ගොඨා සහ ආණ්ඩුව ?

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මුල් ටිකෙ ගත්ත ගැම්ම දැන් නැහැ වගෙ නේද ?
    විසිල් විතරයි බල්ටි නැහැ වගෙ.
    දැන් තුනෙන් දෙක ඉල්ලනවා
    පාස්කු ප්‍රහාරෙට වග කියන්න ඔනි උන් එලියෙ
    ප්‍රහාරයෙ මොළකරුවාගෙ ගම නගරසභාවකුත් කළා
    විල්පත්තුව අක්කර සීයක් කොමාරිකා වගාවට දීලා,
    එම් සී සී එකෙ ගුණ වයනවා

    ආර් එම් වී එකට ගිහිල්ලා නාට්‍යක් නම් දැම්මා එත් තාම එතන පගාව ගහනවා හැදුන සිස්ටම් එකක් නම් නැහැ. .

    දුමින්ද සිල්වා නිදහස් කරගන්න ඝනයො (හාමුදුරුවරු කියන්නත් ලැජ්ජයි මුන්ට ) කඩෙ ගියා .
    රණ විරුවො පාරෙ ඉන්න කොට කලින් ආණ්ඩුව කාලෙ කිඹුල් කඬුළු හලාපු හාමුදුරුවො දැන් ආබාධිත රණවිරුවන්ට බනිනවා
    සයින්දමරදු නගර සභාවක් වෙද්දි ඩෑන් ප්‍රියසාදා නානසාරලා සද්දයක් වත් නැහැ ,
    මට දැන් හිතෙනවා පාස්කු ප්‍රහාරය පොහොට්ටුවෙ උන්ගෙම වැඩක් ද කියලත් ?
    නළු නිළියො දාගෙන ඡන්දෙ දිනන්න යනවා දැන්.
    මුන් හදන්නෙ ආයෙත් පරණ ක්‍රමෙටම ජීවත් වෙන්න.
    අනෙ මන්දා මගෙ රටට අඹ සරණයි .

    ගැම්ම කියනදේ ඩිපෙන්ඩ් වෙන්නේ අපිට එන නිවුස් එක්ක අපේ හැදෙන මයින්ඩ් එකෙන්නේ.

    ඒක අඩුවැඩිවෙනවා
    මොකද දැන් චෝදනාත් එනවනේ විපත්තු වගේ
    හැබැයි, එයේද කොහෙද දබුල්ල ආර්තිකේ 'නාඩි' සෙට් එක අයින් කරලා එහෙම තියනවා.(එයාල 300ක් ඉන්නවලු තරුණ අය. ගොවියා එලවලු ගෙනාව ගමන් මෙයාලා ගන්නවා .එතනින් තමයි මිල වැඩිවෙන්නේ ).ඒක නොදැක්ක කෙනාට කොහෙන්ද ගැම්ම.
    ගම්මිරිස් ආනයනය නැවැත්තුවා. දැම් මිලක් තියනවා .ගම්මිරිස් වවන්නැති කෙනාට ඒකෙන් ගැම්ම නෑ නේද

    ආර් එම් වී එකේ මිනිස්සුන් රස්තියාදුවෙන එක නවත්තන්න දැන් ටයිම් එකක් එක්ක මැසේජ් එක එවානවනේද.
    වයිද්‍ය සහතිකත් කලින් ගන්න නියම කරපු තැනින්ම නැතුව තවතැන්වලින් ගන්න පුලුවන් නේද. ඒකෙනුත් මුදල් ගරන එක අඩුවෙනවා නේද

    යහපාලුවෝ මොනවද කරේ කියලා අහද්දී , කෝච්චියේ යන එකෙක්ට පේන්වා කැලණිපාලම හදනවා.මිලියන ගානක් ගෙවලා අලුතින් කෝච්චි පෙට්ටි නොගෙන ඒකෙන් බාගයක් වියදම් කරලා දිරන කෝච්චිපෙට්ටි රීපබිශ් එකක් යනවා, ඒක ට්‍රේන් එකේ යන්නැති එකාට ගැම්මක් එන්නෑ.
    හිටන් මොනවද කරේ කියලා අහද්දී පොර පොලොන්නරුවට මෙතෙක් දේශපාලකයෙන් නොකරපු තරම් ඩිවලොප් එකක් කරලා.පොලොන්නරුවෙන් පිට එකාට ඒකට ගැම්මක් එන්නෑ.ඔය මොරගහ කන්දෙන් වේල්ලක් එනවා වියලි කලාපෙට වැවු සීයක්ද කොහෙද පුරවන්න.දැන් ඒකෙන් වතුර දෙනනිසා කුබුරු පස්සගන්න පුලුවන් අය ඉන්නව. උන්ට හැරෙන්න කොලබ උන්ට ඒකෙන් ගැම්මක් එන්නෑ.

    යුද්දේත් වැඩිය ගැම්මක් නැති කාලයක් තිබ්බ.මිනිස්සුත් ජේවිපියත් පාරට බැස්ස.ඒත් ප්‍රොසෙස් එක ගිහිල්ලනේ.අලිමන්කඩ පාමන්කඩ උනේ එකනේ.

