ගොඩක් පිං ඔයාල හැමෝටම.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා :yes: :yes:
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    අම්මට ඉක්මනට හොඳ වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා මචං
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    තෙරුවන් සරණින් අම්මගෙ අසනීපෙ මෙහෙම්මම දුරු වෙලා යන්න කියලා මුළු හිතින්ම ආශිර්වාද කරනවා මචං.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!

    සියලු දෙවි දේවතාවන්ගෙ දළඳා සමිඳුන්ගේ පිහිටයි රැකවරණයයි!
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා වගේම දළදා හාමුදුරුවන්ගේත් සියළු දෙවියන්ගේත් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....ඒ වගේම උදව් ඕනි හැමවෙලාවකම අපි ඕනි උදව්වක් කරනවා සහෝ...