ගොඩක් සතුටු දවසක්

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
2ignbea.gif


i5w2f6.gif

i5w2f6.gif

i5w2f6.gif
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අන්න හොද වැඩක්
    ඔය වගේ දේවල් තමයි හැමදාම වෙන්න ඕනේ
    අපේ බෞද්ධ දර්ශනය වෙනුවෙන්
    එහි පැවැත්ම ශාසනය වෙනුවෙන්
     
    • Like
    Reactions: siripaala

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අපේ පන්සලෙත් මම හිතන්නේ තව අවුරුදු 50කට කටිනයක් ගන්න වෙන්නේ නෑ... අඩුම තරමේ අහල පහල පන්සලකවත්. එත් මචං මේ අවට තියෙන පන්සල වල විතරයි. දුර පැතිවල තියෙන පන්සල්වලට අඩුම ගානේ දානේ වත් නැ...

    ධර්ම දානය සියලු දාන වලට වඩා උසස් නේ මචං. දහම් පාසලක් හදන්න උදව කරා කියන්නේ ධර්මය දකින්න උදව් කළා කියන එකම තමයි.

    බුදු සරණයි!
     
    • Like
    Reactions: siripaala

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සාදු සාදු සාදු .....

    මචන්ලා අද මන් ලොකු පිනක් කරගත්තා ඉතින් ගොඩක් සතුටු දවසක් එකයි මෙ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ. මගෙ හිතේ ටික දවසක ඉඳලා කඨින පින්කමක් කරන්න ආසාවක් තිබුනා නමුත් අවස්තාවක් හම්බුනේ නෑ මොකද අවුරුදු ගානක් යනකල් කඨින පුජාව බාර අරන් තිබුනා.ඔය අතරේ තව පන්සලකට ගිය අවස්තාවක එ පන්සලේ ස්වාමීන්වහන්සේ දහම් පාසලක් හදන්න ගොඩක් මහන්සිවෙනවා කියලා දැනගත්තා. දැනට බිත්ති හදලා ඉතුරු ටික කරගන්න බැරුව පොල් අතු සෙවිලි කරලා තමා වහලයක් හදාගෙන තිබ්බේ. ගමේ අයත් පුලුවන් විදියට ආදාර කරලා තිබ්බා. මට එ වෙලාවේ හිතුනා පුලුවන් විදියට උදව් කරන්න ඔන කියලා. ඉතින් මන් අද දවසේ වහලෙට ඕන කරන ශීට් සහ අවශ්ය සිමෙන්ති පුජාකරා. හාමුදුරුවන්ගේ මුහුනෙ ලොකු හිනාවක් සහ සතුටක් තිබ්බා අද ලොකු බරකින් නිදහස් උනා කියලත් කිවුවා. මට ගොඩක් සන්තෝශ හිතුනා ඒ වචන ටික ඇහෙද්දිත්. ආපහු එන්න යද්දි පන්සලේ කටින පුජාව කරන්නත් අවස්තාව හම්බුනා.

    ඉතින් මෙ වගෙ ගොඩක් පන්සල් ලංකාව පුරාම තියනව. ඉල්ලීමක් විදියට කියන්නම්, ඔයාලත් පුලුවන් නම් ඒ වගෙ තැනකට පුලුවන් විදියට උදව් කරන්න.

    අද මෙ කරගත්ටු පින පින් කැමති හැමොටම අත් වෙවා, වහ වහ සසර දිකින් මිදීමට මෙ පින හේතු වේවා!
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    එලකිරියේ වෛරය වපුර වපුර හිටියත්, මේ තියෙන්නේ හොඳ වැඩක්.. :yes:
    මොකා උනත් අගය කල යුතු තැන අගය කරන්න එපැයි..

    rep+
     
    • Like
    Reactions: siripaala

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    බොහෝම අගේ සහෝ........අපි හැමෝම මෙන්න මේ වගේ ගමේ පන්සල වටා එකතුවෙන්න ඕන.....එතන භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය රැව් දෙන තැනක් බවට පත් කරන්න ඕන....ගමේ සියලුදෙනා නිතර එක් රැස් වෙන, සමගිව කතාබහ කරන, දහම් පිලිසදරෙ යෙදෙන තැනක් බවට ,මේ ලංකාව පුරා තියන පන්සල් අපි පත්කරගන්න ඔන..........අපේ පින්වත් සහෝ වගේ අනෙක් සියලු දෙනාත් , ක්‍රියාකාරීත්වයෙන් මේ කටයුත්තට උර දෙන්නට අදිටන් කරගන්න......