ගොඩක් රගපාන කතා ඇතුල් ඇත්තටම හිස්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Dan real love ekak kiyala kiyanna awurudu kiyak inna oneda etakota?
    ශෙවීන් සමාධි කියන්නෙ අවුරුදු ගනන් එකට හිටිය අය නෙවෙයි. මාස 45 එකට හිටපු අය ඉතින් සමාගෙන් අපිට මට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ අපිට තියෙන එකෙම ප්රන්නේ මේ අහිංසකයා මැරුණට පස්සෙත් වෙන උන් එක්ක නට නට රටට ලොකේට ශෙවීන්ට ආදරෙයි වගේ රග පාලා මේ අහිංසකයව විකුනන් කාපු එක කොල්ලෝ එක්ක දවස තිස්සේ රවුන් රඹලා insta feed එකේ shevin ගැන පෝස්ට් දැම්මා.reach up වෙන්න ඕන ගානට reach වේලා shevin ගේ පොටෝ අයින් කලා.promotion බැරිනම් ඕන මගුලක් හැබැයි මේ අහිංසකයට විකුනන් කන්නෙ නැතුව shevin නැති වුන එකට අදටත් දුක් විදින්නෙ අම්මයි මල්ලිලා දෙන්නයි.
    දැන් මෙ කවුද :eek:
    AI issara viral une
    හිස් මිනිස්සුන්ට තමයි හිස් කතා හදන්නෙ
    Hmm
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    මං දැක්කා බුකියෙ කමෙන්ට් එකක් ඔය කොල්ලා මැරෙන්න කලින් දවසෙද කොහෙද ඔය කෙල්ල වෙන එකෙක් එක්ක රූම් ගිහිල්ලා උට අතටම මාට්ටු වෙච්ච කතාවක්.ඇත්ත නැත්ත නොදනී 🙄 කොල්ලගෙ ලගම යාලුවෙක් කියලා කියපු එකෙක් දාල තිබ්බෙ.එනිවේ ගොඩක් ඔය කෙල්ලෙක් සෙට් උන ගමන් දෙන්නා කන එකයි රෙන එකයි හැම උට්ටම සෝශ්ල් මීඩියා වල දාල my bae ❤️,my word❤️ ගගා ටික් ටොක් වීඩියෝ හදාගෙන ,බර්ත්ඩේ වලට එහෙම සප්‍රයිස් පාට් දාලා ඒවාත් වීඩියෝ කරලා fb දාල රගන ගොඩක් උන් ඔය වගේ ගොබ්බයො තමා .ඊටත් වඩා කැරිම ගොන්ම හැත්ත තමා කොල්ලයි කෙල්ලයි ටිකක් පෙනුමට ඉන්නවනං උන්ගෙ චරිතෙ කොච්චර බලු උනත් "අනේ ඒ ආදරේ 😍" ,"ඇස්වහක් නං වදින්න එපා 😍" කිය කිය කමෙන්ට් දදා හැමිනෙන හැත්ත 😂.අන්තිමට මේ කොල්ලා මැරුමමත් ප්‍රසිද්ධියේ ආදරේ කරන්න එපා ඇස්වහ වදිනවා ඉහි ඉහි ගගා හැමිනුනේ බුකියේ ඒ කාලෙ සෙට් එකක් 😂
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් මේ කෙල්ල මැරිලා කොල්ලා ජිවත් උනත් සමහර විට ඌත් ඕකම කරයි බං. ශෝෂල් මීඩියා ඇතුලේ මල්වෙඩි වගේ පත්තුවෙන ආදරකතා සේරම වගේ ඔහොම තමයි. ඇත්ත ආදරකතා fb එකේ පත්තුවෙලා නිමුනේ නැතිවුනාට හද්ද ගම් ඇතුලේ තාමත් හුස්ම ගන්නවා.තමන්ගේ දරුවගේ මුණවත් බලාගන්න පිණනැතිවෙච්ච හමුදාවේ කොල්ලෝ කීදෙනෙක් මේ මහපොළවේ වැලලෙන්න ඇතිද?? උන්ගේ ගැණු ඒ දරුවෝ හදාගන්න මේ වෙලාවෙත් මොන දුකක් විදිනවා ඇත්ද?? උන් වෙනුවෙන් කවුරුවත් හැලී ලියන්නේ නෑ මොකද ඒවා විකුනන්න බෑ . ඉතිං මේ සීනීබෝල fb එකේ දියවෙනකම් දිලිසෙනවා.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    කවුද දැන් ශෙවින්
    කවුද දැන් සමාධි

