ගොඩක් උන් හිතන් ඉන්නේ මේකෙ ඉන්න තඩියා කෙල්ල මැරුවා කියලා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ගොඩක් උන් හිතන් ඉන්නේ මේකෙ ඉන්න තඩියා කෙල්ල මැරුවා කියලා. 🤣 අපේ grp එකක මූ අර හුජ්ජ කෑලි එක්ක නටන video දානවා මූ තමා මිනිහා කියලා.
    🤣🤣🤣
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,916
    1
    51,938
    113
    ප*යාගල
    sorry.com
    maxresdefault.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    ගොඩක් උන් හිතන් ඉන්නේ මේකෙ ඉන්න තඩියා කෙල්ල මැරුවා කියලා. 🤣 අපේ grp එකක මූ අර හුජ්ජ කෑලි එක්ක නටන video දානවා මූ තමා මිනිහා කියලා.
    🤣🤣🤣
    LOL oka mokakda ban, ara chama foods kiyana ekaage redi galonawa hingana FB page wesige puthala tika. paw yako
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මීඩියා වලට හතරමහ නිධානෙ පහළ උනා වගේ
    කමෙන්ට් එකක් දාල රිපෝර්ට් කරපන් මචන්.
    මම නම් මෙහෙ ගෘප් එකක් හදලා තියෙන්නේ ඔය වැඩේට. දැන් 100 ක් විතර ඉන්නවා. :lol: :lol: :lol:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මීඩියාකාරයො තමයි නියම මිනිමරුවො.. ගන්න බැහැල වැඩ.. මිනියත් ආයෙ මරණව උන්
     
    • Like
    Reactions: Any.key and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මීඩියා වලට හතරමහ නිධානෙ පහළ උනා වගේ
    මීඩියාකාරයො තමයි නියම මිනිමරුවො.. ගන්න බැහැල වැඩ.. මිනියත් ආයෙ මරණව උන්

    මෙච්චර කාලයක් ජැක්සන් ඇන්තනී කරවල කරකර හිටපු කාක්කන්ට අලුත් කුනක් ලැබිලා
     
    • Like
    Reactions: NRTG and channaq4