ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    == Subscribed ==

    දැන් මම ඉන්නේ හොද plan අදින office එකක් හොයන අවධියේ.. Nara Engineering එක්ක යන්න තීරණය කළා.

    මගේ ඉඩමේ Survey Plan එක කරලා තියෙන්නේ 1998දී (වලංගු කාලය අවු. 10). ඒ නිසා අලුත් එකක් කරගන්න වෙනවා අනුමත කරගන්න. ඒ අතරතුර අම්මා පත්තිරුවක් ගන්න ඕනා කතාවක් කියනවා ඇහුනා.

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704

    Ela
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    okkoma karaata passe miigamuwa Nagarasabaawe nan Jaraawak denna one
    normal plan ekakata 30 k wage , naththan ithin loweth wade wenne na
    nagaraadipathi ge indan pahalata ooka bedii yanawa
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සමහර දිස්ත්‍රික්ක වල ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් අනුමැතිය ගන්න ඕනෙ. ඒක ගත්තට පස්සෙ තමයි ප්‍රාදේශීය සභාවෙ අනුමැතිය දෙන්නෙ:dull:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    සමහර දිස්ත්‍රික්ක වල ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් අනුමැතිය ගන්න ඕනෙ. ඒක ගත්තට පස්සෙ තමයි ප්‍රාදේශීය සභාවෙ අනුමැතිය දෙන්නෙ:dull:

    e ai ban? mata nan ehema one une naha.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    e ai ban? mata nan ehema one une naha.

    මට මාතලේ ඉඩමක ප්ලෑනක් පාස් කරගන්න ගිහින් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් පාස් කරගන්න උනා. ඉඩම කන්දක්, නාය යයිද කියල බලන්න තමයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ටෙස්ට් කරන්නෙ. රු.4000 ගියා එතනට. උන් මාස 2ක විතර පස්සෙ ඇවිත් බලල ප්‍රයිවට් තැනකින් මොකක්ද මන්ද ටෙස්ට් එකක් කරන්න කිවුවා ඉඩමෙ. ඒකට රු.50000 ගියා. ඒක දුන්නට පස්සෙ තමයි වැඩේ ගොඩ ගියෙ :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට මාතලේ ඉඩමක ප්ලෑනක් පාස් කරගන්න ගිහින් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් පාස් කරගන්න උනා. ඉඩම කන්දක්, නාය යයිද කියල බලන්න තමයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ටෙස්ට් කරන්නෙ. රු.4000 ගියා එතනට. උන් මාස 2ක විතර පස්සෙ ඇවිත් බලල ප්‍රයිවට් තැනකින් මොකක්ද මන්ද ටෙස්ට් එකක් කරන්න කිවුවා ඉඩමෙ. ඒකට රු.50000 ගියා. ඒක දුන්නට පස්සෙ තමයි වැඩේ ගොඩ ගියෙ :baffled:
    ඒක නීතියක්.
    නාය යෑමේ අවදානම් දිස්ත්‍රික්ක වල NBRO approval ඕනේ