ගොඩක් අයගේ ප්‍රශ්නේ!!

djminuka

Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    ගොඩක් අයගේ ප්‍රශ්නේ!!

    මචංලා... මෙන්න මේකයි සීන් එක... ඔෆිස් එකේ දී ඉන්ටර්නෙට් යනකොට අපි යන හැම සයිට් එකකම සර්වර් වල වැටෙනවද :shocked:? අපි ඉන්ටර්නෙට් යන වේලාව වැටෙනවද :oo:?? ඒක වෙන්නේ කොහොමද :nerd: ?? අපි බාන GB ලාන වැටෙනවද? දන්න කෙනෙක් කියන්න!!!
    ගොඩක් අය වැඩ නැති උනාම කරන්නේ නෙට් යන එකනේ!! :lol::lol::lol::lol::P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව්, උඹලා රිංගන සයිට්, ඩවුන් කරපු ෆිල්ම් ඔක්කොම වැටෙනවා, කෙලින්ම ලොක්කාට ඊමේල් වෙනවා! :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ රාජකාරිය අකුරටම වෙනවා නම්..
    අපි කොයි තරම් නෙට් ගියාත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    අපේ රාජකාරිය අකුරටම වෙනවා නම්..
    අපි කොයි තරම් නෙට් ගියාත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ..

    එකෙම්ම එකෙම්ම මචං!! එව්වා එල වගේ!!
    :yes::yes::yes::yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මචංලා... මෙන්න මේකයි සීන් එක... ඔෆිස් එකේ දී ඉන්ටර්නෙට් යනකොට අපි යන හැම සයිට් එකකම සර්වර් වල වැටෙනවද :shocked:? අපි ඉන්ටර්නෙට් යන වේලාව වැටෙනවද :oo:?? ඒක වෙන්නේ කොහොමද :nerd: ?? අපි බාන GB ලාන වැටෙනවද? දන්න කෙනෙක් කියන්න!!!
    ගොඩක් අය වැඩ නැති උනාම කරන්නේ නෙට් යන එකනේ!! :lol::lol::lol::lol::P:P

    ඒක depend වෙන්නේ උබලගේ network එක design කරලා තියෙන විදිහ අනුව බං. උබලා නෙට් යන්නේ proxy server එකක් හරහා නම් network ඇඩ්මින්ට පුළුවන් usersla යන sites මොනාද ගිය වෙලාව මොකද්ද ඒවා මේවා ගැන log report එකක් ගන්න. ඉස්සල්ලා උබලගේ network setup එක මොනවගේද කියලා දැනගන්න ඕනේ ඉතින් :oo:
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    ඒක depend වෙන්නේ උබලගේ network එක design කරලා තියෙන විදිහ අනුව බං. උබලා නෙට් යන්නේ proxy server එකක් හරහා නම් network ඇඩ්මින්ට පුළුවන් usersla යන sites මොනාද ගිය වෙලාව මොකද්ද ඒවා මේවා ගැන log report එකක් ගන්න. ඉස්සල්ලා උබලගේ network setup එක මොනවගේද කියලා දැනගන්න ඕනේ ඉතින් :oo:

    තැන්කූ මචං:shocked::)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    how-proxy-works.jpg