ගොඩගම, මීගොඩ පැත්තේ

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Podi Silva - පොඩි සිල්වා;21209068 said:
    පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ඔය පැත්තෙන් අරගෙන පිස්සෙක් වගේ පිස්සෙක් වගේ මෙහේ එන්න තමා වෙන්නේ :baffled::baffled:

    Dura wadi thama machn :dull:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Podi Silva - පොඩි සිල්වා;21208082 said:
    Mono Rail එක ඔය ඩොටේ හදන්නේ නෑ බන්
    කොලබ නේ හදනවා කිව්වේ
    මොනොරේල් එක හදන්න හිටියේ මාලබේ ඉදල කොටුවට බං.. කොහොමත් මීගොඩ ඉදල මාලබෙට කිසිම ට්‍රැෆික් එකක් නෑ නේ.. තියෙන්නේ මාලබේ ඉදල කොටුවටනේ..
    දැන් ඉතින් 2020 වෙනකන් බලන් ඉමු.. පොන්සිරා මලෙත් නැති එකේ, 2020 දී ගෝටා ජනාධිපති වත් වෙයිද කියල..