ගොඨ යූධ ප්‍රකාශ කරයි

Anunaki87

Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    image_2022-04-02_214604-png.165585
     
    Last edited by a moderator:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,186
    24,831
    113
    tracing Geo-location.. ... ...
    translation:

    "මට බය හිතෙන හින්දා කව්රුවත් ගෙවල් වලින් එලියට එන්න එපා මට ඊළඟට නින්ද යන්නේ නෑ..
    කව්රුවත් උයලා දෙන එකක් කන්නත් බෑ බයයි.. යුද්දේ කාලේ වගේ දැන් ආයෙම හීනෙන් චූ යනවත් එක්ක.."
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    translation:

    "මට බය හිතෙන හින්දා කව්රුවත් ගෙවල් වලින් එලියට එන්න එපා මට ඊළඟට නින්ද යන්නේ නෑ..
    කව්රුවත් උයලා දෙන එකක් කන්නත් බෑ බයයි.. යුද්දේ කාලේ වගේ දැන් ආයෙම හීනෙන් චූ යනවත් එක්ක.."
    WTF I just red
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,186
    24,831
    113
    tracing Geo-location.. ... ...
    ඔකා ගැසට් ගහල ම වෙන්න ඇති කොල ඉවර උනේ😂

    පොඩි කාලේ අපිත් එහෙමනේ.. printer එකක් හම්බුනාම මැජික් තමයි ඉතින්..
    එක්කෝ කොළ ඉවරයි එක්කෝ තීන්ත ඉවරයි.. මූත් එහෙම තමයි..

    "අඩේ එතකොට මට ඕනි එකක් කියලා ගැසට් එකක් ගැහුවහැකිද?
    මේ ඔක්කොම free ද? මම කොළ වලට වත් තීන්ත වලට වත් සල්ලි දෙන්න ඕනිත් නැද්ද?
    යකෝ මරුනේ.."
    කියලා හිතෙන හිතෙන ඒවා ගහනවා.. උදේට බලලා නොන්ඩි ඒවා තිබ්බොත් රිවස් කරනවා..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,341
    12,609
    113
    Piliyandala
    ඉතින් දැන් මොරටුවේ කැම්පස් එක ලඟත් ආතල් එකක් දානව... කැස්බෑවේ... මහරගම..

    මූට නින්ද යන්නේ ගැසට් එක ගැහුවම ද කොහෙද