ගොඩක් ගණන් දීල ෆෝන් අරන් පාවිච්චි කරන එක මනසට කචල් නැද්ද බන්
පරිස්සන් කරන්නයි , තැනක තියල යන්නයි
පරිස්සන් කරන්නයි , තැනක තියල යන්නයි

oya okkoma hitha hitha inn one nathi used ekak ganin. mata raddolugama shop ekak set una un with box with company warranty used phone thiyenawa ungawa. un gawata awith exchange karana ewa. Singer warranty (masa 5k remaining, November gatte) almost brand new phone ekak gatta brandnew cost eken bagekata. Honor x5 ekak. podi eka vinasa karana hatiyata hoda ewa aran wadak na kiyala. ee wage hoyaganin.ගොඩක් ගණන් දීල ෆෝන් අරන් පාවිච්චි කරන එක මනසට කචල් නැද්ද බන්
පරිස්සන් කරන්නයි , තැනක තියල යන්නයි
බොරුවට අවුරුද්දගානෙ සල්ලි නාස්ති කරන්න එපා ට්‍රෙන්ඩ් එකට. හොද ෆෝන් එකක් අඩුම අවුරුදු 3-5ක් පාවිච්චි කරන්න පුලුවන් කිසි අව්ලක් නැතුව. සමාජෙට ඕනි විදියට තමන්ගෙ expenses හදාගන්න එපා. අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නෙ කාවවත් impress කරන්න නෙමෙයි.ගොඩක් ගණන් දීල ෆෝන් අරන් පාවිච්චි කරන එක මනසට කචල් නැද්ද බන්
පරිස්සන් කරන්නයි , තැනක තියල යන්නයි
mama uba target karala kiwwe naha hode.



ඇඩ් එකක් දානකොට Location එක්කම දාන්න.oya okkoma hitha hitha inn one nathi used ekak ganin. mata raddolugama shop ekak set una un with box with company warranty used phone thiyenawa ungawa. un gawata awith exchange karana ewa. Singer warranty (masa 5k remaining, November gatte) almost brand new phone ekak gatta brandnew cost eken bagekata. Honor x5 ekak. podi eka vinasa karana hatiyata hoda ewa aran wadak na kiyala. ee wage hoyaganin.
තෑන්ක්ස් කොල්ලා.... තව ජුණ්ඩෙන් අමතක වෙනවාඇඩ් එකක් දානකොට Location එක්කම දාන්න.
munge tattoo cn eka dakkada.hena gobbai eka nan
ඒක නම් දැක්කෙ නෑ බන්. අයිෆෝන් එකක් ගත්තොත් නුවර එලියෙ හොටෙල් බුකින් එකක් දාලා දෙන එක නම් දැක්කාmunge tattoo cn eka dakkada.hena gobbai eka nan