ගොඩක් මිනිස්සුන්ට කන්න නෑ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අජිත් රෝහණලගේ කයිය විතරයි බලන් යනකොට..😡😡
    අජිත් රෝහණ නෙවෙයි. ස' ගෙ කයිය විතරයි :angry:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ඇඳිරි නීතිය දාල දවස් 6යි. අද වෙනකන් ආවේ එකම එක එළවලු ලොරියයි. ඒකත් පාස් නැතුව හොරෙන් කිව්වා ආවේ. පාස් දෙන්නේ නැති සීන් එකක් මයේ හිතේ තියෙන්නේ. චූන් පාන්වත් නෑ මේ පාර. ප්‍රාදේශීය සභා චන්දයක් හරි තියන්න කියහල්ලකෝ. රෙද්ද. 😣
    ඇයි news බලන්නේ නැද්ද උබලා. News බලද්දී හම්බ වෙන්නේ.
     
    • Haha
    Reactions: Heshan Daminda

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Eka thamai bn... Boru baila kiyavanawa araka gella denava meka gella denawava kiyala.
    eka balu ballek enne na.
    10,000 badu malla dekkada uba? mam fb photo ekak dekka.. thuk kiyala hithunaa.. :frown::frown: hariyata sure neti nisa fb post meke share kare neh ..



    giya paara wage lorry yan nadda?
    naa ban.. ගිය පාර නම් හැම එකම ආවා .. මේ සැරේ මුකුත් අවේ na අද වෙනකන්.. චුන් පාන් එකක් යනවා එකත් ගේ ගාව ඉදන් 1 කිලෝ මීටර් තියෙන බෙකිරිය නිසා.. නැති නම් උත් නෑ .....
    ඇඳිරි නීතිය දාල දවස් 6යි. අද වෙනකන් ආවේ එකම එක එළවලු ලොරියයි. ඒකත් පාස් නැතුව හොරෙන් කිව්වා ආවේ. පාස් දෙන්නේ නැති සීන් එකක් මයේ හිතේ තියෙන්නේ. චූන් පාන්වත් නෑ මේ පාර. ප්‍රාදේශීය සභා චන්දයක් හරි තියන්න කියහල්ලකෝ. රෙද්ද. 😣
    මුල් පාර තිබ්බ සීන් මුකුත් නෑ මේදා ...
    අජිත් රෝහණලගේ කයිය විතරයි බලන් යනකොට..😡😡
    ගමට පැනපු උන් අල්ලන්න තියෙන උමනාව මේකට නෑ ඒ යකාටත් ...
    අජිත් රෝහණ නෙවෙයි. ස' ගෙ කයිය විතරයි :angry:
    :dull::dull: චන්දෙ ඉවර නිසා තමයි ගානක් නැත්තේ... බස්නාහිර වහලා කොච්චර දවසක් වෙනවද.. බඩු මල්ල දුන්නෙත් ඊයේ ඉදන්... 5000/- නෑ තවමත්.. මේවා කිව්වම ටෝයියෝලු....
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,454
    67,794
    113
    20201104_141706.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    අපෙ පැත්තෙනම් හැම කඩෙකම බඩු දෙනවා හොරෙන්. ඒ නිසා බඩු ලොරි ආවත් ඒකයි නැතත් එකයි..
    අපේ පැත්තෙ දීල ඊයේ පොලිසියට අහු වෙලා..අායෙ අැරියොත් බලාගමු කිව්වලු..
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    සල්ලි නැ බං ආවාත් ගන්න. ඒකයි ඇත්ත. අතේ තියෙනේ රු. 1500ක් වගේ තව කාසි ටිකක්.. බැංකු වලත් සල්ලි නැ. මොකෝ බිස්නස් කරන්න විදිහක් තිබ්බේ නැනේ.
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    පව් bun, අපේ පැත්තේ කොල්ලෙක් ඇවිල්ලා මගෙන් පුළුවන් නම් හාල් ටිකක් දෙන්න කිව්වා.මම මහරගම එවෙලත් අපේ පැත්තේ නම් තාම බඩු ලොරි නම් යන්නේ නැ. Keels, cargils නම් online ගෙන්න ගන්න පුළුවන්, eka නිසා අවුලක් නෑ, තාම 5000 gewalath නෑ, ඉතින් ගොඩක් මිනිස්සුන්ට සල්ලි නෑ බඩු ගන්න, බෝඩ් වෙලා ඉන්න හුගාක් සෙට් එකකගේ ජෝබ්නුත් මේ පාර ලොස්ට් එක නිසා හුගාක් ඉන්නවා අසරණ වෙච්ච කට්ටිය
     
    • Sad
    Reactions: aruna1 and SIC