Questions ගොඩක් ගණන් දීල ෆෝන්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,194
    4,188
    113
    ගොඩක් ගණන් දීල ෆෝන් අරන් පාවිච්චි කරන එක මනසට කචල් නැද්ද බන්
    පරිස්සන් කරන්නයි , තැනක තියල යන්නයි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,126
    13,439
    113
    ගොඩක් ගණන් දීල ෆෝන් අරන් පාවිච්චි කරන එක මනසට කචල් නැද්ද බන්
    පරිස්සන් කරන්නයි , තැනක තියල යන්නයි
    oya okkoma hitha hitha inn one nathi used ekak ganin. mata raddolugama shop ekak set una un with box with company warranty used phone thiyenawa ungawa. un gawata awith exchange karana ewa. Singer warranty (masa 5k remaining, November gatte) almost brand new phone ekak gatta brandnew cost eken bagekata. Honor x5 ekak. podi eka vinasa karana hatiyata hoda ewa aran wadak na kiyala. ee wage hoyaganin.
     
    • Love
    Reactions: dilan_randika

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    756
    747
    93
    අපෝ ඔව් බන් පුදුම වදයක් තියෙන්නේ
    හැබැයි ඉතින් flagship එකයි budget phone එකකයි වෙනස හොඳට තේරෙනවා බන්
     
    • Like
    Reactions: tha123

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,930
    10,516
    113
    In the eyes of my girl
    එහෙම නැ බන් දැන් එන ෆ්ලැග්ශිප් ලෙසියෙන් කැඩෙන්නෙ නැ වැටුනත්
    වතුර යන්නෙත් නැ
    එක නිස බයක් එන්නෙ නැ
    උස්සයි කියල බයක් එන්නෙත් නැ ෆොන් එක අතෙ නිසා
     
    • Like
    Reactions: dilan_randika

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,847
    1,363
    113
    Mars
    okata hethuwa amaruwen phone ekak ganna eka.
    ona welawaka salli deela ganna puluwan hakiyawa thiyenawa nam oya feeling eka enne naha.

    mama uba target karala kiwwe naha hode.
     
    • Like
    Reactions: dilan_randika

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    ගොඩක් ගණන් දීල ෆෝන් අරන් පාවිච්චි කරන එක මනසට කචල් නැද්ද බන්
    පරිස්සන් කරන්නයි , තැනක තියල යන්නයි
    බොරුවට අවුරුද්දගානෙ සල්ලි නාස්ති කරන්න එපා ට්‍රෙන්ඩ් එකට. හොද ෆෝන් එකක් අඩුම අවුරුදු 3-5ක් පාවිච්චි කරන්න පුලුවන් කිසි අව්ලක් නැතුව. සමාජෙට ඕනි විදියට තමන්ගෙ expenses හදාගන්න එපා. අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නෙ කාවවත් impress කරන්න නෙමෙයි.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,579
    113
    oya okkoma hitha hitha inn one nathi used ekak ganin. mata raddolugama shop ekak set una un with box with company warranty used phone thiyenawa ungawa. un gawata awith exchange karana ewa. Singer warranty (masa 5k remaining, November gatte) almost brand new phone ekak gatta brandnew cost eken bagekata. Honor x5 ekak. podi eka vinasa karana hatiyata hoda ewa aran wadak na kiyala. ee wage hoyaganin.
    ඇඩ් එකක් දානකොට Location එක්කම දාන්න.
     
    • Haha
    Reactions: dilan_randika

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    සහතික ඇත්ත. ඒ නිසා ගොඩක් ගණන් flagship phone එකක් අවුරුද්දක් දෙකක් වගේ පරණ වෙනකම් ඉඳලා brand new අරන් use කරනවා.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,126
    13,439
    113
    munge tattoo cn eka dakkada.hena gobbai eka nan
    ඒක නම් දැක්කෙ නෑ බන්. අයිෆෝන් එකක් ගත්තොත් නුවර එලියෙ හොටෙල් බුකින් එකක් දාලා දෙන එක නම් දැක්කා
     
    • Like
    Reactions: Ysa Karu