    හැබැයි ඔය දේදපාලන ගැත්තන්ටනම් ගැම්ම එන්නෑ මේ ආත්මෙට උගේ විරුද්ධ පක්ශය ආණ්ඩුවේ ඉන්නකල්.
    උන්ට ගැම්ම ගන්න පු_කට දුම්මල පාරක් හහන්න වෙනවා කොලබ මත්තල හයිවේ එකේ තියලා.

    ඔය ඩේලි පේපස් වල තියනවා එලියට එන්නැති නිවුස්.
    දැනමම නිගමන වලට එන්න අමාරුයි :):cool:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔය ඩේලි පේපස් වල තියනවා එලියට එන්නැති නිවුස්.
    දැනමම නිගමන වලට එන්න අමාරුයි :):cool:

    ඒක හරියටම හරි. ඒත් මේ වෙලාවෙ කරන්න ඕන ඒක නෙවෙයි මේක තමයි නිගමනය වෙලා තියෙන්නෙ මේක තමයි මතය කියලා ඒත්තු ගන්නන්න වගේ දඟලන එක. එතකොට තමයි ගෝඨා ගැන කලකිරෙන්නෙ... ටෙන්ශන් එක අඩුවෙලා ලය සැහැල්ලුවෙන්නෙ... කියලා හිතාගෙන කිසි පදනමක් නැතිව දිගාරින ත්‍රෙඩ් මචං මේවා... මේවයින් 0.0001කවත් බලපෑමක් වෙන්නෙ නෑ අළුත් ආණ්ඩුවකට. මොකද ජනතාව බලාගෙන ඉඳපු දෙයක් ඡන්දය කියන්නෙ.

    ලකුණක් නැතත් ඡන්දයක් තියනවනේ අප්‍රේල් 25ද කොහෙද...?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    dVn0VDI.jpg

    :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630

    ගෙම්ම කියන්නෙ කාලයක් තිස්සෙ අපේ හිතේ එක් රැස් කරන් ඉන්න ධනයයි. නිවුස් දැකලා හිත් කඩා වැටෙනව නම්, උබලගෙ ගෙම්ම බොහොම දුර්වල කිසිම් බේස් එකක නැතුව තාවකාලිකව ඇතිවෙලා නැතිවෙලා යන දෙයක්. එහෙම එවුන් හිටියත් නෑ වගේ නිසා නැති එකම හොඳයි.

    රියල් ගෙම්ම එහෙම මේ පොඩි නිවුස් එකක් දැක්ක ගමන් හිත කඩන් වැටෙන එකක් නෙවේ. රියල් ගෙම්මට පසුගාමී සිතිවිලි එක්ක හොඳට ෆයිට් බැක් කරන්න පුළුවන් හැකියාවක් තීනවා. තමන්ගෙ හිත ඇතුලෙ තියෙන ඒ ගෙම්ම ආරක්ශා කරන්නෙ ජීවිතේ දෙවැනිකොට සලකලයි. ගෙම්මට ත්‍රෙට් එකක් ආවොත්, පාරට බැහැල නම් එහෙම, රචනා ලියලා නම් එහෙම, ජීවිතේ කැප කරන්න ඕන නම් එහෙම ක්‍රියා කරන්න පසුබට නොවෙන ආත්ම ශක්තියක් එහෙම කෙනෙකුට තියෙනවා. රියල් ගෙම්ම නැති කරන්න කාටවත් බෑ. ඇත්ටටම කිව්වොත් තමන්ට උනත් නැති කරගන්න බැරි තරම් හිත යටට කිඳා බැහැපු දෙයක් නිසා ඊලඟ භවයට උනත් ගෙනියන්න පුළුවන් දෙයක්.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කොහෙද දබුල්ල ආර්තිකේ 'නාඩි' සෙට් එක අයින් කරලා එහෙම තියනවා.(එයාල 300ක් ඉන්නවලු තරුණ අය. ගොවියා එලවලු ගෙනාව ගමන් මෙයාලා ගන්නවා .එතනින් තමයි මිල වැඩිවෙන්නේ ).ඒක නොදැක්ක කෙනාට කොහෙන්ද ගැම්ම.

    මම අහල තියෙන්නේ දඹුල්ලේ ඔය සෙට් එක ජනකගෙ හෙන්චයියො කියල. නිවුස් එකෙ තිබ්බෙ ජනක ගොඨාට කියල එයාල අයින් කලා කියල. ඔන ගොනෙක්ට තෙරෙනවනෙ දෙශපාලන බලය නැතුව මැරයෝ රගන්නෙ නැ කියල.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    ඒක හරියටම හරි. ඒත් මේ වෙලාවෙ කරන්න ඕන ඒක නෙවෙයි මේක තමයි නිගමනය වෙලා තියෙන්නෙ මේක තමයි මතය කියලා ඒත්තු ගන්නන්න වගේ දඟලන එක. එතකොට තමයි ගෝඨා ගැන කලකිරෙන්නෙ... ටෙන්ශන් එක අඩුවෙලා ලය සැහැල්ලුවෙන්නෙ... කියලා හිතාගෙන කිසි පදනමක් නැතිව දිගාරින ත්‍රෙඩ් මචං මේවා... මේවයින් 0.0001කවත් බලපෑමක් වෙන්නෙ නෑ අළුත් ආණ්ඩුවකට. මොකද ජනතාව බලාගෙන ඉඳපු දෙයක් ඡන්දය කියන්නෙ.

