ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණන තැන්

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මම දැකලා තියෙනවා පරණ ගෙවල්,ගොඩනැගිලි ගලවන කොට ඉවත් කරන දොර, ජනේල් වගේ පාවිච්චි කරන්න පුළුවන් ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණන තැන්.එවගේ දන්න තැන.කරන අය ඉන්නවනම් මේ ත්‍රෙඩ් එක දාගෙන යන්න.එවා ගත්ත අයත් ඉන්නවනම් විස්තර දාන්න.ගේවල් හදන අයට ප්‍රයෝජනවත් වෙයි.දැන් කලේ වියදමත් එක්ක ගෙවල් හදන්න අමරු නිසා.

    460e1b2671059a0c6cba51808be57ae1.jpg


    49CD67DF-10C6-4A91-8379-43DAEFBBE763.jpeg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Bump,මැලේසියාවෙන් දොරවල්,ජනෙල් ගෙන මනුස්සයෙක් හිටියා නුවර-ක‍ටුගස්තොට පාරේද කොහෙද,මිනිහාගේ නියම බඩු වගයක් තිබ්බ දවසක්,මම පාරේ යනකොට ගිහින් අහල බැලුවා ලංකාවේ එ තිබ්බ දොර හදනවා නම් සැහෙන ගානක් යනවා...මට තැන හරියට මතක නැ
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    පරණ ගෙවල් වල තියෙන ඒවා අලුත් ගෙවල් වලට හොද නැ වස්තු අනුව අසුබ පල
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පරණ ගෙවල් වල තියෙන ඒවා අලුත් ගෙවල් වලට හොද නැ වස්තු අනුව අසුබ පල
    වාස්තු හැටියට ලි වලට ශක්තිය උරා ගැනිම හැකියාව තියනවා අන්න එකයි ඔහොම කියන්නෙ,එකයි තිබ්බ උලුවස්සක් ආයෙත් තියෙන්නෙ නැත්තෙ,නමුත් ඉතින් ඔය ඇලුමිනියම් වලට එහෙම එවා අදාලම නැ..අනික ගස් කැපිල්ල සිමා වෙනවා ලි දොරවල් උනත් ගන්න පුලුවන් තැනකට ආයෙත් ගන්නවා නම්
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    වාස්තු හැටියට ලි වලට ශක්තිය උරා ගැනිම හැකියාව තියනවා අන්න එකයි ඔහොම කියන්නෙ,එකයි තිබ්බ උලුවස්සක් ආයෙත් තියෙන්නෙ නැත්තෙ,නමුත් ඉතින් ඔය ඇලුමිනියම් වලට එහෙම එවා අදාලම නැ..අනික ගස් කැපිල්ල සිමා වෙනවා ලි දොරවල් උනත් ගන්න පුලුවන් තැනකට ආයෙත් ගන්නවා නම්
    Aluminium thama beluwe danna
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Aluminium thama beluwe danna
    අවුලක් නැ මචං පුලුවන් නම් රටින් ගලවලා ගෙනාපු සෙට් එකක් ගන්න බලන්න,ලංකාවේ එවා වගේ නෙමෙයි මාර කොලිටි,එක ගෙදරක කෙනෙක් අරන් තිබ්බා තනි යකඩෙන් හදපු ජනෙල් සහ ජනෙල් පියන් සෙට් එකක් (දොර එක්ක) එක නම් ඇන්ටික් හැබැයි,මාර ලස්සනයි මචං
     
    • Love
    Reactions: hemalsilva

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    අපෝ ඔය සමහර ඒවායේ මළගිය ප්‍රණකාරයෝ එහෙමත් ඇති. අපෝ. බුහ්... හහ්..... හා ... දුවපියෝ..............
    Runner-person-running-clipart-black-and-white-free.jpg