ගොඩකන්ද විතරද? ඇත්තටම සිටිද?

kushanx

Member
Feb 16, 2007
516
28
0
Porto
ගොඩකන්ද විතරද? ඇත්තටම සිටිද?

ඔයාලට මතක ඇති ගොඩකන්ද වේද මහත්තය වගේ අය ප්‍රසිද්ධ උනා. ඒ අය කියාගත්තා ඒ ගොල්ල මාර්ගඵල ලැබූ අය කියල.

මාතෘකාව මේකය්.

අද ආර්යයන් ඇත්තටම ඉන්නවද? මේක බෞද්ධ අයට හෝ බුදු දහමට කැමති අයට විතරය් යාලුවනේ. අනිත් අය පොඩ්ඩක් ඉවසන්න

please give me description or say why you think or what is your base. i don't need the quotes from dhamma.
 
Last edited:

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
ඔයාලට මතක ඇති ගොඩකන්ද වේද මහත්තය වගේ අය ප්‍රසිද්ධ උනා. ඒ අය කියාගත්තා ඒ ගොල්ල මාර්ගඵල ලැබූ අය කියල.

මාතෘකාව මේකය්.

අද ආර්යයන් ඇත්තටම ඉන්නවද? මේක බෞද්ධ අයට හෝ බුදු දහමට කැමති අයට විතරය් යාලුවනේ. අනිත් අය පොඩ්ඩක් ඉවසන්න


godakanda nam boru karayek.
a unata aththatama marga pala labapu aya innawa.
 

kushanx

Member
Feb 16, 2007
516
28
0
Porto
inna puluwan, oka magic nemei.
sammanya minissu wage thamai a ayath inne.
a unata ohoma prasidda wen na.

yaluwa, inna puluwan kiyanne innawa nemei. mata denaganna one ai inna puluwan kiyanne kiyala. i know that is not magic. this is a discussion.
 

Undead

Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Marga pala labapu kenek eeka than than wala prasidda karan naha. samaharu laba prayojana ganda salli hamba karanda prasidda wenda kiyala boruwata maarga pala gaththa kiyala kiyanawa. kohoma unath marga pala aththatama gaththa aya innawa.mam eeka hodatama dannawa
     

    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    Marga pala labapu kenek eeka than than wala prasidda karan naha

    wrong. Buddha said he is a Samma Sambuddha.

    අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, මහා ශ්‍රාවකයන් වහන්සේලා සහ අනිකුත් ශ්‍රාවකයන් වහන්සේලා තමන් ගේ මාර්ගඵල කියල තියනවා.
    - බලන්න ථේර ථේරී ගාථා

    samaharu laba prayojana ganda salli hamba karanda prasidda wenda kiyala boruwata maarga pala gaththa kiyala kiyanawa.

    very true...

    kohoma unath marga pala aththatama gaththa aya innawa.mam eeka hodatama dannawa

    kohomada "hodatama" danne? please explain
     
    Last edited: