ikman suwa lebewa!
නැකැත් රාල Well-known member Nov 4, 2013 8,047 1,334 113 කන්ද උඩරට Dec 31, 2013 #22 අම්ම ඉක්මනට සනීපවෙයි සහෝදරයා.. කැමතිනම් අම්මගෙ වෙලාව දෙන්න මගේ ක්ශේස්ත්‍රය පැත්තෙන් කරලාදෙන්න පුලුවන් දෙයක් තියනවනම් මම නොමිලේ කරලා දෙන්නම්..
අම්ම ඉක්මනට සනීපවෙයි සහෝදරයා.. කැමතිනම් අම්මගෙ වෙලාව දෙන්න මගේ ක්ශේස්ත්‍රය පැත්තෙන් කරලාදෙන්න පුලුවන් දෙයක් තියනවනම් මම නොමිලේ කරලා දෙන්නම්..
5tech Well-known member Dec 19, 2008 16,785 2,780 113 ඇයි එන්නද ? අනේ හු" Dec 31, 2013 #24 60 % ක් හොද වුනා වගේ ඉතුරු 40 % ත් ඉක්මනින්ම සුවය ලැබෙන්න කියලා පතනවා සහෝ
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Dec 31, 2013 #25 ikman suwaya lebewa...
Shan Alex Member Nov 29, 2013 207 25 0 Colombo Dec 31, 2013 #26 ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. ඔයටත් ශක්තිය ලබෙන්ද කියල ප්‍රර්ථනා කරනවා .
Proxies Well-known member Jan 16, 2009 10,118 364 83 "Magema lokeka" Jan 1, 2014 #27 Ammata ikman suwa prarthana karanawa machan...mm den dekala a thread eke post 1k dala awa witharai...wede hari giya 1 gena nam bokkenma santhosai.....
Ammata ikman suwa prarthana karanawa machan...mm den dekala a thread eke post 1k dala awa witharai...wede hari giya 1 gena nam bokkenma santhosai.....
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Jan 1, 2014 #28 අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව සහෝදරයා
supun_sg Well-known member Sep 5, 2010 16,187 24,839 113 tracing Geo-location.. ... ... Jan 1, 2014 #29 බුදු සරණයි මචන්, ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
CalmColbySS Member Jul 1, 2013 137 2 0 Jan 1, 2014 #30 අම්මට 100% සම්පූර්ණ සුවය ලැබේවා කියල මේ නව වසරේ මම ප්‍රර්ථනා කරනවා !!
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Jan 1, 2014 #31 අම්මගේ වගේම ඔයගොල්ලන්ගේ පූර්වාත්ම වල කුසලයේ බලයෙන් අම්මගේ ලෙඩේ ඉක්මනින්ම සුව වේවා....!!!!!
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Jan 1, 2014 #32 අම්මට ඉක්මනටම 100%ක් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. දළධා හාමුදුරුවන්ගේ පිහිටයි..!
^Night Fury^ Well-known member Jan 8, 2011 9,135 5,002 113 -In Darkness- Jan 1, 2014 #33 තෙරුවන් සරණින් අම්මාට ඉක්මන් සුවය පතනවා මචෝ
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,969 113 TrapHouse Jan 1, 2014 #34 මම කලින් thread එක දැක්කෙ නැහැ මචන් විවේකව ඉන්න දෙන අතරෙම තව ටිකක් හොයන්න සිංහල වෙදකම් කරන තැනක් එහෙම අම්මට ගොඩක් ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරනව.. බුදුසරණයි
මම කලින් thread එක දැක්කෙ නැහැ මචන් විවේකව ඉන්න දෙන අතරෙම තව ටිකක් හොයන්න සිංහල වෙදකම් කරන තැනක් එහෙම අම්මට ගොඩක් ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරනව.. බුදුසරණයි
NB Diamonds Well-known member May 29, 2012 9,115 712 113 Jan 1, 2014 #35 සතුටුයි දැනට තියෙන තත්වය ගැන.
keerthi.mac Well-known member Dec 8, 2010 2,845 429 83 Jan 1, 2014 #36 ikmanin suwa wenna kiyala pathanawa macho!!
siripala Member Oct 10, 2006 2,869 442 0 Jan 1, 2014 #37 I'm pretty sure... she will be ok within another few months. Get well soon
Neranjan1st Well-known member May 17, 2007 1,497 192 63 Galle Jan 1, 2014 #38 අම්මට ඉක්මනටම සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි !
ekboy Member Nov 26, 2011 612 116 0 Jan 2, 2014 #39 Aniwaryanma hoda wei ban ammata manasikawa watenna denna epa