uda links seedr eken load wenne na machan,,,
ai bro a ? wenna ba.. torrent down kranna seedr denne nathnam.. meke commnet krala thi dinesh ki member kenek, poragen ahaganin.. mam danneth na wadiya seedr gena nam
uda links seedr eken load wenne na machan,,,
සමහර ටොරන්ට් සීදර් එකේ වෙන කවුරුහරි බාලා තියෙනවනම් කශේ මෙමරි වගේ උන්ගේ තියනවා. එතකොට කෙලින්ම ඒ ෆෝල්ඩරේ කොපි වෙනවා. ඒ නිසා අවුලක් නැහැ සිදර්ල අඩු උනත්.. උබ එකක් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න දාලා ටොරන්ට් එක ඩිලීට් කරලා අනික දාපන්. එහෙම අවුලක් නැහැ. 2GB උනාට උබ ඩිරෙක්ට් ලින්ක් එක ඩවුන්ලෝඩ් වෙනකොට ෆයිල් එක ඩිලීට් කළා කියලා ඩවුන්ලෝඩ් එක නවතින්නේ නැහැ.4ma ekapaara banna pluwan nam patta lesi. mam dekka4ma ekata thi links torrent but no seeds ...........
mchn seedr,cc daala adinna pluwan max size1 2gb neda ? ethakota me4ma ekapaara adinna ba neda ?![]()
meeka seedr ekata daganne kohomada ban![]()
https://files.fm/u/p8j7tc42
මේකේ තියනවා ඔය ටොරන්ට් ෆයිල් 4ම එකට.. seedr.cc එකට දාලා ඩවුන්ලෝඩ් කරගන්න ස්ලෝව් නම්.
කොලිටි එක නම් 720p
ත්රෙඩ් එක දාපු කෙනා සමාවෙන්න ඕනා මැද්දට පැන්නාට
සමහර ටොරන්ට් සීදර් එකේ වෙන කවුරුහරි බාලා තියෙනවනම් කශේ මෙමරි වගේ උන්ගේ තියනවා. එතකොට කෙලින්ම ඒ ෆෝල්ඩරේ කොපි වෙනවා. ඒ නිසා අවුලක් නැහැ සිදර්ල අඩු උනත්.. උබ එකක් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න දාලා ටොරන්ට් එක ඩිලීට් කරලා අනික දාපන්. එහෙම අවුලක් නැහැ. 2GB උනාට උබ ඩිරෙක්ට් ලින්ක් එක ඩවුන්ලෝඩ් වෙනකොට ෆයිල් එක ඩිලීට් කළා කියලා ඩවුන්ලෝඩ් එක නවතින්නේ නැහැ.

ඔය උඩ තියන ෆයිල් එක zip ෆයිල් එකක්. එක ඩවුන්ලෝඩ් කරලා unzip කරපන්. ඊට පස්සේ පාර්ට් 4 ක, වෙනම ටොරන්ට් ෆයිල් 4ක් ඔකේ තියෙන්නේ. ඒවා වෙන වෙනම සීඩර් එකට දාපන්. සීඩර් එකට ටොරන්ට් එකක් අප්ලෝඩ් කරන්නේ මෙහෙමයි.meeka seedr ekata daganne kohomada ban
load wenna sahenna wela yanwane machoo,,,,ඔය උඩ තියන ෆයිල් එක zip ෆයිල් එකක්. එක ඩවුන්ලෝඩ් කරලා unzip කරපන්. ඊට පස්සේ පාර්ට් 4 ක, වෙනම ටොරන්ට් ෆයිල් 4ක් ඔකේ තියෙන්නේ. ඒවා වෙන වෙනම සීඩර් එකට දාපන්. සීඩර් එකට ටොරන්ට් එකක් අප්ලෝඩ් කරන්නේ මෙහෙමයි.
![]()
ඔය උඩ රතුවට පෙන්නලා තියන එක ඇතුලේ තියන උඩට යන ඊතලේ ක්ලික් කරලා අප්ලෝඩ් කරන්න ටොරන්ට් ෆයිල් එක.
සිඩර්ලා අඩු ඇති. උබ ඕක බලාගෙන ඉන්න එපා. ටයිම්බේස් පැකේජ් එකක් නම් දාලා තියෙන්නේ ඩිස්කනෙක්ට් කරලා නිකන් ඉදපන්. කම්ප්ලිට් උනාම ආයේ කනෙක්ට් කරලා බාපන්. මොබිටෙල් 70 පැකේජ් එකෙන් පුළුවන් ඔය ඔක්කොම බාගන්න.. සීඩර් එක ලෝඩ් වෙනකන් කනෙක්ෂන් එක ඇක්ටිව් තියන් ඉන්න එපා බොරුවට.load wenna sahenna wela yanwane machoo,,,,
data nam prashanayak namcnසිඩර්ලා අඩු ඇති. උබ ඕක බලාගෙන ඉන්න එපා. ටයිම්බේස් පැකේජ් එකක් නම් දාලා තියෙන්නේ ඩිස්කනෙක්ට් කරලා නිකන් ඉදපන්. කම්ප්ලිට් උනාම ආයේ කනෙක්ට් කරලා බාපන්. මොබිටෙල් 70 පැකේජ් එකෙන් පුළුවන් ඔය ඔක්කොම බාගන්න.. සීඩර් එක ලෝඩ් වෙනකන් කනෙක්ෂන් එක ඇක්ටිව් තියන් ඉන්න එපා බොරුවට.
එහෙනම් සීඩර් එකට දාන්න එපා. නිකන් යුටෝරන්ට් වගේ එකකින් බාපන්.. උබ දවල්ට බත්ටිකක් එහෙම කාලා වොෂ් එකක් දාගෙන එනකොට ඕක ඩවුන්ලෝඩ් වෙලා තියේවි..data nam prashanayak namcn



එහෙනම් සීඩර් එකට දාන්න එපා. නිකන් යුටෝරන්ට් වගේ එකකින් බාපන්.. උබ දවල්ට බත්ටිකක් එහෙම කාලා වොෂ් එකක් දාගෙන එනකොට ඕක ඩවුන්ලෝඩ් වෙලා තියේවි..![]()
සිඩර්ලා අඩු ඇති. උබ ඕක බලාගෙන ඉන්න එපා. ටයිම්බේස් පැකේජ් එකක් නම් දාලා තියෙන්නේ ඩිස්කනෙක්ට් කරලා නිකන් ඉදපන්. කම්ප්ලිට් උනාම ආයේ කනෙක්ට් කරලා බාපන්. මොබිටෙල් 70 පැකේජ් එකෙන් පුළුවන් ඔය ඔක්කොම බාගන්න.. සීඩර් එක ලෝඩ් වෙනකන් කනෙක්ෂන් එක ඇක්ටිව් තියන් ඉන්න එපා බොරුවට.

dhuka dhanna kollek Mokadda meke name eka?