ශෙවීන් සමාධි කියන්නෙ අවුරුදු ගනන් එකට හිටිය අය නෙවෙයි. මාස 45 එකට හිටපු අය ඉතින් සමාගෙන් අපිට මට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ අපිට තියෙන එකෙම ප්රන්නේ මේ අහිංසකයා මැරුණට පස්සෙත් වෙන උන් එක්ක නට නට රටට ලොකේට ශෙවීන්ට ආදරෙයි වගේ රග පාලා මේ අහිංසකයව විකුනන් කාපු එක කොල්ලෝ එක්ක දවස තිස්සේ රවුන් රඹලා insta feed එකේ shevin ගැන පෝස්ට් දැම්මා.reach up වෙන්න ඕන ගානට reach වේලා shevin ගේ පොටෝ අයින් කලා.promotion බැරිනම් ඕන මගුලක් හැබැයි මේ අහිංසකයට විකුනන් කන්නෙ නැතුව shevin නැති වුන එකට අදටත් දුක් විදින්නෙ අම්මයි මල්ලිලා දෙන්නයි.Dan real love ekak kiyala kiyanna awurudu kiyak inna oneda etakota?
AI issara viral uneදැන් මෙ කවුද![]()
Hmmහිස් මිනිස්සුන්ට තමයි හිස් කතා හදන්නෙ
yes, another wasted pussy.What's happening another pussy?
ඔව් ලස්සනයි නම් විතරයි කවි ගී ලියන්නෙමං දැක්කා බුකියෙ කමෙන්ට් එකක් ඔය කොල්ලා මැරෙන්න කලින් දවසෙද කොහෙද ඔය කෙල්ල වෙන එකෙක් එක්ක රූම් ගිහිල්ලා උට අතටම මාට්ටු වෙච්ච කතාවක්.ඇත්ත නැත්ත නොදනීකොල්ලගෙ ලගම යාලුවෙක් කියලා කියපු එකෙක් දාල තිබ්බෙ.එනිවේ ගොඩක් ඔය කෙල්ලෙක් සෙට් උන ගමන් දෙන්නා කන එකයි රෙන එකයි හැම උට්ටම සෝශ්ල් මීඩියා වල දාල my bae
,my word
ගගා ටික් ටොක් වීඩියෝ හදාගෙන ,බර්ත්ඩේ වලට එහෙම සප්රයිස් පාට් දාලා ඒවාත් වීඩියෝ කරලා fb දාල රගන ගොඩක් උන් ඔය වගේ ගොබ්බයො තමා .ඊටත් වඩා කැරිම ගොන්ම හැත්ත තමා කොල්ලයි කෙල්ලයි ටිකක් පෙනුමට ඉන්නවනං උන්ගෙ චරිතෙ කොච්චර බලු උනත් "අනේ ඒ ආදරේ
" ,"ඇස්වහක් නං වදින්න එපා
" කිය කිය කමෙන්ට් දදා හැමිනෙන හැත්ත
.අන්තිමට මේ කොල්ලා මැරුමමත් ප්රසිද්ධියේ ආදරේ කරන්න එපා ඇස්වහ වදිනවා ඉහි ඉහි ගගා හැමිනුනේ බුකියේ ඒ කාලෙ සෙට් එකක්
![]()
දැන් මේ කෙල්ල මැරිලා කොල්ලා ජිවත් උනත් සමහර විට ඌත් ඕකම කරයි බං. ශෝෂල් මීඩියා ඇතුලේ මල්වෙඩි වගේ පත්තුවෙන ආදරකතා සේරම වගේ ඔහොම තමයි. ඇත්ත ආදරකතා fb එකේ පත්තුවෙලා නිමුනේ නැතිවුනාට හද්ද ගම් ඇතුලේ තාමත් හුස්ම ගන්නවා.තමන්ගේ දරුවගේ මුණවත් බලාගන්න පිණනැතිවෙච්ච හමුදාවේ කොල්ලෝ කීදෙනෙක් මේ මහපොළවේ වැලලෙන්න ඇතිද?? උන්ගේ ගැණු ඒ දරුවෝ හදාගන්න මේ වෙලාවෙත් මොන දුකක් විදිනවා ඇත්ද?? උන් වෙනුවෙන් කවුරුවත් හැලී ලියන්නේ නෑ මොකද ඒවා විකුනන්න බෑ . ඉතිං මේ සීනීබෝල fb එකේ දියවෙනකම් දිලිසෙනවා.
ඉට්ස්අ බූටිෆුල් වයිටි ෆුශීWhat's happening another pussy?
එකනෙමුන්ට මෝල්ද බන්.වෙන කොච්චර ප්රශ්න තියනව්ද
Hitha hayya kellketa neda ubala baninne