මම දැකලා තියෙනවා පරණ ගෙවල්,ගොඩනැගිලි ගලවන කොට ඉවත් කරන දොර, ජනේල් වගේ පාවිච්චි කරන්න පුළුවන් ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණන තැන්.එවගේ දන්න තැන.කරන අය ඉන්නවනම් මේ ත්‍රෙඩ් එක දාගෙන යන්න.එවා ගත්ත අයත් ඉන්නවනම් විස්තර දාන්න.ගේවල් හදන අයට ප්‍රයෝජනවත් වෙයි.දැන් කලේ වියදමත් එක්ක ගෙවල් හදන්න අමරු නිසා.