ගොඩක් සතුටු දවසක්

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
299928_405666402862313_483968791_n.jpg
 
siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    බොහෝම අගේ සහෝ........අපි හැමෝම මෙන්න මේ වගේ ගමේ පන්සල වටා එකතුවෙන්න ඕන.....එතන භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය රැව් දෙන තැනක් බවට පත් කරන්න ඕන....ගමේ සියලුදෙනා නිතර එක් රැස් වෙන, සමගිව කතාබහ කරන, දහම් පිලිසදරෙ යෙදෙන තැනක් බවට ,මේ ලංකාව පුරා තියන පන්සල් අපි පත්කරගන්න ඔන..........අපේ පින්වත් සහෝ වගේ අනෙක් සියලු දෙනාත් , ක්‍රියාකාරීත්වයෙන් මේ කටයුත්තට උර දෙන්නට අදිටන් කරගන්න......

    ඔව් මචන් ගොඩක් පන්සල් තියනවා මෙ වගේ .වෙසක් පොයටත් මෙ වගෙම පින්කමකට දායක වෙන්න හිතගෙන ඉන්නවා පිරිවෙනකට වියලි අහාර ද්‍රව‍ය ලබාදෙන්න. දැනට පොඩි හාමුදුරුවරු 30ක් දර්මය ඉගෙනගන්නවා පිරිවෙනේ. :)
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    එලකිරියේ වෛරය වපුර වපුර හිටියත්, මේ තියෙන්නේ හොඳ වැඩක්.. :yes:
    මොකා උනත් අගය කල යුතු තැන අගය කරන්න එපැයි..

    rep+

    වෛරය වැපිරීමක් නෙවේ බන්.අපෙ මිනිස්සුන්ව් අවදි කරන්න තමා උත්සහ කරේ.මන් ජාතිවාදියෙක් නමුත් අන්තවාදියෙක් නෙවේ :) කමක් නෑ කමෙන්ට් එකට ස්තූතී :yes:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    පිනක් කරගත්තම හිතට දැනෙන සතුට නිම කරන්න බෑ සහෝ. ඔබට ගොඩක් පිං

    අනිවා අනිවා මචන් එකනම් සහතික ඇත්ත...:yes::yes::yes:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අපේ පන්සලෙත් මම හිතන්නේ තව අවුරුදු 50කට කටිනයක් ගන්න වෙන්නේ නෑ... අඩුම තරමේ අහල පහල පන්සලකවත්. එත් මචං මේ අවට තියෙන පන්සල වල විතරයි. දුර පැතිවල තියෙන පන්සල්වලට අඩුම ගානේ දානේ වත් නැ...

    ධර්ම දානය සියලු දාන වලට වඩා උසස් නේ මචං. දහම් පාසලක් හදන්න උදව කරා කියන්නේ ධර්මය දකින්න උදව් කළා කියන එකම තමයි.

    බුදු සරණයි!

    :yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,980
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ ඉන්න උඹල වාසනාවන්තයි

    පින් කරන්න පුලුවන් උන් මේ වගේ පුලු පුලුවන් විදියට පින් කරගනිල්ලා:yes:... ඒ අතින් ලංකාවේ ඉන්න උඹල වාසනාවන්තයි. මෙහේ තියෙන පන්සලකට ගියොත් මහනමගේ ඉඳන් පහලට යනකන්ම ඉන්නේ රජ බඩුකාරයො:angry:, නැත්නම් බිස්නස් කාරයො:angry:. උන් දන්නේ උන් කඩන පන්සිල් අපිට කියල රක්කවල ගතමනාව හොයන් ගෑනුටිකයි ලමයි ටිකයි රන්කරන්න විතරයි.:angry: සිවුරට තියෙන ගෞරවය හින්දා තක්කඩින්ට දනගහල වඳින්නයි, අතින්කයිට් කරන් උන්ගේ දරු පවුල් වලට කන්න බොන්න දෙන්නයි වෙන නිසා මම මෙහේ පන්සල් යන් නෑ:dull:

    හිත සතුටින් බත් පැකට් එකක් අරන් පාරට බැස්සහම අඩුගානේ පාරේ හිඟන්නෙක් තියා බල්ලෙක් පූසෙක්වත් නෑ කන්න වේලක්වත් දෙන්න:no:. කරුමෙට පූසෙක් හරි සෙට් වුනත් උන් කන්නේ උන්ටම හදපු ටින් කරපු කෑම විතරයි:angry:. පාරේ පැයක් හමාරක් කරක්ගැහුවහම ආතක් පාතක් නැති අප්‍රිකානු හම්බයෙක් හරි වෙරි මරගාතේ ඉන්න රුමේනියානු හොරෙක් හරි හොයාගන්න පුලුවන්. ඒත් උන්ට කන්න දෙනවට වඩා හොඳයි බත් එක විසික්කරල දානව.:baffled: (මට ඇත්තටම මේ සිද්දිය වුනා... අන්තිමට බත් එක ඇලකට දැම්ම මාලු හරි කයි කියල ~ උන්නම් සන්තෝසෙන් බත් ටික කෑව:yes: )

    ලංකාවේ ඉන්නකන් ඇතිවෙන්න පින් අතේ වැඩ කළා..... ඇනුවල් ලීව් 14 දාල පන්සල්වල ලිං ඉඳන් හාරල දීල තියෙනව:D. දැනටත් සල්ලි දීල අනුන්ට කියල පින් අතේ වැඩ කරවනව ඒත් ඉස්සර වගේ ඇඟට දැනෙන්නෑ..... ඒ අතින් උබලනම් ඇත්තටම වාසනාවන්තයි.:rolleyes:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පින් කරන්න පුලුවන් උන් මේ වගේ පුලු පුලුවන් විදියට පින් කරගනිල්ලා:yes:... ඒ අතින් ලංකාවේ ඉන්න උඹල වාසනාවන්තයි. මෙහේ තියෙන පන්සලකට ගියොත් මහනමගේ ඉඳන් පහලට යනකන්ම ඉන්නේ රජ බඩුකාරයො:angry:, නැත්නම් බිස්නස් කාරයො:angry:. උන් දන්නේ උන් කඩන පන්සිල් අපිට කියල රක්කවල ගතමනාව හොයන් ගෑනුටිකයි ලමයි ටිකයි රන්කරන්න විතරයි.:angry: සිවුරට තියෙන ගෞරවය හින්දා තක්කඩින්ට දනගහල වඳින්නයි, අතින්කයිට් කරන් දරු පවුල් වලට කන්න බොන්න දෙන්නයි වෙන නිසා මම මෙහේ පන්සල් යන් නෑ:dull:

    හිත සතුටින් බත් පැකට් එකක් අරන් පාරට බැස්සහම අඩුගානේ පාරේ හිඟන්නෙක් තියා බල්ලෙක් පූසෙක්වත් නෑ කන්න වේලක්වත් දෙන්න:no:. කරුමෙට පූසෙක් හරි සෙට් වුනත් උන් කන්නේ උන්ටම හදපු ටින් කරපු කෑම විතරයි:angry:. පාරේ පැයක් හමාරක් කරක්ගැහුවහම ආතක් පාතක් නැති අප්‍රිකානු හම්බයෙක් හරි වෙරි මරගාතේ ඉන්න රුමේනියානු හොරෙක් හරි හොයාගන්න පුලුවන්. ඒත් උන්ට කන්න දෙනවට වඩා හොඳයි බත් එක විසික්කරල දානව.:baffled: (මට ඇත්තටම මේ සිද්දිය වුනා... අන්තිමට බත් එක ඇලකට දැම්ම මාලු හරි කයි කියල ~ උන්නම් සන්තෝසෙන් බත් ටික කෑව:yes: )

    ලංකාවේ ඉන්නකන් ඇතිවෙන්න පින් අතේ වැඩ කළා..... ඇනුවල් ලීව් 14 දාල පන්සල්වල ලිං ඉඳන් හාරල දීල තියෙනව:D. දැනටත් සල්ලි දීල අනුන්ට කියල පින් අතේ වැඩ කරවනව ඒත් ඉස්සර වගේ ඇඟට දැනෙන්නෑ..... ඒ අතින් උබලනම් ඇත්තටම වාසනාවන්තයි.:rolleyes:

    yatin dhaana linda kalla ko:confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අම්මටසිරි මෙතන තිබිච්ච ලෑලි ගෙදර කෝ?.....:confused:
    ලෑලි ගෙදර නෑ.....:shocked:
    හොරු අරං ගිහින්...... :rofl:

    ඉරාජ්
    එක වලියයි උබ ලින්ඩා කැල්ල අත හැරියා නෙහ්:P