අජිත් රෝහණ නෙවෙයි. ස' ගෙ කයිය විතරයිඅජිත් රෝහණලගේ කයිය විතරයි බලන් යනකොට..![]()

අජිත් රෝහණ නෙවෙයි. ස' ගෙ කයිය විතරයිඅජිත් රෝහණලගේ කයිය විතරයි බලන් යනකොට..![]()

ඇයි news බලන්නේ නැද්ද උබලා. News බලද්දී හම්බ වෙන්නේ.ඇඳිරි නීතිය දාල දවස් 6යි. අද වෙනකන් ආවේ එකම එක එළවලු ලොරියයි. ඒකත් පාස් නැතුව හොරෙන් කිව්වා ආවේ. පාස් දෙන්නේ නැති සීන් එකක් මයේ හිතේ තියෙන්නේ. චූන් පාන්වත් නෑ මේ පාර. ප්රාදේශීය සභා චන්දයක් හරි තියන්න කියහල්ලකෝ. රෙද්ද.![]()
10,000 badu malla dekkada uba? mam fb photo ekak dekka.. thuk kiyala hithunaa..Eka thamai bn... Boru baila kiyavanawa araka gella denava meka gella denawava kiyala.
eka balu ballek enne na.

hariyata sure neti nisa fb post meke share kare neh ..naa ban.. ගිය පාර නම් හැම එකම ආවා .. මේ සැරේ මුකුත් අවේ na අද වෙනකන්.. චුන් පාන් එකක් යනවා එකත් ගේ ගාව ඉදන් 1 කිලෝ මීටර් තියෙන බෙකිරිය නිසා.. නැති නම් උත් නෑ .....giya paara wage lorry yan nadda?
මුල් පාර තිබ්බ සීන් මුකුත් නෑ මේදා ...ඇඳිරි නීතිය දාල දවස් 6යි. අද වෙනකන් ආවේ එකම එක එළවලු ලොරියයි. ඒකත් පාස් නැතුව හොරෙන් කිව්වා ආවේ. පාස් දෙන්නේ නැති සීන් එකක් මයේ හිතේ තියෙන්නේ. චූන් පාන්වත් නෑ මේ පාර. ප්රාදේශීය සභා චන්දයක් හරි තියන්න කියහල්ලකෝ. රෙද්ද.![]()
ගමට පැනපු උන් අල්ලන්න තියෙන උමනාව මේකට නෑ ඒ යකාටත් ...අජිත් රෝහණලගේ කයිය විතරයි බලන් යනකොට..![]()
අජිත් රෝහණ නෙවෙයි. ස' ගෙ කයිය විතරයි![]()

චන්දෙ ඉවර නිසා තමයි ගානක් නැත්තේ... බස්නාහිර වහලා කොච්චර දවසක් වෙනවද.. බඩු මල්ල දුන්නෙත් ඊයේ ඉදන්... 5000/- නෑ තවමත්.. මේවා කිව්වම ටෝයියෝලු....10,000 badu malla dekkada uba? mam fb photo ekak dekka.. thuk kiyala hithunaa..hariyata sure neti nisa fb post meke share kare neh ..
අපේ පැත්තෙ දීල ඊයේ පොලිසියට අහු වෙලා..අායෙ අැරියොත් බලාගමු කිව්වලු..අපෙ පැත්තෙනම් හැම කඩෙකම බඩු දෙනවා හොරෙන්. ඒ නිසා බඩු ලොරි ආවත් ඒකයි නැතත් එකයි..
බඩගින්නේ ඉදල මළත් මොකද ඉන්න රටක් තියෙනවනේ![]()
මේ ඉටු වෙන්නෙ පොදු ජන පැතුම ඒ සවු බාගයේ දේශය.aniwa .. mun magulak kiynwa kanna onelu ...
ape paththeth lorry mukuth yanne na bn athurugiriye![]()
Ow ban thama eka loriyak naha.ape paththeth lorry mukuth yanne na bn athurugiriye![]()