    දානේ කාගේද
    මලේ කවුද
    ඇයි කෙල්ල පිට ගියේ

    කන්පියුස් වෙලා ඉන්නේ

    සිද්ධියට අදාලා යුටියුබ් කතා කරලිය පොස්ට් කරනවද ප්ලීස්
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මුන්‍ට මෝල්ද බන්.වෙන කොච්චර ප්‍රශ්න තියනව්ද
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මං දැක්කා බුකියෙ කමෙන්ට් එකක් ඔය කොල්ලා මැරෙන්න කලින් දවසෙද කොහෙද ඔය කෙල්ල වෙන එකෙක් එක්ක රූම් ගිහිල්ලා උට අතටම මාට්ටු වෙච්ච කතාවක්.ඇත්ත නැත්ත නොදනී 🙄 කොල්ලගෙ ලගම යාලුවෙක් කියලා කියපු එකෙක් දාල තිබ්බෙ.එනිවේ ගොඩක් ඔය කෙල්ලෙක් සෙට් උන ගමන් දෙන්නා කන එකයි රෙන එකයි හැම උට්ටම සෝශ්ල් මීඩියා වල දාල my bae ❤️,my word❤️ ගගා ටික් ටොක් වීඩියෝ හදාගෙන ,බර්ත්ඩේ වලට එහෙම සප්‍රයිස් පාට් දාලා ඒවාත් වීඩියෝ කරලා fb දාල රගන ගොඩක් උන් ඔය වගේ ගොබ්බයො තමා .ඊටත් වඩා කැරිම ගොන්ම හැත්ත තමා කොල්ලයි කෙල්ලයි ටිකක් පෙනුමට ඉන්නවනං උන්ගෙ චරිතෙ කොච්චර බලු උනත් "අනේ ඒ ආදරේ 😍" ,"ඇස්වහක් නං වදින්න එපා 😍" කිය කිය කමෙන්ට් දදා හැමිනෙන හැත්ත 😂.අන්තිමට මේ කොල්ලා මැරුමමත් ප්‍රසිද්ධියේ ආදරේ කරන්න එපා ඇස්වහ වදිනවා ඉහි ඉහි ගගා හැමිනුනේ බුකියේ ඒ කාලෙ සෙට් එකක් 😂
    ඔව් ලස්සනයි නම් විතරයි කවි ගී ලියන්නෙ
    දැන් මේ කෙල්ල මැරිලා කොල්ලා ජිවත් උනත් සමහර විට ඌත් ඕකම කරයි බං. ශෝෂල් මීඩියා ඇතුලේ මල්වෙඩි වගේ පත්තුවෙන ආදරකතා සේරම වගේ ඔහොම තමයි. ඇත්ත ආදරකතා fb එකේ පත්තුවෙලා නිමුනේ නැතිවුනාට හද්ද ගම් ඇතුලේ තාමත් හුස්ම ගන්නවා.තමන්ගේ දරුවගේ මුණවත් බලාගන්න පිණනැතිවෙච්ච හමුදාවේ කොල්ලෝ කීදෙනෙක් මේ මහපොළවේ වැලලෙන්න ඇතිද?? උන්ගේ ගැණු ඒ දරුවෝ හදාගන්න මේ වෙලාවෙත් මොන දුකක් විදිනවා ඇත්ද?? උන් වෙනුවෙන් කවුරුවත් හැලී ලියන්නේ නෑ මොකද ඒවා විකුනන්න බෑ . ඉතිං මේ සීනීබෝල fb එකේ දියවෙනකම් දිලිසෙනවා.

    ඔව්
    What's happening another pussy?
    ඉට්ස්අ බූටිෆුල් වයිටි ෆුශී
    මුන්‍ට මෝල්ද බන්.වෙන කොච්චර ප්‍රශ්න තියනව්ද
    එකනෙ

    ඔව් මරුවන් එකාව විකුණාගෙන කෑවා
    Hitha hayya kellketa neda ubala baninne

    ඒකනෙ ඒකනෙ