගානෙ බැංකුවක්වත් කඩන්න ඕන.. වෘශණ කෝෂ පොටෝකොපි ගානට තුනී වෙනකන් බදු ගහන්න ඕන. කිරි ටොයියො වගේ වාහන සෙට් එකක් බාන්න ඕන... එහෙමනේ ආයිබෝං....
අනිවා වැඩ කරන්න බැරි එවුන් එලවන්න ඕනමයි...
සොන්න යහපාලන ආණ්ඩුව නය ගෙවන්න සල්ලි නැහැ කියා කියා බිලියන ගණන් වියදම් කරලා වාහන ගෙන්නුවා
මුස්ලිම් දෙමල උන්ට මගුල් නටන්ට දීලා බලන් හිටියා
රටේ තෙල් ගෑස් ඉවර වෙනකම් ම දන්නේ නැහැ
උන්ගේ කලේ තාර දාපු පාරක් වත් තියෙනවද අද හොයාගන්න
හොර කෑවේ සීමාවක් නැතිව
unp එකට තවමත් කඩේ යන උන්ගේ තියෙන මානසික මට්ටම නම් හිත ගන්න බැහැ
පක්ෂේ නායකයා වැඩ කරන්නෙත් තමන්ගේ පක්ෂේ පරද්වන්නම් මුන් මොන රෙද්දකට කඩේ යනවද මන්දා

මේ පාර රෙද්ද ගලෝල එයිද මන්ද බන්.. රනිල කොහොමත් අරිනව චන්දෙ ලන්වෙලා ලෙසටම, රෙදි නැතුව එන සීන් එකක් තියෙන්නෙ ..![]()
හ්ම්... දැනුත් නිකං කරගත්ත මෝඩකමක් වගේ හැඟීමක් මූණෙ තියෙන්නෙ...
කොච්චර වුනත් ආර්යාව පව් බන්.... ඒ මනුස්සයගෙ බලාපොරොත්තු ඔක්කොම වතුරෙ...

රනිල අලියගෙන් ආව ගමන් සජ්ජගෙ දුරකතනෙ උකේ ඔබා ගන්ඩ වෙන්නෙ..

රනිල අලියගෙන් ආව ගමන් සජ්ජගෙ දුරකතනෙ උකේ ඔබා ගන්ඩ වෙන්නෙ..
![]()
හ්ම්.... ඌ මේවර හම්බන්තොටින් නොව කොළඹින් ඉල්ලනවා කියලා කියනකන් ඉඳල තමයි රනිල් ලොක්කා ඩීල් පාර දුන්නෙ... මොනව වුනත් අතේ තිබ්බ ගේමක් කල් මරන්න ගිහින් කා ගත්තා.... ගන්න තියන නිගමනය තමයි උන් ඔක්කොටම ඕන තනතුරු වරප්‍රසාද මිසක් පක්ෂය නෙවෙයි කියන එක. රට ගැන හිතුවත් එහෙමම තමයි...

මුල් ටිකෙ ගත්ත ගැම්ම දැන් නැහැ වගෙ නේද ?
විසිල් විතරයි බල්ටි නැහැ වගෙ.
දැන් තුනෙන් දෙක ඉල්ලනවා
පාස්කු ප්‍රහාරෙට වග කියන්න ඔනි උන් එලියෙ
ප්‍රහාරයෙ මොළකරුවාගෙ ගම නගරසභාවකුත් කළා
විල්පත්තුව අක්කර සීයක් කොමාරිකා වගාවට දීලා,
එම් සී සී එකෙ ගුණ වයනවා
ආර් එම් වී එකට ගිහිල්ලා නාට්‍යක් නම් දැම්මා එත් තාම එතන පගාව ගහනවා හැදුන සිස්ටම් එකක් නම් නැහැ. .
දුමින්ද සිල්වා නිදහස් කරගන්න ඝනයො (හාමුදුරුවරු කියන්නත් ලැජ්ජයි මුන්ට ) කඩෙ ගියා .
රණ විරුවො පාරෙ ඉන්න කොට කලින් ආණ්ඩුව කාලෙ කිඹුල් කඬුළු හලාපු හාමුදුරුවො දැන් ආබාධිත රණවිරුවන්ට බනිනවා
සයින්දමරදු නගර සභාවක් වෙද්දි ඩෑන් ප්‍රියසාදා නානසාරලා සද්දයක් වත් නැහැ ,
මට දැන් හිතෙනවා පාස්කු ප්‍රහාරය පොහොට්ටුවෙ උන්ගෙම වැඩක් ද කියලත් ?
නළු නිළියො දාගෙන ඡන්දෙ දිනන්න යනවා දැන්.
මුන් හදන්නෙ ආයෙත් පරණ ක්‍රමෙටම ජීවත් වෙන්න.
අනෙ මන්දා මගෙ රටට අඹ සරණයි .