මුල් ටිකෙ ගත්ත ගැම්ම දැන් නැහැ වගෙ නේද ?
විසිල් විතරයි බල්ටි නැහැ වගෙ.
දැන් තුනෙන් දෙක ඉල්ලනවා
පාස්කු ප්‍රහාරෙට වග කියන්න ඔනි උන් එලියෙ
ප්‍රහාරයෙ මොළකරුවාගෙ ගම නගරසභාවකුත් කළා
විල්පත්තුව අක්කර සීයක් කොමාරිකා වගාවට දීලා,
එම් සී සී එකෙ ගුණ වයනවා
ආර් එම් වී එකට ගිහිල්ලා නාට්‍යක් නම් දැම්මා එත් තාම එතන පගාව ගහනවා හැදුන සිස්ටම් එකක් නම් නැහැ. .
දුමින්ද සිල්වා නිදහස් කරගන්න ඝනයො (හාමුදුරුවරු කියන්නත් ලැජ්ජයි මුන්ට ) කඩෙ ගියා .
රණ විරුවො පාරෙ ඉන්න කොට කලින් ආණ්ඩුව කාලෙ කිඹුල් කඬුළු හලාපු හාමුදුරුවො දැන් ආබාධිත රණවිරුවන්ට බනිනවා
සයින්දමරදු නගර සභාවක් වෙද්දි ඩෑන් ප්‍රියසාදා නානසාරලා සද්දයක් වත් නැහැ ,
මට දැන් හිතෙනවා පාස්කු ප්‍රහාරය පොහොට්ටුවෙ උන්ගෙම වැඩක් ද කියලත් ?
නළු නිළියො දාගෙන ඡන්දෙ දිනන්න යනවා දැන්.
මුන් හදන්නෙ ආයෙත් පරණ ක්‍රමෙටම ජීවත් වෙන්න.
අනෙ මන්දා මගෙ රටට අඹ සරණයි .
ගැම්ම කියනදේ ඩිපෙන්ඩ් වෙන්නේ අපිට එන නිවුස් එක්ක අපේ හැදෙන මයින්ඩ් එකෙන්නේ.
ඒක අඩුවැඩිවෙනවා
මොකද දැන් චෝදනාත් එනවනේ විපත්තු වගේ
හැබැයි, එයේද කොහෙද දබුල්ල ආර්තිකේ 'නාඩි' සෙට් එක අයින් කරලා එහෙම තියනවා.(එයාල 300ක් ඉන්නවලු තරුණ අය. ගොවියා එලවලු ගෙනාව ගමන් මෙයාලා ගන්නවා .එතනින් තමයි මිල වැඩිවෙන්නේ ).ඒක නොදැක්ක කෙනාට කොහෙන්ද ගැම්ම.
ගම්මිරිස් ආනයනය නැවැත්තුවා. දැම් මිලක් තියනවා .ගම්මිරිස් වවන්නැති කෙනාට ඒකෙන් ගැම්ම නෑ නේද
ආර් එම් වී එකේ මිනිස්සුන් රස්තියාදුවෙන එක නවත්තන්න දැන් ටයිම් එකක් එක්ක මැසේජ් එක එවානවනේද.
වයිද්‍ය සහතිකත් කලින් ගන්න නියම කරපු තැනින්ම නැතුව තවතැන්වලින් ගන්න පුලුවන් නේද. ඒකෙනුත් මුදල් ගරන එක අඩුවෙනවා නේද
යහපාලුවෝ මොනවද කරේ කියලා අහද්දී , කෝච්චියේ යන එකෙක්ට පේන්වා කැලණිපාලම හදනවා.මිලියන ගානක් ගෙවලා අලුතින් කෝච්චි පෙට්ටි නොගෙන ඒකෙන් බාගයක් වියදම් කරලා දිරන කෝච්චිපෙට්ටි රීපබිශ් එකක් යනවා, ඒක ට්‍රේන් එකේ යන්නැති එකාට ගැම්මක් එන්නෑ.
හිටන් මොනවද කරේ කියලා අහද්දී පොර පොලොන්නරුවට මෙතෙක් දේශපාලකයෙන් නොකරපු තරම් ඩිවලොප් එකක් කරලා.පොලොන්නරුවෙන් පිට එකාට ඒකට ගැම්මක් එන්නෑ.ඔය මොරගහ කන්දෙන් වේල්ලක් එනවා වියලි කලාපෙට වැවු සීයක්ද කොහෙද පුරවන්න.දැන් ඒකෙන් වතුර දෙනනිසා කුබුරු පස්සගන්න පුලුවන් අය ඉන්නව. උන්ට හැරෙන්න කොලබ උන්ට ඒකෙන් ගැම්මක් එන්නෑ.
යුද්දේත් වැඩිය ගැම්මක් නැති කාලයක් තිබ්බ.මිනිස්සුත් ජේවිපියත් පාරට බැස්ස.ඒත් ප්‍රොසෙස් එක ගිහිල්ලනේ.අලිමන්කඩ පාමන්කඩ උනේ එකනේ.
හැබැයි ඔය දේදපාලන ගැත්තන්ටනම් ගැම්ම එන්නෑ මේ ආත්මෙට උගේ විරුද්ධ පක්ශය ආණ්ඩුවේ ඉන්නකල්.
උන්ට ගැම්ම ගන්න පු_කට දුම්මල පාරක් හහන්න වෙනවා කොලබ මත්තල හයිවේ එකේ තියලා.
ඔය ඩේලි පේපස් වල තියනවා එලියට එන්නැති නිවුස්.
දැනමම නිගමන වලට එන්න අමාරුයි


Last edited:


