ගොඩක්_කල්_ජිවත්_වෙන්න How To Live Longer
Wolverine GTR Well-known member Jan 1, 2009 268,940 11,592 113 ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥ Feb 25, 2014 #1 ගොඩක්_කල්_ජිවත්_වෙන්න How To Live Longer
Wolverine GTR Well-known member Jan 1, 2009 268,940 11,592 113 ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥ Feb 26, 2014 #6 deestheman said: GOOD Click to expand...
Wolverine GTR Well-known member Jan 1, 2009 268,940 11,592 113 ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥ Feb 26, 2014 #7 san1020 said: Click to expand...
Wolverine GTR Well-known member Jan 1, 2009 268,940 11,592 113 ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥ Feb 26, 2014 #8 Hi Elakiri said: GOOD POST Click to expand... Elazzzzzz
Wolverine GTR Well-known member Jan 1, 2009 268,940 11,592 113 ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥ Feb 26, 2014 #9 Mr.Tom said: TFS Machan Click to expand...
අංගුලිමාල Member Jun 21, 2012 2,908 291 0 සෙල්ලං යාය Feb 26, 2014 #12 දවසක් ද මිනිහෙක් දොස්තර ලඟට ගිහින් කිව්වලු "ඩොක්ටර් මට අවුරුදු සීයක් ජීවත් වෙන්න ඕන. කොහොම හරි කරලා දෙන්න " කියලා. දොස්තර ඇහුවලු "තමුසේ බොනවද?" "අපෝ නෑ දොස්තර මහත්තයෝ කවදාවත් කටේ තියල නෑ " ඊට පස්සේ ඇහුවලු "තමුසේ සිගරට් එහෙම බොනවද?" "චී මහත්තයෝ මගේ බල්ලවත් ඕව බොන්නෙ නෑ " ඊට පස්සේ දොස්තර මහත්තය ටිකක් ලං වෙලා ඇහුවලු " ගෑනු කට්ටිය එහෙම ආශ්රය කරනවද මුදලට?" අපෝ නෑ දොස්තර මහත්තයෝ කවදාවත් ඔය බලු වැඩේ නං කරන්නෙ නෑ. එතකොට දොස්තර මහත්තය අහනවලු " එහෙනං මොන හු****ටද ඕයි අවුරුදු සීයක් ඉන්න හදන්නෙ? මොනවා කරන්න්නද? " කියල.:rofl: (ජෝක් එකක් විතරයි)
දවසක් ද මිනිහෙක් දොස්තර ලඟට ගිහින් කිව්වලු "ඩොක්ටර් මට අවුරුදු සීයක් ජීවත් වෙන්න ඕන. කොහොම හරි කරලා දෙන්න " කියලා. දොස්තර ඇහුවලු "තමුසේ බොනවද?" "අපෝ නෑ දොස්තර මහත්තයෝ කවදාවත් කටේ තියල නෑ " ඊට පස්සේ ඇහුවලු "තමුසේ සිගරට් එහෙම බොනවද?" "චී මහත්තයෝ මගේ බල්ලවත් ඕව බොන්නෙ නෑ " ඊට පස්සේ දොස්තර මහත්තය ටිකක් ලං වෙලා ඇහුවලු " ගෑනු කට්ටිය එහෙම ආශ්රය කරනවද මුදලට?" අපෝ නෑ දොස්තර මහත්තයෝ කවදාවත් ඔය බලු වැඩේ නං කරන්නෙ නෑ. එතකොට දොස්තර මහත්තය අහනවලු " එහෙනං මොන හු****ටද ඕයි අවුරුදු සීයක් ඉන්න හදන්නෙ? මොනවා කරන්න්නද? " කියල.:rofl: (ජෝක් එකක් විතරයි)
ilanganthilaka Well-known member Jun 4, 2008 12,437 1,004 113 Feb 26, 2014 #13 ela machan godak watinawa rep denna balu ada