    ලකුණක් නැතත් ඡන්දයක් තියනවනේ අප්‍රේල් 25ද කොහෙද...?

    :yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    විකල්පය

    පුක තමා....දන්නා කාලේ ඉඳන් කියනවා ඩෑන් ප්‍රියසාද් ල...මුන් වගේ හරක් ෆෝරම් කරන්න එපා කියල....මුන්ගෙයි සමන් රත්නප්‍රිය වගේ උන්ගෙයි කිසි වෙනසක් නෑ....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    වැඩැක් නැහැ කතා කරලා .සාම්ප්‍රදායිකව නම් ජනාධිපති වෙච්ච කෙනාගෙ පක්ෂෙ දිනනවා ජනාධිපති වරණයෙන් එන මැතිවරණය එක්ක.
    පොහොට්ටුව දිනාවි. ඒත් හිතන තරම් දෙයක් වෙන්නෙ නැහැ.
    මහින්ද හදන්නෙ ආයෙත් අර පරණ නාට්ටි ටික රඟ දක්වන්න.

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ලංකාවේ දේශපාලනය ලංකාවේ මිනිස්සුන්ට වදයක් , රටට වෙන දේකුත් නැ , උන් සැප විදිනව එක දැක දැක උබල දුක් විදලා උන්ව ආයේ ආයේ පත් කගන්නවා. කන්න බැ වතුර නැ ලයිට් නැ ඉස්පිරිතාල නැ ඉස්කෝල නැ පහසුකම් නැ මොන ජිවිතද බන් ඔය ගෙවන්නේ . අප්පිරිය වෙලා තියෙන්නේ . ටීවි එක දාන්න බැ උන්ගේ මලදානයක් ගැන විතරයි දවස තිස්සේ කියන්නේ . වෙන එකම රටකවත් දේශපාලනය මේ වගේ උදේ හවා කතා කරන්න ඕනේ මාතෘකාවක් වෙලා නැ. සික්
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මුස්ලිම් හෝටල් වලින් කන අය ඉක්මනින් අද හෙටම කන්න නැත්නම් චන්දෙ නිසා වදපෙති නාඩගම එලියට එනවා.

    මේ බැදුම්කර නාඩගම ආයෙ ඇවිල්ලා තියෙන්නෙ

    ජිනීවා සන්නිය
    වදපෙති නාඩගම
    කොටි සන්නිය
    ISIS කෝලම
    විල්පත්තු මගෙඩිය
    දේශප්‍රේමි ජල්ලිය මග එනෝ
    :lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    මට හිතෙන්නෙ මෛත්‍රීගෙ පොහොට්ටු වර්ශන් එක ගොඨා.
    තවත් රූකඩයක් විතරයි.

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    තාමත් යූ ඇන් පියට වැඩිය හොඳයි. අඩුමගානේ රස්සාවක් නැතුව රස්තියාදු ගගහ ඉන්න උන්ට රස්සාවක් ගන්න හරි ප්ලෑන් තියනව. කලින් ට වඩා පිලිවෙලකට රට දුවනව.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    තාමත් යූ ඇන් පියට වැඩිය හොඳයි. අඩුමගානේ රස්සාවක් නැතුව රස්තියාදු ගගහ ඉන්න උන්ට රස්සාවක් ගන්න හරි ප්ලෑන් තියනව. කලින් ට වඩා පිලිවෙලකට රට දුවනව.

    :yes: :yes:

    wedak ne loku balaporottu ne hebai :(
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මට හිතෙන්නෙ මෛත්‍රීගෙ පොහොට්ටු වර්ශන් එක ගොඨා.
    තවත් රූකඩයක් විතරයි.

    Uba ohoma kiyanne GOTA awurudu 2k wath rata karada.?3 months walin exam ekakwath thiyenawada ban?mata penne uba kalin UNP wela idala boruwata GOTA ta support karala dan ayeth UNP wela wage.ehema nathnam uba bora diye maalu baana JVP karayek..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මුස්ලිම් හෝටල් වලින් කන අය ඉක්මනින් අද හෙටම කන්න නැත්නම් චන්දෙ නිසා වදපෙති නාඩගම එලියට එනවා.

    මේ බැදුම්කර නාඩගම ආයෙ ඇවිල්ලා තියෙන්නෙ

    ජිනීවා සන්නිය
    වදපෙති නාඩගම
    කොටි සන්නිය
    ISIS කෝලම
    විල්පත්තු මගෙඩිය
    දේශප්‍රේමි ජල්ලිය මග එනෝ
    :lol::lol:

    Pork nathi nisa mama nam muslim hotel walin kanne na.mama aasma pork.