ගොඩක්_කල්_ජිවත්_වෙන්න

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ගොඩක්_කල්_ජිවත්_වෙන්න

    x94z.jpg
    How To Live Longer
    x94z.jpg


    simple_ways_to_live_longer_10.jpg


    simple_ways_to_live_longer_01.jpg


    simple_ways_to_live_longer_02.jpg


    simple_ways_to_live_longer_03.jpg


    simple_ways_to_live_longer_04.jpg


    simple_ways_to_live_longer_05.jpg


    simple_ways_to_live_longer_06.jpg


    simple_ways_to_live_longer_07.jpg


    simple_ways_to_live_longer_08.jpg


    simple_ways_to_live_longer_09.jpg


    simple_ways_to_live_longer_11.jpg


    simple_ways_to_live_longer_12.jpg


    simple_ways_to_live_longer_13.jpg


    simple_ways_to_live_longer_14.jpg


    simple_ways_to_live_longer_15.jpg


    simple_ways_to_live_longer_16.jpg


    simple_ways_to_live_longer_17.jpg


    simple_ways_to_live_longer_18.jpg


    simple_ways_to_live_longer_19.jpg


    simple_ways_to_live_longer_20.jpg


    simple_ways_to_live_longer_21.jpg


    simple_ways_to_live_longer_22.jpg


    simple_ways_to_live_longer_23.jpg


    simple_ways_to_live_longer_24.jpg


    simple_ways_to_live_longer_25.jpg


    simple_ways_to_live_longer_26.jpg


     
    දවසක් ද මිනිහෙක් දොස්තර ලඟට ගිහින් කිව්වලු "ඩොක්ටර් මට අවුරුදු සීයක් ජීවත් වෙන්න ඕන. කොහොම හරි කරලා දෙන්න " කියලා.
    දොස්තර ඇහුවලු "තමුසේ බොනවද?"
    "අපෝ නෑ දොස්තර මහත්තයෝ කවදාවත් කටේ තියල නෑ "

    ඊට පස්සේ ඇහුවලු "තමුසේ සිගරට් එහෙම බොනවද?"
    "චී මහත්තයෝ මගේ බල්ලවත් ඕව බොන්නෙ නෑ "

    ඊට පස්සේ දොස්තර මහත්තය ටිකක් ලං වෙලා ඇහුවලු " ගෑනු කට්ටිය එහෙම ආශ්‍රය කරනවද මුදලට?"
    අපෝ නෑ දොස්තර මහත්තයෝ කවදාවත් ඔය බලු වැඩේ නං කරන්නෙ නෑ.

    එතකොට දොස්තර මහත්තය අහනවලු " එහෙනං මොන හු****ටද ඕයි අවුරුදු සීයක් ඉන්න හදන්නෙ? මොනවා කරන්න්නද? " කියල.:rofl::rofl::rofl
    :

    (ජෝක් එකක් විතරයි:))